මට හිතෙන්නෙ ඌට තිබ්බෙ hallucinations කියල.
මෝහිනී, අපේ සීයගෙ තාත්ත ("මුත්ත" කියල නේ කියන්නෙ?) දැකල තියෙනව කියල සීය කියල තියෙනව. සීය ශෝ ඕෆ් එකට කිව්ව එකක් නෙමෙයි, කාටවත් කියන්නත් එපා කියල තියෙන්නෙ පවුලේ අයට විතරක් දැනගන්න වගේ. ඒත් අපි දකින සාරි ඇදන් ඉන්න මෝහිනියෙක් නම් නෙමෙයි, අමු හෙලුවෙන් ඉන්න ලමයෙක් ඉන්න ලස්සන ගෑනියෙක් කොන්ඩ කඩාගෙන.
තව අමුතු මිනිසුන් වගේ ඒත් මිනිසුන් නොවන ජීවින් දැකල තියෙනව කැලේ ඇතුලෙ කියල කියල තියෙනව. උන්ගෙ ඇගෙන් පොඩි ලා එලියක් එනවලු. කටක් නැල්ලු, කට තියෙන තැන පොඩි රේඛආවක් තියෙනවලු, ඇස් තියෙනවලු, ඇදුම් නැල්ලු, ලින්ගික අවයව තියෙනවද කියල හොයන්න බෑලු, එක්කො ගෑනු වෙන්නත් පුලුවන් ලු, ඒත් එහෙම තන් නෑලු. තව විස්තර ගොඩක් කියල තියෙනව, මොකෝ මිනිහ ලගටම දැකල තියෙනව පැහැදිලිවම. ඌ උන් යන එන තැන් ගැන දවස් ගානක් බලල (ඔව් වල් වලත්තයෙක් ද කොහෙද). පොර කියල තියෙන්නෙ උන් කෑම ගන්නෙත් නෑ ඒත් උන් ජීවත් වෙනව කියල.
කොහෙන් හරි ආපු පිටසක්වලයෙක් මූ දැක්කද දන්නෙ නෑ.
තව මීටර් ගානක දිග සිල්වර් හෝ ලා කහ පාටට හුරු කොන්ඩයක් එක්ක කැත මූසල භයානක මූනක් තියෙන "බෝදිලිමා" කියන භූතාත්මය දැකල තියෙනව කියල, කියල තියෙනව. ඒත් එහෙම මිනිස්සුන්ට හානියක් කරන්න තියා ඌට මිනිස්සුන්ව පේනව කියල වත් අත්තට හොයන්න බෑලු, නිකන් ඌ ඉන්නෙ වෙනම ලෝකෙක වගේලු ඉන්නෙ, සහ හැසිරෙන්නෙ (ඔව් බෝදිමා කියන්නෙ අහින්සක සතෙක් නෙ, අනිත් එක ඌ මේ එහෙම භයානක පෙනුමකුත් නෑ, ඒත් භූතාත්මයට කියන නම වෙන්නැති ඒක, අනිත් එක මේ බූත බෝදිලිමා මිනිස් ශරීරය වගේ භාගයක් වගේ උසයි ලු)
තව ඌ කියල තියෙනවලු, රූපයක් පේන්නෙ නැති උනාට ඌට සමහර තැන් වල ජීවීන් ඉන්නව කියල දැනෙනව කියල (ඌ කියල තියෙන්නෙ නිකන් දැනෙනව කියල නෙමෙයි, ඌ 100% කොතනද ඉන්නෙ කියල ඌ දන්නවලු එතන ඉන්නව නම්) (ඌ ගැහුව මත්වෙන මශ්රූම් එක මාත් තාම හොයනව
). ඌ කියන විදිහට ඒවගෙ හිතන්න පුලුවන් හැකියාව තිබ්බට ඇගක් කියල එකක් උන්ට නෑ කියල. ඌ මොන ලබ්බක් කිව්වද කියල මටත් තේරෙන්නෙ නෑ.
තව කතා ගොඩක් තියෙනව මූ කියල තියෙන. ඒව නිකන් මේවට එහා ගිය විද්‍යා ප්‍රභන්ද වගේ නිසා මම කියන්නෙ නෑ.
උදාහරයක් විදිහට මූ කියල තියෙනව එක පාරක් පොඩි අමුතු ඉතාපොඩි බෝල සෙට් එකක් එක පාරටම මතු වෙලා (කැලේ නිදාගෙන ඉන්කදි කවෘ හරි මුගෙ කටට දෙනකොට දැකපු බෝලද මන්ද
), ඒව කැරකෙන්න ගත්තලු ඉතාම හිමින්. ඊට පස්සෙ ඒව එකක් කැරකෙන විදිහටම අනිත් ඒවත් කැරකෙනවලු (ඒක නිකන් තමන්ගේම කක්ශය වටේ කැරකෙනව වගේ). ඌ කියන්නෙ එලි නෙමෙයි, මේව ඉතාම රියලිස්ටික් පැහැදිලිව පේන ඒව කියල. ඊට පස්සෙ ඒව අතුරුදහන් උනාලු.
