machan nelli rasakida bila adu wuna kattiya innawada.kochchara kalayak bonna oneda.



meka thama ehenan mage yaluwath karagatthayi kiwweඔකට 12 වොල්ටෙජ් බැටරි එකක් අරන් කරන්ට් එකක් අල්ලලා කරන විගඩමක් තියනවා,සාර්ථක උනු අයත් ඉන්නවා.මම දන්න යාළුවෙක් ගේ යාළුවෙක් කරලා හොඳ වෙලා තියනවා,මම කරන විදිය හරියටම දන්නෙ නැ.පොඩ්ඩක් එ ගැන හොයලා බලන්න [මෙක කරන්න යන්න එපා හොයන්නෙ බලන්නෙ නැතුව]
වැඩිපුර හස්ත කර්මාන්තයේ දීම තමයි ඕකට හේතුව...හස්ත කර්මාන්තය අඩු කරපන්...



දාඩිය නම් දානවා තමා බන් ඒත් ඉතින් මහා පරිමානෙන් දානවා නම් ඩොකා මීට් වෙයන්
සාමාන්‍ය දෙයක් බං.. පෙලක් අයට ඔහොම වෙනවා.. කාලයක් යද්දි නැතිවෙලා යනවා ඕක..
මටත් ඔය ලෙඩේ තියෙනව බොහෝම දරුණු විදිහට..
සර්වියට් එක වැරදිලාවත් අමතක උනොත් එහෙම බස් එකෙන් බැහැල ආපහු ගෙදර එනවා..
එහෙම නැත්තන් ලඟම කඩේකින් ලේන්සුවක් හරි ගන්න වෙනව සල්ලි දීල
අනික මළාට සුදු ටයිල් අල්ලපු ගෙයක් ඇතුළෙ අවිදින්න බෑ. ටයිල් එක පුරාම කකුල් පාරවල් හිටල චොර වෙනවා..
මමත් ඕකට බෙහෙත් ගන්න ආයූර්වේද හොස්පිටල් එකට ගියා..
එතකොට කිව්ව ඕක ස්වභාවික දෙයක්, සමහර අයගේ ශ්වේත ග්‍රන්ථි වැඩිපුර පිහිටන වෙලාවල් තියෙනව කියල..
බෙහෙත් කරන්න ගියොත් අතුරු අබාධ ගොඩක් ඇති වෙලා අනවශ්‍ය ප්‍රශ්නත් එයි කිව්වා..
එතනින් එහාට මමත් ඒක ගැන වැඩිය හොයන්න ගියෙනම් නෑ..
හැබැයි මේ ප්‍රශ්නේ නිසා අනන්තවත් අපහසුතාවන්ට පත් වෙන වෙලාවල් තියෙනවා...
ඉන්ටර්වීව් එකකට ගියාම, වාහනයක් ඩ්‍රයිව් කරනකොට, එච්චර එපා, බයික් එකේ යද්දි ඇක්සලේටරේ නිකම්ම බුරුල් වෙන වෙලාවලුත් තියෙනවා...