අත්තම්මගේ සොහන හා පික්මී

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    එකෙකුට දුන්න මමනම් අවුරැදු දවසෙ බස් එකක හේත්තු කරල.. අම්මප අපිට අහුවෙන්නෙ නෑනේ මුන් වගෙ එවුන්
     
    • Like
    Reactions: Ryan08

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,613
    113
    අනුරයියා එනකල් ඉවසපල්ලා. ඊට පස්සේ ටැක්සි දුවන්න පුලුවන් පිළිගත් ආයතන වලට පමණයි
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මුන්ට ගමේ ප්‍රශ්ණ විසඳගන්න බලය දෙන්න ඕන ලාම් කාන්ත
     
    • Like
    Reactions: Honey Bunch

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ආත්තම්ම ගාවම සදාකාලිකව නිදි කරවන්න තිබුනෙ කාලකන්නියව
     
    • Like
    Reactions: Honey Bunch

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන් තමයි පොහොට්ටුවෙ කසිප්පු විකුණන උන්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු ගාල් කෙරුවෙ.
     
    • Like
    Reactions: Honey Bunch