අතවශය නොවන රාජ්‍ය සේවකයන් බඩු ලැස්ති කරගන්න. 😁

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මිනිස්සුන්ගේ පඩි කපන එක නම් කැත වැඩක් බං. බැදපු මිනිස්සු බබාල ඉන්න මිනිස්සු කොහ‍ොමද මාසෙ දුවන්නේ ?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මිනිස්සුන්ගේ පඩි කපන එක නම් කැත වැඩක් බං. බැදපු මිනිස්සු බබාල ඉන්න මිනිස්සු කොහ‍ොමද මාසෙ දුවන්නේ ?
    Mchn oya padi kohomada gevanne?? Tax gahala hari print karala hari. Mahansi vela vada karala dollar hoyala dena aya thamai oya nikan inna aya nisa amaruve vatenne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    2009 sita tharanga wibahaga walin thorawa rajya sewayata athukala sama deshapalana pathweemakma ath hitawanna ona,
    mokada okun dannawane ringuwe deshapaluwanta puka deegena kiyala..................
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    Mchn oya padi kohomada gevanne?? Tax gahala hari print karala hari. Mahansi vela vada karala dollar hoyala dena aya thamai oya nikan inna aya nisa amaruve vatenne.
    ඒක ඇත්ත වෙන්න පුලුවන් මචන්... ඒත් හිතපන් ඔය යන්තන් මාසෙට 30ක් 40ක් ගන්න මනුස්සයෙක් ගෙන් මාසෙට 5ක් 6ක් අඩුම කැපුවත් බං ලොකුවට දැනෙනවා ඕක. ඕක ඉතින් තමන්ටම වෙලා බලන්න ඕන එතකොට තේරෙනවා.

    ඔය කතාවට කියන drivers ලගෙ බොරු OT වගේ ඒවා කැපුවා නම් තවත් වියදම් අඩු කරගන්න පුලුවන්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒක ඇත්ත වෙන්න පුලුවන් මචන්... ඒත් හිතපන් ඔය යන්තන් 30ක් 40ක් ගන්න මනුස්සයෙක් ගෙන් මාසෙට 5ක් 6ක් අඩුම කැපුවත් බං ලොකුවට දැනෙනවා ඕක.
    Oya kattiyata skill eken oita vada deyak karanna puluvan bn.. ice gahanna okata enne.. anika hamoma sathutu karanna gihin thamai oya ratatama kela vela thiyenne
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    ඒක ඇත්ත වෙන්න පුලුවන් මචන්... ඒත් හිතපන් ඔය යන්තන් 30ක් 40ක් ගන්න මනුස්සයෙක් ගෙන් මාසෙට 5ක් 6ක් අඩුම කැපුවත් බං ලොකුවට දැනෙනවා ඕක. ඕක ඉතින් තමන්ටම වෙලා බලන්න ඕන එතකොට තේරෙනවා.
    unta unath owa therum yanna ona wisheshayen gov service wala pagawa gahana unta
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,160
    113
    Panadura
    ඒක ඇත්ත වෙන්න පුලුවන් මචන්... ඒත් හිතපන් ඔය යන්තන් මාසෙට 30ක් 40ක් ගන්න මනුස්සයෙක් ගෙන් මාසෙට 5ක් 6ක් අඩුම කැපුවත් බං ලොකුවට දැනෙනවා ඕක. ඕක ඉතින් තමන්ටම වෙලා බලන්න ඕන එතකොට තේරෙනවා.

    ඔය කතාවට කියන drivers ලගෙ බොරු OT වගේ ඒවා කැපුවා නම් තවත් වියදම් අඩු කරගන්න පුලුවන්.
    කිසි වැඩක් නොකර පඩි ගන්න උන් නම් පව් නෑ හැබැයි ඉන්නෙම උන් තමා
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Govt must create jobs in the private sector, so that the workers made redundant in the public sector can continue to be employed. They too have families to feed and loans to pay, despite the පින්බත් habits.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    Govt must create jobs in the private sector, so that the workers made redundant in the public sector can continue to be employed. They too have families to feed and loans to pay, despite the පින්බත් habits.
    less import raw materials for production lines
    so how privet sector will expand?