ඔය වගේ කතා ගොඩයි ඌ කියල තියෙන ඒව.
අනේ මන්ද, උගෙ පුස්කොල වගේ පොත් සෙට් එකකුත් තියෙනව (හැබැයි ඒ පොත් නම් අර පන්සල් වල තියෙන ඒව වගේ පටියක් වගේ නෙමෙයි ලොකුයි) ඒවල එක එක මනස්ගාත රූපසටහන්, ඌ ජීවීන් කියල හිතාගත්තු එවුන්ගෙ රූප, අමුතු බෝල වගේ රූප, සමහර ඒව නිකන් කෙමිකල් ෆෝමියුලාද කියලත් හිතෙන අමුතු ලියවිලි (මූ අයිස් වත් හොරෙන් හදල බිව්වද
), ඒව දැකපු තැන් වලට යන අතු පාරවල් වගේ ඇදපුව (දැන් ඉතින් ඕය අතු පාරවල් කොහෙ හොයන්නද). ඌට ලොකුවට සින්හල අකුරු පුලුවන් එකෙක් නෙමෙයි කියල ඒව දැක්කම තේරෙන්නෙ, ඌ ලියපුව වෙන ශත වර්ශ ගානකට කලින් ලියපුව වගේ නිකන් (ඔව් ඌ හිටියෙත් ඉතින් ශත වර්ශෙකට එහා පැත්තෙ නෙ, ඒත් මේව නිකන් ඊටත් එහා යුගයක වගේ). මොනා වැල් අකුරු වගේ ඒවලින් ලියලද කියල හොයන්න බෑ හරියට. පව්ලේ දේවල් නිසා පිටට දෙන්නත් බෑ, ඒත් මේ ලබ්බ මොකක්ද කියල තේරෙන්නෙත් නෑ.
මට හිතෙන්නෙම ඌට ලෙඩක් තිබිල තියෙනව. ඒත් මූ ඒකාලෙ හිටපු හොද බුද්දිමත් මනුස්සයෙක් කියල තමයි ගමේ ප්‍රසිද්ද.
මුත්තගෙ පොයි නම් නෙමෙයි. ඒත් පොරට ලෙඩක් තිබ්බ වෙන්න පුලුවන් කියල මට හිතෙන්නෙ. මිනිහ කියල තියෙන්නෙම හීන නෙමෙයි කියල, පට්ට රියලිස්ටික් ඒක නිසා ඒ ඇත්තටම ඉන්න අය කියල, කියල තියෙන්නෙ.
පොල් කෙලින් කරන උන් කරන විජ්ජාවල් සහ සල්ලි ගරන දේවාල කපුවොන්ගෙ නම් පට්ටම පොයි තමයි.
ඒත් ඔය අත්ත කිව්ව විස්තර හරිම ග්‍රේ සෝන් එකක තියෙන දේවල් නිසා ඇත්ත බොරු දන්නෙ නෑ.
උබලට මොකෝ හිතෙන්නෙ?
මෝහිනී, අපේ සීයගෙ තාත්ත ("මුත්ත" කියල නේ කියන්නෙ?) දැකල තියෙනව කියල සීය කියල තියෙනව. සීය ශෝ ඕෆ් එකට කිව්ව එකක් නෙමෙයි, කාටවත් කියන්නත් එපා කියල තියෙන්නෙ පවුලේ අයට විතරක් දැනගන්න වගේ. ඒත් අපි දකින සාරි ඇදන් ඉන්න මෝහිනියෙක් නම් නෙමෙයි, අමු හෙලුවෙන් ඉන්න ලමයෙක් ඉන්න ලස්සන ගෑනියෙක් කොන්ඩ කඩාගෙන.
තව අමුතු මිනිසුන් වගේ ඒත් මිනිසුන් නොවන ජීවින් දැකල තියෙනව කැලේ ඇතුලෙ කියල කියල තියෙනව. උන්ගෙ ඇගෙන් පොඩි ලා එලියක් එනවලු. කටක් නැල්ලු, කට තියෙන තැන පොඩි රේඛආවක් තියෙනවලු, ඇස් තියෙනවලු, ඇදුම් නැල්ලු, ලින්ගික අවයව තියෙනවද කියල හොයන්න බෑලු, එක්කො ගෑනු වෙන්නත් පුලුවන් ලු, ඒත් එහෙම තන් නෑලු. තව විස්තර ගොඩක් කියල තියෙනව, මොකෝ මිනිහ ලගටම දැකල තියෙනව පැහැදිලිවම. ඌ උන් යන එන තැන් ගැන දවස් ගානක් බලල (ඔව් වල් වලත්තයෙක් ද කොහෙද). පොර කියල තියෙන්නෙ උන් කෑම ගන්නෙත් නෑ ඒත් උන් ජීවත් වෙනව කියල.
