අත්තන ඇට ටිකක් ඕනෙ

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    අත්තන ඇට ටිකක් ඕනෙ. කාගෙ හරි ගෙවල් වල තියෙනවද? පැළයක් වුනත් කමක් නැහැ. සල්ලි දෙන්නම්. පොඩි ප්‍රොජෙක්ට් එහෙකට.

    99jzk3.jpg
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අත්තන ඇට දාන්නනම් එපා පිස්සු හැදෙනව
    හැලුසිනේෂන් ආතල් නෙවෙයි
    කෙලින්ම පිස්සු
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    @Wadakaru - කන්න නෙවෙ බං, එකේ තියෙන alkaloids ටික extract කරගන්න hyoscine වගෙ. hyoscine ටැබ්ලට් පවා තියෙනවා මෝෂන් සික්නස්/ abdominal පේන් වලට. hyoscine පැච් එකක් හදන්නයි මට ඕනේ පොඩි ප්‍රොජෙක්ට් එකක්.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,452
    870
    113
    @Wadakaru - කන්න නෙවෙ බං, එකේ තියෙන alkaloids ටික extract කරගන්න hyoscine වගෙ. hyoscine ටැබ්ලට් පවා තියෙනවා මෝෂන් සික්නස්/ abdominal පේන් වලට. hyoscine පැච් එකක් හදන්නයි මට ඕනේ පොඩි ප්‍රොජෙක්ට් එකක්.
    kohomada extract karanne
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    රිසච් එකක්ද ?? පේපර් එකට නම දාගන්න දෙනවා නම් අඟහරු ලෝකෙන් හරි ගෙනල්ල උදවු කරන්නම්. නැත්නම් බෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    අත්තන ඇට ටිකක් ඕනෙ. කාගෙ හරි ගෙවල් වල තියෙනවද? පැළයක් වුනත් කමක් නැහැ. සල්ලි දෙන්නම්. පොඩි ප්‍රොජෙක්ට් එහෙකට.

    99jzk3.jpg
    @Walter White
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    ගුලි වලට දානවා විෂ මරලා. වෙද්දු දන්නවා ක්‍රම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම කාපු ගුලියෙනං වැඩිහරියක් තියෙන්න ඇත්තෙ ඔය ඇට ජාතිය තමා

    මම බය වෙච්ච බයවිල්ලක්

    තව පොඩ්ඩෙන් මතකය නැතුව ගිහින් සදාකාලික පිස්සෙක් වෙනව
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මම කාපු ගුලියෙනං වැඩිහරියක් තියෙන්න ඇත්තෙ ඔය ඇට ජාතිය තමා

    මම බය වෙච්ච බයවිල්ලක්

    තව පොඩ්ඩෙන් මතකය නැතුව ගිහින් සදාකාලික පිස්සෙක් වෙනව
    ලගදි කේස් එකක් ගියා නේද ඔය ගුලි හදන කම්පැනි එකකට. Pure Scopolamine ටිකක් තියෙනවා කියන්නේ ලෝකෙ ඇල්ලුවා වගේ තමා. 😉
     
    • Like
    Reactions: Yeezus