අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සොහොන;19212609 said:
    ................................................................................

    කුණු හරුප 2 ,3 කියුවාහම ජාතික වීරයෝ වෙන සෙට් 1 මේකේ ඉන්නවා හොර ඒවා ගොඩකින් එකම ලොකු ටෝක්ස් එන්නේ :P

    මචන් පරිසමෙන් ඔය අතරේ

    තමන්ගේ ගෑනිට ගහලා මුස්ලිම් ගෑනු පස්සේ යන,
    වාහන හදාගෙන ගැරේජ් එකේ එකාට පලු යන්න බනින,
    ස්කුවි වගේ තමන්ගේ අම්මා, ගෑනි එක්ක තියෙන තරහා වෙන එවුන්ගෙන් පිරිමහන්න හදන,
    තුට්ටු දෙකේ සින්දු විකුනන,
    ඔලුව ඉදිමිලා විටමින් වර්ග පැටලෙන,
    උදව්වක් අරන් ජීවිත කාලෙම වහල් කම් කරන,
    එක එක එවුන්ගේ විස්තර පී.එම් වලින් එවලා, ඌට බනින එකාට අපිත් බැන්නම, අපේ පී.එම් ඌ බැනපු එකාටම යවන

    පට්ට පදිරි, කුජීත, කාලකන්නි සෙට් එකක් ඉන්නවා.. බලාගෙන ආශ්‍රය කරපන්..
    කන්න හිතුනොත් පිස්සු බල්ලො වගේ පස්සෙන්ම එලවනවා..
    උන් හැබෑ ජීවිතේ ගෑනු වගේ ඉන්නේ.. කිරියේ අලි පොරවල්.. ෆොටෝ එකක් දකි කියලා පන බයේ ඉන්නේ..

    ඔයවගේ අපතයොන්ව දැන්ම තේරුම් ගනින්..
    නැත්තන් උබට කෙලවෙන්නේ උබටත් නොදැනිම..

    *බුරන බල්ලන් වෙත ගල් ගැසීම නවතා ඇත..
    :lol:*
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,753
    2,791
    113
    වඩේ වඩේ.. 10 ට 5 යි වඩේ. පෙරේදා බැදපු වඩේ. වඩේ වඩේ..

    යකෝ කලින් ත්‍රෙඩ් එකේවත් හරියට බිසිනොස් එකක් කරගන්න බැරිඋනා. මේ ත්‍රෙඩ් එකෙන් වත් වඩේ ටිකක් විකුණගන්න ඕන. වඩේ වඩේ.. 10 ට 5 යි වඩේ.

    මොන රෙද්දක්ද බන්. තොපිල එකෙක්ටවත් වඩේ එපාද? එපා නම් කියපන් මම වෙන ත්‍රෙඩ් එකකට යන්නම්. එකෙක්වත් ගන්නෙත් නෑ. වඩේ වඩේ.. 10 ට 5 යි වඩේ.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "රත්තරං නිසා අතවරයට පත් දැරියන්ගේ සංගමේ"...

    රත්තරං, උබ මේ දැරීවියන්ගේ කන්යාභාවයයි, ඊට පෝඩ්ඩක් පහලින් තියෙන විවරයයි දෙකම සුන්නත්දූලි කරලානේ.

    පහලින් තියෙන විවර නම් සුනේ සූං...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් පරිසමෙන් ඔය අතරේ

    තමන්ගේ ගෑනිට ගහලා මුස්ලිම් ගෑනු පස්සේ යන,
    වාහන හදාගෙන ගැරේජ් එකේ එකාට පලු යන්න බනින,
    ස්කුවි වගේ තමන්ගේ අම්මා, ගෑනි එක්ක තියෙන තරහා වෙන එවුන්ගෙන් පිරිමහන්න හදන,
    තුට්ටු දෙකේ සින්දු විකුනන,
    ඔලුව ඉදිමිලා විටමින් වර්ග පැටලෙන,
    උදව්වක් අරන් ජීවිත කාලෙම වහල් කම් කරන,
    එක එක එවුන්ගේ විස්තර පී.එම් වලින් එවලා, ඌට බනින එකාට අපිත් බැන්නම, අපේ පී.එම් ඌ බැනපු එකාටම යවන

    පට්ට පදිරි, කුජීත, කාලකන්නි සෙට් එකක් ඉන්නවා.. බලාගෙන ආශ්‍රය කරපන්..
    කන්න හිතුනොත් පිස්සු බල්ලො වගේ පස්සෙන්ම එලවනවා..
    උන් හැබෑ ජීවිතේ ගෑනු වගේ ඉන්නේ.. කිරියේ අලි පොරවල්.. ෆොටෝ එකක් දකි කියලා පන බයේ ඉන්නේ..

    ඔයවගේ අපතයොන්ව දැන්ම තේරුම් ගනින්..
    නැත්තන් උබට කෙලවෙන්නේ උබටත් නොදැනිම..

    *බුරන බල්ලන් වෙත ගල් ගැසීම නවතා ඇත..
    :lol:*

    ආ ආ මචන් ඔවානම් ඇත්තකුත් තියනවා මොනවා කරන්නද බන් මාත් දැන් පැත්තකට වෙලා ඉන්නවා වැඩිය මුකුත් කියවන්න ගියේ නැ :yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මොන රෙද්දක්ද බන්. තොපිල එකෙක්ටවත් වඩේ එපාද? එපා නම් කියපන් මම වෙන ත්‍රෙඩ් එකකට යන්නම්. එකෙක්වත් ගන්නෙත් නෑ. වඩේ වඩේ.. 10 ට 5 යි වඩේ.

    හරි හරි, 50ක දීපන්. හැබැයි මිරිස් කැලිත් දාලම ඕනේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං රත්තරන්.. මට නම් කියන්න තියෙන්නේ කවුරු මොනවා කිව්වත් ගනන් ගන්න එපා කියලා... උඹ යම්කිසි සේවයක් මෙකේ උන්ට කරනවා.. උඹ කතා කරන විලාසය සමහරුන්ට අල්ලන්නෙ නැතුව ඇති... ඒක නිසා තමයි මේ ප්‍රශ්න වෙලා ඇත්තෙ.. :) අනිත් එක උඹ කියන දේවල් හරියට තේරුම් ගන්නෙ නැතුව තමයි සමහරු මේ කෑ ගහන්නේ... අනිත් එක උඹ කියන හැම දේම පිලිගන්න කියලා උඹ කාටවත් මේකේ කියලා නැහැනේ.. උඹ කියන දේවල් වලින් අදහස අරන් තමන් තමයි තීරණය කරන්න ඕනේ මොකද්ද කරන්නේ කියලා.. :)

    තව එකක්.. පැටියා කියන්නේ ෆේක් හදන එකෙක් නෙමෙයි කියලා මට විස්වාසයි.. මොකද ඌව මම එලකිරියේ සෑහෙන කාලෙක් ඉඳන් දැකලා තියෙනවා.. ඌ පට්ට කුණුහරප කියලා ඕන තරම් බෑන් වෙලා තියෙනවා.. කියන්න ඕනේ එක කෙලින්ම කියනවා GT ට උනත්.. ඉතිං එහෙම එකෙක්ට මම හිතන්නේ නෑ ෆේක් හදන්න ඕනේ කියලා..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :):):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හැබැයි තොගේ කතා විලාසේ නම් අජූවයි හොදේ... :no:
    දැං එහෙම නෑ අයියා. මට ගේම ඇදං ආවොත් මාත් ගේම අදිනවා ඉස්සර වගේ හේතුවක් නැතුව කේස් දාගන්නෙ නෑ :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුගේ කතා කරන විදිහ අනුමත නොකරත් ඉතිං ඇත්ත කියන්න එපයි.. :dull:

    අපෝ මූ හොඳයි...

    මූට වඩා දස ජාවාරියෝ ඉන්නවා සුදු රෙද්ද පොරවන් :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැටියා;19215721 said:
    දැං එහෙම නෑ අයියා. මට ගේම ඇදං ආවොත් මාත් ගේම අදිනවා ඉස්සර වගේ හේතුවක් නැතුව කේස් දාගන්නෙ නෑ :)

    ඔව් ඔව්.. දැන්නම් ඉස්සරට වඩා සෑහෙන්න හොඳයි තමයි.. :) ;)
     
    Status
    Not open for further replies.