අත්තන ඇට ටිකක් ඕනෙ. කාගෙ හරි ගෙවල් වල තියෙනවද? පැළයක් වුනත් කමක් නැහැ. සල්ලි දෙන්නම්. පොඩි ප්‍රොජෙක්ට් එහෙකට.
kohomada extract karanne@Wadakaru - කන්න නෙවෙ බං, එකේ තියෙන alkaloids ටික extract කරගන්න hyoscine වගෙ. hyoscine ටැබ්ලට් පවා තියෙනවා මෝෂන් සික්නස්/ abdominal පේන් වලට. hyoscine පැච් එකක් හදන්නයි මට ඕනේ පොඩි ප්‍රොජෙක්ට් එකක්.
@Walter Whiteඅත්තන ඇට ටිකක් ඕනෙ. කාගෙ හරි ගෙවල් වල තියෙනවද? පැළයක් වුනත් කමක් නැහැ. සල්ලි දෙන්නම්. පොඩි ප්‍රොජෙක්ට් එහෙකට.
![]()
තියෙනවා.. මොකෝ මම උබ වගේ ඇට නැති බඩුවක් විලස මෙකේ උදේ ඉදන් කෙදිරි ගාන්නෙ නැහැනෙlol
ehema dekak thiyanawada?
ලගදි කේස් එකක් ගියා නේද ඔය ගුලි හදන කම්පැනි එකකට. Pure Scopolamine ටිකක් තියෙනවා කියන්නේ ලෝකෙ ඇල්ලුවා වගේ තමා.මම කාපු ගුලියෙනං වැඩිහරියක් තියෙන්න ඇත්තෙ ඔය ඇට ජාතිය තමා
මම බය වෙච්ච බයවිල්ලක්
තව පොඩ්ඩෙන් මතකය නැතුව ගිහින් සදාකාලික පිස්සෙක් වෙනව