අතත්භූත පින්තූර

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දැන් එතකොට බල්ලො, බූරුවො, කොටි, වලස්සු එක එක රටවල වල එක එක විදියද ? :D

    ඒක ඇත්ත ..........
    11.gif
    11.gif

    11.gif

    .
    .
    .
    .
    මම කියුවෙ . මේ වගෙ ඒව විශ්වාශ කරන්නෙ හැම රටේම ඉන්න එක විදියෙ බූරුවො තමා
    ..
    8.gif
    8.gif
     
    • Like
    Reactions: mldarshana

    uditha224

    Well-known member
  • ඕක බොරු ෆොටෝ එකක් බන් :P ... හොල්මන් තියෙන තැනකට ගිහින් බලන්න ආසයි :baffled:

    කන්නාඩියක් ඉස්සරහට පලයන්.... බලල බයවෙන්නත් ඕනනම් ලයිට් ඕෆ් කරලා පලයන්... :P:P:D
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    00000240.png


    1ghost.jpg


    දෙකේම ඉන්නේ එකම භුතය (භුතියා/යක්ෂණි/මෝහිනී/රෝහිනී)
    අන්තර්ජාතික යක්ෂණියක්
    එහෙම නැතිනම් විදෙස් සම්බන්ධතා ඇති



    tumblr_mgft8hzwJy1r7iekqo1_500.gif
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    00000240.png


    1ghost.jpg


    දෙකේම ඉන්නේ එකම භුතය (භුතියා/යක්ෂණි/මෝහිනී/රෝහිනී)
    අන්තර්ජාතික යක්ෂණියක්
    එහෙම නැතිනම් විදෙස් සම්බන්ධතා ඇති



    Kohomade dan na lankawate Visa gathe.. :rolleyes::rolleyes: