අතවරයට පත්

maxasl

Member
Aug 26, 2013
105
7
0
කිනම් හෝ පාපයකුගේ අමන ක‍්‍රියාවක් නිසාවෙන් කාන්තාවක් සදාකල්හිම දුකෙන් ශෝකයෙන් ලතැවෙමින්ල තවත් පිරිමියකුගේ දෝශ දර්ශනයට ලක්වෙමින් සිටීමද, එහෙමත් නැත්නම් තමගේ අනාගත ජීවිතයේ යහපත ගැන සිතා එම දේ තමාගේ අනාගත ස්වාමියාට වසන්කර ඉදිරි ජීවිතයේ යහපතට කටයුතු කිරීමද සුදුසු.
 
Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
This article me relate to this topic
20rvh49.jpg
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Option 3;
ස්වාමියාට හැම දේම පවසා , තමන්ගේ යටගිය අතීතය අමතක කර සතුටින් ජීවත් වීම.
මිනිහත් දැනගන්න ඕනේ ගෑණිට බනින්නේ නැතුව ඉන්න මොකද ඒක ඒකිගේ වරදක් නෙවෙයි නේ.
 
djuk

Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    Option 3;
    ස්වාමියාට හැම දේම පවසා , තමන්ගේ යටගිය අතීතය අමතක කර සතුටින් ජීවත් වීම.
    මිනිහත් දැනගන්න ඕනේ ගෑණිට බනින්නේ නැතුව ඉන්න මොකද ඒක ඒකිගේ වරදක් නෙවෙයි නේ.

    :yes:
     
    maxasl

    Member
    Aug 26, 2013
    105
    7
    0
    wenath maargayak aththema nathnam, pirisidu bawa penweemata heki wishesha karamayak ath. namuth yam mudalak weyakala yuthu we. awashya kenek innawanam pm karanna
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාපතරයෙක් අතින් එහෙම දෙයක් උනා නම් බයවෙන්න දෙයක් නැහැ.. මිනිහට ඇත්ත කියන්න පුලුවන්.. හැබැයි ඌ අමනයෙක් ද කියලා හිතන්න ඕන කියන්න කලින්..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Owa hangala jeewath wenna amarui.kawadahari eli wenawa.edata loku prashnayak mathu wei.awulak wenne unta newei unge lamainta.
    Eka nisa ehema awulak thiyenawanam visadaganna one dennama katha karala.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Option 3;
    ස්වාමියාට හැම දේම පවසා , තමන්ගේ යටගිය අතීතය අමතක කර සතුටින් ජීවත් වීම.
    මිනිහත් දැනගන්න ඕනේ ගෑණිට බනින්නේ නැතුව ඉන්න මොකද ඒක ඒකිගේ වරදක් නෙවෙයි නේ.

    :yes:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Parshawa dekema man nam kiyanne akalpa athin diyunu wenna. ALuth gamanak aramba karanakotama boru kiyala patan gaththoth ethana padanama shakthimath wei kiyala hithanna ba..

    Aththa mokakda kiyala therum karala dennath, eka sawadanawa ahagena idala, thamange buddiyen therum gannath deparshawayama athara hoda mutual relationship ekak thiyenna one.

    Hadwathata wada buddiyata ida denna one welawak mamanam hithanne
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Option 3;
    ස්වාමියාට හැම දේම පවසා , තමන්ගේ යටගිය අතීතය අමතක කර සතුටින් ජීවත් වීම.
    මිනිහත් දැනගන්න ඕනේ ගෑණිට බනින්නේ නැතුව ඉන්න මොකද ඒක ඒකිගේ වරදක් නෙවෙයි නේ.
    :yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Option 3;
    ස්වාමියාට හැම දේම පවසා , තමන්ගේ යටගිය අතීතය අමතක කර සතුටින් ජීවත් වීම.
    මිනිහත් දැනගන්න ඕනේ ගෑණිට බනින්නේ නැතුව ඉන්න මොකද ඒක ඒකිගේ වරදක් නෙවෙයි නේ.

    ඒ උනාට කසාදෙට කලින් නේද කියන්ඩ ඕනෙ, පස්සෙ කිව්වම හරි යනවද... :nerd:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Option 3;
    ස්වාමියාට හැම දේම පවසා , තමන්ගේ යටගිය අතීතය අමතක කර සතුටින් ජීවත් වීම.
    මිනිහත් දැනගන්න ඕනේ ගෑණිට බනින්නේ නැතුව ඉන්න මොකද ඒක ඒකිගේ වරදක් නෙවෙයි නේ.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ උනාට කසාදෙට කලින් නේද කියන්ඩ ඕනෙ, පස්සෙ කිව්වම හරි යනවද... :nerd:

    ඒක ප්‍රශ්ණයක් නෑ, උබ දන්නවද එළකිරි එකේම රේප් වෙච්ච කොල්ලෝ කීදෙනෙක් ඉන්නවද කියලා? thread කියවන කොට මම දැක්කා ටික දෙනෙක්ව, උන්ගේ කෙල්ලෝ උන්ව බදින්න බෑ කිව්වොත් කොහොමද? බඩුවක් නම් නොබැද්දට කමක් නෑ නමුත් මේ වගේ අවස්ථාවක් නම් ප්‍රශ්ණයක් නෑ. හැම එකම දෙපැත්තකින් හිතපන් එතකොට ගෑණු පිරිමි කියලා දෙයක් නෑ, හැමෝම මනුෂ්‍යයෝනෝ.