අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

Status
Not open for further replies.

Trevor_36

Banned
Jul 28, 2015
243
53
0
පැටියා;19216599 said:
උඹත් සෑහෙන ගේමක් දෙනවා නේද මං වගේ පෙනී සිටින්න. මම ලොග් වෙන වෙලාවටම ලොග් වෙන්න එහෙම? Karma is a bitch බං ඒක මතක තියාගනිං :cool:

mata ubath ekka kisima awulak na ban, arune mama uba kiyala hithala natta paagagena inne :lol:

uge mul lama wiya sanwardane wela naha, ekai oya wage hasirenne :oo::baffled:
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පැටියා;19216597 said:
    ඉන්නවා ඉන්නවා :cool:

    ඉඳපන් සර්ච් පාරක් දාල බලන්න. නම මතකත් නෑ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19216559 said:
    මේ ඒ මනුස්සයා පාරේ කෙලින් යන්නෙත් අමාරුවෙන්.. උබ මේ රේස් පදින්න කතාකරනවා. ඔය වයසක මනුස්සයගේ අතක් පයක් කඩල දැම්මහම පවුල් 3ක් නඩත්තු කරන්නේ උබද? :frown:

    ඒකත් ඇත්ත . . . මිල්ක් බාර් එකේ නංගිව අපිට බාර ගන්න වෙයි . . :shocked: :shocked:
    බඩා මාමිගේ නාම යෝජනාව මම ඉල්ලා අස් කර ගන්නවා . . . :)
    ඒ වෙනුවට පොල් මාමව යෝජනා කරනවා . . . :cool: :cool:
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    රත්තරං;19216198 said:

    කෝ අර ලින්ක් ටික දාපන්කෝ? වීර පුරන් අප්පු මුත්තා කියපු එකත් දාපන් බලන්න?:lol::lol::lol::lol:

    ඔන්න ඔතින් ආයේ වැලපෙන්න ගත්තා,,,:lol::lol::lol::lol:

    තියෙන පොටෝ එකක් දාපන්කෝ... උකල සල්ලි නොදී පන්නපු ගනිකාව වගේ අඩ අඩා යන්නේ නැතුව

    දැන්වත් ඔය සක්කිලි තුප්පහි පදු ගතිය අත ඇරපන්කෝ:(:(

    uba ranga thenuwara ta puka deela thread close karagannawane, thawa posts ehema delete karagannawane :lol: ara chater wuna ewa.

    ex- Nehara ge thread eka close karagaththe ai? lajja hithunada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mata ubath ekka kisima awulak na ban, arune mama uba kiyala hithala natta paagagena inne :lol:

    uge mul lama wiya sanwardane wela naha, ekai oya wage hasirenne :oo::baffled:
    උඹ ට්‍රයි කලේ රත්තරං ලවා මට අරින්න නම් උඹ ෆේල් බං. දේශපාලන කේස් එකක් නේද උඹට මාත් එක්ක තියෙන්නෙ? පවු උඹලා :lol:
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    පැටියා;19216599 said:
    උඹත් සෑහෙන ගේමක් දෙනවා නේද මං වගේ පෙනී සිටින්න. මම ලොග් වෙන වෙලාවටම ලොග් වෙන්න එහෙම? Karma is a bitch බං ඒක මතක තියාගනිං :cool:

    dan api dennama log welane inne, Ranga ta kiyapan api dennage IP check karanna kiyala :lol:
    ethakota balaganna puluwan fake da nadda kiyala
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    පැටියා;19216626 said:
    උඹ ට්‍රයි කලේ රත්තරං ලවා මට අරින්න නම් උඹ ෆේල් බං. දේශපාලන කේස් එකක් නේද උඹට මාත් එක්ක තියෙන්නෙ? පවු උඹලා :lol:

    mata ubath ekka awulak na ban :lol:
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    ඒකත් ඇත්ත . . . මිල්ක් බාර් එකේ නංගිව අපිට බාර ගන්න වෙයි . . :shocked: :shocked:
    බඩා මාමිගේ නාම යෝජනාව මම ඉල්ලා අස් කර ගන්නවා . . . :)
    ඒ වෙනුවට පොල් මාමව යෝජනා කරනවා . . . :cool: :cool:

    uba kiyanne SLIIT eka gava milk bar eke akkada? :oo:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පැටියා;19216619 said:
    මේ අලකලංචි අස්සෙ ඕවා කතා කරන්න බෑ. පස්සෙ සෙට් වෙමු :lol:

