අත්තනායක එම් හේරත් දිවි සැරිය නිම කරයි

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,578
    1
    3,599
    113
    Earth
    prof-attanayaka-m-herath1.jpg

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

    ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසින් හා සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිවරයෙක් ලෙසද කටයුතු කරනු ලැබුවා.

    විශිෂ්ට දේශකවරයෙක් ලෙසද ඔහු බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියා.

    දේහය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතයි.

    Hiru News : https://hirunews.lk/405838/former-s...of-peradeniya-attanayake-m-herath-passes-away

    Former Senior Lecturer of the Sinhala Division at the University of Peradeniya, Attanayake M.Herath, has passed away after a prolonged illness.

    He served the university with distinction until his retirement in 2018.

    His contributions to Sinhala education and academia will be remembered by colleagues and students alike.

    Daily News : https://www.dailynews.lk/2025/05/30...ior-lecturer-attanayake-m-herath-passes-away/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420

    කන්යාවියෝ 70වක් බලන් ඇති මුගෙ බයිලා අහන්න 🥴 🥴
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    ලිංගික අල්ලස් ගත්ත පේරා මහාචාර්ය පකෙක්.... ඕක කෙලින්ම oneway to hell
    I’m not saying he was right to do so(if he did) but from what I’ve heard his wife advocated for feminism.

    As a husband it’s quite normal to have such instincts when one’s partner takes surprising turns in life.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,684
    6,010
    113
    @ගෙදර
    ITN එකේ ටොම් පච ගහල පරම්පරාවක් නොමග යවල බයියන් බිහි කරල රට වලපල්ලට යවන්න දායක උන තව එකෙක්
    ඒත් නිවන් සුව පතමු 🕊️🙏
    පොඩි හරි පිනක් කර ඇත්නම් එහි ආනිශංස ලැබේවා 🙏
     
    • Haha
    Reactions: speedmalli

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,684
    6,010
    113
    @ගෙදර
    I’m not saying he was right to do so(if he did) but from what I’ve heard his wife advocated for feminism.

    As a husband it’s quite normal to have such instincts when one’s partner takes surprising turns in life.
    ප්‍රශ්නය තමන්ගේ වෙනතාක් පිලිතුර දාර්ශනිකයි මිතුර :yes:
     
    @Brandy2020 ↑↑