කොහෙන් හරි ආපු පිටසක්වලයෙක් මූ දැක්කද දන්නෙ නෑ.
තව මීටර් ගානක දිග සිල්වර් හෝ ලා කහ පාටට හුරු කොන්ඩයක් එක්ක කැත මූසල භයානක මූනක් තියෙන "බෝදිලිමා" කියන භූතාත්මය දැකල තියෙනව කියල, කියල තියෙනව. ඒත් එහෙම මිනිස්සුන්ට හානියක් කරන්න තියා ඌට මිනිස්සුන්ව පේනව කියල වත් අත්තට හොයන්න බෑලු, නිකන් ඌ ඉන්නෙ වෙනම ලෝකෙක වගේලු ඉන්නෙ, සහ හැසිරෙන්නෙ (ඔව් බෝදිමා කියන්නෙ අහින්සක සතෙක් නෙ, අනිත් එක ඌ මේ එහෙම භයානක පෙනුමකුත් නෑ, ඒත් භූතාත්මයට කියන නම වෙන්නැති ඒක, අනිත් එක මේ බූත බෝදිලිමා මිනිස් ශරීරය වගේ භාගයක් වගේ උසයි ලු)
තව ඌ කියල තියෙනවලු, රූපයක් පේන්නෙ නැති උනාට ඌට සමහර තැන් වල ජීවීන් ඉන්නව කියල දැනෙනව කියල (ඌ කියල තියෙන්නෙ නිකන් දැනෙනව කියල නෙමෙයි, ඌ 100% කොතනද ඉන්නෙ කියල ඌ දන්නවලු එතන ඉන්නව නම්) (ඌ ගැහුව මත්වෙන මශ්රූම් එක මාත් තාම හොයනව
තව කතා ගොඩක් තියෙනව මූ කියල තියෙන. ඒව නිකන් මේවට එහා ගිය විද්‍යා ප්‍රභන්ද වගේ නිසා මම කියන්නෙ නෑ.
උදාහරයක් විදිහට මූ කියල තියෙනව එක පාරක් පොඩි අමුතු ඉතාපොඩි බෝල සෙට් එකක් එක පාරටම මතු වෙලා (කැලේ නිදාගෙන ඉන්කදි කවෘ හරි මුගෙ කටට දෙනකොට දැකපු බෝලද මන්ද
ඔය වගේ කතා ගොඩයි ඌ කියල තියෙන ඒව.
අනේ මන්ද, උගෙ පුස්කොල වගේ පොත් සෙට් එකකුත් තියෙනව (හැබැයි ඒ පොත් නම් අර පන්සල් වල තියෙන ඒව වගේ පටියක් වගේ නෙමෙයි ලොකුයි) ඒවල එක එක මනස්ගාත රූපසටහන්, ඌ ජීවීන් කියල හිතාගත්තු එවුන්ගෙ රූප, අමුතු බෝල වගේ රූප, සමහර ඒව නිකන් කෙමිකල් ෆෝමියුලාද කියලත් හිතෙන අමුතු ලියවිලි (මූ අයිස් වත් හොරෙන් හදල බිව්වද
මට හිතෙන්නෙම ඌට ලෙඩක් තිබිල තියෙනව. ඒත් මූ ඒකාලෙ හිටපු හොද බුද්දිමත් මනුස්සයෙක් කියල තමයි ගමේ ප්‍රසිද්ද.
මුත්තගෙ පොයි නම් නෙමෙයි. ඒත් පොරට ලෙඩක් තිබ්බ වෙන්න පුලුවන් කියල මට හිතෙන්නෙ. මිනිහ කියල තියෙන්නෙම හීන නෙමෙයි කියල, පට්ට රියලිස්ටික් ඒක නිසා ඒ ඇත්තටම ඉන්න අය කියල, කියල තියෙන්නෙ.
පොල් කෙලින් කරන උන් කරන විජ්ජාවල් සහ සල්ලි ගරන දේවාල කපුවොන්ගෙ නම් පට්ටම පොයි තමයි.
ඒත් ඔය අත්ත කිව්ව විස්තර හරිම ග්‍රේ සෝන් එකක තියෙන දේවල් නිසා ඇත්ත බොරු දන්නෙ නෑ.
උබලට මොකෝ හිතෙන්නෙ?
Last edited:
සෙම අයින් කරගන්න