    මට වෙලාවකට හිතෙනව බං ජීටී කාරයව එක්ස්පෝස් කරන්න විස්තර හොයාගෙන. එතකොට ඔක්කොම ඉවරයි නෙහ්. බුවා එතකොට එලකිරි එකේ ෆයිල්ස් ඔක්කොම ඩිලීට් කරල ඩිඇක්ටිවේට් කලොත් කොහොමද එතකොට අර ඉස්සර වගේ එෆ්බී පේජ් එකට වෙලා අඬ අඬ ඉඳී කට්ටියම.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට වෙලාවකට හිතෙනව බං ජීටී කාරයව එක්ස්පෝස් කරන්න විස්තර හොයාගෙන. එතකොට ඔක්කොම ඉවරයි නෙහ්. බුවා එතකොට එලකිරි එකේ ෆයිල්ස් ඔක්කොම ඩිලීට් කරල ඩිඇක්ටිවේට් කලොත් කොහොමද එතකොට අර ඉස්සර වගේ එෆ්බී පේජ් එකට වෙලා අඬ අඬ ඉඳී කට්ටියම.
    ලොක්කව එක්ස්පෝස් කරන්න දෙයක් තියනවැයි නේද ගොඩක් එවුං පොරව දන්නවා පොරගෙ පෝන් නම්බරේ හිටං දන්නවා :lol: මම නම් දන්නෙ නෑ :rofl:
    BTW අර කාලයක් තිබ්බ ෆේස්බුක් ගෘප් එක ඩිලීට් වුනා නේද කේස් එකක් ගිහිං? :dull:
     
    Last edited:

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    මට වෙලාවකට හිතෙනව බං ජීටී කාරයව එක්ස්පෝස් කරන්න විස්තර හොයාගෙන. එතකොට ඔක්කොම ඉවරයි නෙහ්. බුවා එතකොට එලකිරි එකේ ෆයිල්ස් ඔක්කොම ඩිලීට් කරල ඩිඇක්ටිවේට් කලොත් කොහොමද එතකොට අර ඉස්සර වගේ එෆ්බී පේජ් එකට වෙලා අඬ අඬ ඉඳී කට්ටියම.

    kalu usa sinhalayage wisthara mama nam dannawa. :dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පැටියා;19216665 said:
    ලොක්කව එක්ස්පෝස් කරන්න දෙයක් තියනවැයි නේද ගොඩක් එවුං පොරව දන්නවා පොරගෙ පෝන් නම්බරේ හිටං දන්නවා :lol: මම නම් දන්නෙ නෑ :rofl:
    BTW අර කාලයක් තිබ්බ ෆේස්බුක් ගෘප් එක ඩිලීට් වුනා නේද කේස් එකක් ගිහිං? :dull:

    ඔව් බං ඒක මාර විදියට ජනප්‍රිය උනා එලකිරි අනාතයෝ/නසරානියෝ ඔන්න ඔය වගේ නමක් තිබ්බෙ. පස්සෙ ජීටීමද කොහෙද කියල එක අයින් කෙරෙව්ව මොකද කට්ටිය එලකිරි එකට වඩා ඒකට යන්න ගත්ත මොකද රියල් එකෞන්ට්ස් වලින් නෙහ් කට්ටිය හිටියෙ. දැන් වගේ ඔහොම එව්ව තිබ්බ නං මේකෙ බාගෙට බාගයක් එක්ස්පෝස්.
     
    සිරාවට :yes:
     
    Status
    Not open for further replies.