අතට දාඩිය දාන කට්ටිය

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
:D:D:D:D:D

machan nelli rasakida bila adu wuna kattiya innawada.kochchara kalayak bonna oneda.

nelli rasakida biwwama thaawakaalikawa adu wenawa. mata nan nelli rasakida beepuwama dawas 2k withara daadiya daanawa adui. eeta passe aayeth wadi wenawa. anik ewungenuth ahala balapan. dan balan yaddi ek eke daadiya kaarayo godak innawa wage. 'EK daadiya clinic' ekak daanna wei wage :baffled:
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උස්න ජාති කාපුවාම ඔහොම තමා බං තැඹිලි ගෙඩියක් බීපං:yes:
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    හොඳ බෙහෙතක් තියනව කියන්නම්

    කෙල්ලගේ අරවා ටිකක් අරන් අතේ ගාගෙන පයක් අවුවේ හිටපන්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    The first line-of-defense against sweaty palms are antiperspirants. That's right, you CAN use antiperspirants on your hands. Antiperspirants are non-invasive, topical (applied on top of your skin), and available in a number of different strengths including "regular" over-the-counter products, "clinical strength" over-the-counter products, and prescription products. Most physicians recommend that you start with the mildest formulations ("regular" over-the-counter products) and if they don't give enough symptom relief, work your way up to the stronger formulations (prescriptions). How you use antiperspirants is also important, we have more information available about this, but the most important tidbits are: apply antiperspirants at night before bed and apply to totally dry skin to avoid irritation.

    If antiperspirants don't give you the relief you need, your next option is iontophoresis. Used correctly and adjusted to individual situations, iontophoresis has proven to have a very high success rate (83% according to the American Academy of Dermatology) for people with sweaty palms and/or sweaty feet.

    A medical device is used to perform iontophoresis either in a doctor's office or at home. The device utilizes pans of water to conduct a mild electrical current through the skin's surface. It's not entirely understood how or why iontophoresis works, but it's believed that the electric current and mineral particles in the water work together to microscopically thicken the outer layer of the skin, which blocks the flow of sweat to the skin's surface. Once this sweat output is blocked or interrupted, sweat production on the palms and soles is, often suddenly and dramatically, "turned off".

    Another treatment option for sweaty palms is Botox. (also known as onabotulinumtoxinA). An experienced medical professional can inject Botox into your palms to dramatically reduce sweating. Effects are lasting (about 6 months) but the injections can be painful for most. To help make the injections more comfortable, experienced medical professionals are turning to a simple icing technique, but you should be aware that discomfort during injections is a potential drawback of Botox for palmar hyperhidrosis.

    The use of Botox for the treatment of hyperhidrosis is most effective when performed by a physician who has received special training and who has experience with the procedure. To find a physician in your area who is familiar with hyperhidrosis treatments, use our Physician Finder.

    While most people find that antiperspirants, iontophoresis, Botox injections, or a combination of the three are enough to manage excessive hand sweating, there are those who seek a more definitive course of action. If less invasive treatments have proven to be insufficient, endoscopic thoracic sympathectomy (ETS) may be considered as a last resort. ETS has significant risks associated with it, particularly a side effect called compensatory sweating (irreversible excessive sweating on large areas of the body) and should only be used in extreme cases after a thorough trial of all other options.

    We hope that you'll find the information on this site helpful as you search for the best way to manage your sweating problem. For updates about new research, the latest treatments, and daily management tips, be sure to subscribe to our free e-mail newsletter, SweatSolutions. We also have an extensive library of hyperhidrosis articles from peer-reviewed medical journals, so you can see where we get our facts, and you can share reliable medical data with your physician.

    http://www.sweathelp.org/en/where-do-you-sweat/sweaty-hands.html
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඔකට 12 වොල්ටෙජ් බැටරි එකක් අරන් කරන්ට් එකක් අල්ලලා කරන විගඩමක් තියනවා,සාර්ථක උනු අයත් ඉන්නවා.:dull: මම දන්න යාළුවෙක් ගේ යාළුවෙක් කරලා හොඳ වෙලා තියනවා,මම කරන විදිය හරියටම දන්නෙ නැ.පොඩ්ඩක් එ ගැන හොයලා බලන්න [මෙක කරන්න යන්න එපා හොයන්නෙ බලන්නෙ නැතුව]

    ඕකට කියන්නේ iontophoresis කියල.ඉස්පිරිතාලවල ඕකට machine එකක් තියෙනවා. චර්ම රෝග සායනයකට යන්න.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දාඩිය නම් දානවා තමා බන් ඒත් ඉතින් මහා පරිමානෙන් දානවා නම් ඩොකා මීට් වෙයන්

    උබ crazybbuddy ද ඌ උබද

    :):):)
    සාමාන්‍ය දෙයක් බං.. පෙලක් අයට ඔහොම වෙනවා.. කාලයක් යද්දි නැතිවෙලා යනවා ඕක..

    උබ mAjIc hAt ද ඌ උබද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,109
    113
    - උඩරට -
    මටත් ඔය ලෙඩේ තියෙනව බොහෝම දරුණු විදිහට..:(
    සර්වියට් එක වැරදිලාවත් අමතක උනොත් එහෙම බස් එකෙන් බැහැල ආපහු ගෙදර එනවා..:baffled:
    එහෙම නැත්තන් ලඟම කඩේකින් ලේන්සුවක් හරි ගන්න වෙනව සල්ලි දීල:frown:

    අනික මළාට සුදු ටයිල් අල්ලපු ගෙයක් ඇතුළෙ අවිදින්න බෑ. ටයිල් එක පුරාම කකුල් පාරවල් හිටල චොර වෙනවා..:frown:

    මමත් ඕකට බෙහෙත් ගන්න ආයූර්වේද හොස්පිටල් එකට ගියා..:yes:
    එතකොට කිව්ව ඕක ස්වභාවික දෙයක්, සමහර අයගේ ශ්වේත ග්‍රන්ථි වැඩිපුර පිහිටන වෙලාවල් තියෙනව කියල..:rolleyes:
    බෙහෙත් කරන්න ගියොත් අතුරු අබාධ ගොඩක් ඇති වෙලා අනවශ්‍ය ප්‍රශ්නත් එයි කිව්වා..:baffled:

    එතනින් එහාට මමත් ඒක ගැන වැඩිය හොයන්න ගියෙනම් නෑ..

    හැබැයි මේ ප්‍රශ්නේ නිසා අනන්තවත් අපහසුතාවන්ට පත් වෙන වෙලාවල් තියෙනවා... :confused:
    ඉන්ටර්වීව් එකකට ගියාම, වාහනයක් ඩ්‍රයිව් කරනකොට, එච්චර එපා, බයික් එකේ යද්දි ඇක්සලේටරේ නිකම්ම බුරුල් වෙන වෙලාවලුත් තියෙනවා...:(

    Inbox plz
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    1563205239-driclor.jpg


    Doctor කෙනෙක් ගේ advice මත ගාන්න, මම ඕක ගාන්න එක නවතලා තියෙන්නේ , මට ගොඩක් දාඩිය අඩු උන නිසා , aluminum chloride hexahydrate (උඩ picture එකේ active ingredient බලන්න ) වලින් cancer එන්න පුළුවන් ඇති ගොඩක් කල් ගෑවොත්.

    osu sala ඇති බන් , පොඩ්ඩක් හොයන්න වෙය් , ඕක ගැවම අත පෙචෙනවා වගේ දැනේව ව, acid එකක් වගේ සැරයි , ඒකයි Doctor කෙනෙක් ගේ advice මත ගාන්න කිව්වේ
     
    Last edited: