අත්ට්‍රැක්ටරේ පැදලා පොලිස්සියෙන් ඇල්ලු&a

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අත්ට්‍රැක්ටරේ පැදලා පොලිස්සියෙන් ඇල්ලු&a

    RmvMr5u.jpg



    මේක උනේ දැන් මාස දෙකකට විතර කලින්:yes: ගෙදර පොඩි වැඩක් සිමින්ති කොට්ට 10ක් ඔනේ වෙලා ලඟ තියන හාඩිවෙයා එකට ගියා හාඩිවෙයා එකේ දවස් ගානක ඉදන් ලොරිය කැඩිලා මේදවස්වල අත්ට්‍රැක්ටරෙන් තමයි පොඩි බඩු ඩිලිවරි කරන්නේ කරැමෙට ට්‍රැක්ටරේ පදින එකා එදා නෑ දැන් උදේ 9ටත් කිට්ටුයි ඉරිදා දවස නිසා ලොකු හාඩිවෙයා 2කම වහලා (ඉරිදා තමයි ගොඩක්උන්ට හාඩිවෙයා ඔනේම දවස මුන් එදාට වහලා :angry::angry:) කරන්න දෙයක් නෑ එත කොට තමයි මතක් උනේ යකෝ මං ට්‍රයල් නොපෙන්නුවට මටත් අත්ට්‍රැක්ටර් ලයිසන් තියනවනේ කියලා ( ත්‍රීවිල් ගන්න කොට G1 අත්ටැක්ටරේට හම්බවෙනවා නිකම්ම කොහොමත් අත්ට්‍රැක්ටරේ පදින එකනේ:P) ගෙදරත් ලඟ එකේ මුදලාලිත් අදුරන එකේ මං ගෙනියන්නම් කියලා සිමින්ති ටික පටෝගෙන ට්‍රැක්ටරය ඉස්සරහෙන් අර මගුල දාලා කරකවලා ස්ටාට් කරලා (පොඩි කාලේ ගමේ ගියාම දවසක් හාන රෝද දාලා කුබුර මඩ කරලා තිබුනා ටේලරෙත් එක්කනම් ජීවිතේට පැදලා නෑ) ගියර් එකටත් දාලා ඔන්න මං යනවා පුරැදුත් නෑ දැන් ගෙදෙරට යන පාරට ඔන්න මෙන්න මෙන්න යකෝ ට්‍රැෆික් පොලිස් දෙන්නෙක් එතනම (කවදාවත් ඔතන ඉන්නේ පොලිස්සිය මේදා එතනමයි නෑ දැන්මට උන්ට පේන්න අපේ පාරට හරවන්න බයයි අවුල් ගියොත් කියලා) දැන් මං බයේ බයේ හිමින් ඉස්සරහට එනවා එක පාරටම අතදැම්මා කියපි පොලිස්සියේ එකා ටැක්ටරයට :baffled:දැන් මං බයේ ගැහි ගැහි පර්ස් එක ඇදලා ලයිසන් එක අරන් දුන්නා මලා!! මට ඉන්සුවරන්ස් ආදාම් බලපත්‍ර හාඩ්වෙයා එකෙන් ඉල්ලා ගන්න බැරි උනා නේ!!:baffled: මං හාඩ්වෙයා එකේ එකාට කොල් එකක් දිලා විස්තරේ ඌට කිවුවා පොලිස්සියේ දෙන්නා දැන් දඩයක් ලියන්නමයි බලන්නේ මං උන් දෙන්නට සේප් එකේ කතා කරල සීන් එක කිවුවා ඒත් මුන් දෙන්න ලියන්න හදන කොටම හාඩ් වෙයා එකේ අයිති කාරයා ආවා බයික් එකේ ලියකියවිලි ටික පෙන්නලා මු කතාකරලා වැඩේ කොහොම හරි සේප් කරා;) සෙප් කරලා ටැක්ටරේ ඌ අරන් ගෙදරටම ගෙනිහින් බෑවා බයික් එක මං අරන් ගිහින් හාඩ්වෙයා එකට දැම්මා අයේ මලාට ඔහොම ගොන් වැඩ කරන්නේ නෑ කියලා හිතා ගත්තා :baffled:
     
    Last edited: