අත්තා දැකපු නිරුවත් ජීවීන්, මෝහිනී සහ බෝදිලිමා

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    Sad Tears GIF
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර මිනිස්සු තමන් පොර කියලා පෙන්නන්න කට්ටිය ඉස්සරහා හෙන පඩ කතා කියනවා. මොහිනි හම්බුනා රෙද්ද හදා ගන්නකම් බබා වඩා ගත්තා. ලිෆ්ට් එකක් දුන්නා ඔය කතා ඔක්කොම එකයි.

    මුත්තා අනික් කාට හරි ඔක කාටවත් කියන්න එපා කියලා කියන්නෙ. එතකොට තමා ඔය කතාව අහන් ඉන්න උන් වටෙටම ඔක ගිහින් කියන්නෙ කියලා දන්න හින්දා.

    එතකොට ඊලගට කියන එකාත් මෙක මම කිව්වා කියලා කියන්න එපා මෙක තමා අර මුත්තා දෑකලා තියෙන්නෙ කියලා කියනවා. අන්තිමට ගමම දන්නවා මුත්තාට මොහිනි හම්බුවෙලා කියලා ඒත් අහන්නෙ නෑ මූනට කියන්න එපා කියලානෙ කියන්නෙ. අනික් දේ ඔය ඉස්සර මිනිස්සු ඔවට කොහොමත් ගූ බයයි. ශොශල් මීඩියා තිබ්බෙ නැති කාලේ හින්දා ඔහොම තමා ඒ කාලෙ මිනිස්සු පොරවල්ලා උනේ. ටික ටික ඔක කටින් කටට යද්දි මුලදී මොහිනි බොදිලිමා දෙන්නටම මුත්‍තා ගහලා උන් දෙන්න ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන් ගියා වගේ වෙන තරමට කතාව වෙනස් වෙලා යන්නෙ.

    😂
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    ඒක දන්නෙ නෑ, ඒත් පොර කියල තියෙනව කියන්නෙ ඒ වෙනත් ජීවීන් කොටසක් කියල. ඒත් කෑම අවශ්‍ය නෑලු, ජීවත් වෙනවලු. ඌ මොනා කිව්වද කියල මට තේරෙන්නෙත් නෑ.
    Uubalage muttha koheda hitiye?