පුලුවන්නං රටකින්ම ගෙන්නගනිං ලංකාවෙ නං හෙන පොඩි ගෙඩි දැකල තියෙන්නේ.මචන් අත්තික්කා පැල ගන්න පැල තවානක් දන්නවද ?
පුලුවන්නං රටකින්ම ගෙන්නගනිං ලංකාවෙ නං හෙන පොඩි ගෙඩි දැකල තියෙන්නේ.
Ekane oi, ape oyawal wala ehema gas goda.bump
මොනවටද බන් අත්තික්කා ගන්නෙ?
------ Post added on Feb 1, 2022 at 7:19 PM
bump
මොනවටද බන් අත්තික්කා ගන්නෙ?
------ Post added on Feb 1, 2022 at 7:19 PM
Ekane oi, ape oyawal wala ehema gas goda.

)අත්තික්කා සුපර් මාකට් එකට එන්න කලින් කොදුරුවා රිංග ගන්නවා බන්. හැබැයි ෆිග් නම් සුපර් මාකට් එකේ or online ගන්න පුළුවන්. අත්තික්කා පොඩි ගෙඩි තම්බල + පොල් එක්ක කෑවම සුපිරි ඈ.... හැබයි ඉතින් පොෂ් නෑ හොඳේ...ඕවා මොන වගේ රහක්ද බන්? ගෙඩි විකුනන්න නැද්ද? ෆුඩ් සිටි වල නම් දැකලා නෑ.
මම අත්තික්කා නම් කාලා තියෙනවා. මට මතක විදිහට ලුනු වතුරෙන් තම්බලා පොල් එක්ක කෑවේඅත්තික්කා සුපර් මාකට් එකට එන්න කලින් කොදුරුවා රිංග ගන්නවා බන්. හැබැයි ෆිග් නම් සුපර් මාකට් එකේ or online ගන්න පුළුවන්. අත්තික්කා පොඩි ගෙඩි තම්බල + පොල් එක්ක කෑවම සුපිරි ඈ.... හැබයි ඉතින් පොෂ් නෑ හොඳේ...

ටිකක් කහට රහක් වගෙත් එනවා නේද.පැසුණු අත්තික්කා වලින් නම් කහට රහක් නෑ. සමහරවිට හදපු කෙනා වැසිකිලියාමෙන් පසු අත හොදට සෝදන්න නැතුව ඇති.මම අත්තික්කා නම් කාලා තියෙනවා. මට මතක විදිහට ලුනු වතුරෙන් තම්බලා පොල් එක්ක කෑවේටිකක් කහට රහක් වගෙත් එනවා නේද.
එතකොට ෆිග් කියන්නෙ මොකක්ද බන්. අත්තික්කා නෙවේද? වර්ග දෙකක්ද? පිටරට එවුන් මේ පැල පිස්සුවෙන් වගේ වවන්නෙ.
වත්තේ පැලයක් හදාගන්න ඕනේ . Fatty lever වලට ගුණදායකයි කියනවා නේ . එකයි හොයන්නේඔය කට්ටිය දාල තියන විදේශීය ෆිග් වර්ගය ලංකාවේ අත්තික්කා වලට නෑකම් කියනවා. නමුත් ඒ වර්ගයට ලංකාවේ අත්තික්කා වල ප්‍රයෝජන, ගුණ වලට ලංවෙන්නවත් බෑ. නොදන්නා කමට ෆිග් වර්ණනා කරලා තියෙන්නේ. කොටින්ම අත්තික්කා කියන්නේ මීට අවුරුදු 2500 කට එහා ඉදන් භාවිතා සදහන් වෙච්ච ශාකයක්. ඔයාගේ අවශ්‍යතාව සදහන් කරන්න. ඒ අනුව තිබෙන තැනක් ගැන උදවුවක් කරන්න පුළුවන් වේවි.
(ps=ෆිග් ගැන වර්ණනා කරන අය ඒවම වගා කරගන්න. ඒ අය සමග වාද කිරීමට කාලයක් නැත. මම කියන දේ සැක නම් කොදුරුවෙක්ගෙන් අහන්න ෆිග් ද අත්තික්කද හොද කියල. උ දන්නවා උත්තරේ.)
මොන ප්‍රදේශයටද ඕන ??වත්තේ පැලයක් හදාගන්න ඕනේ . Fatty lever වලට ගුණදායකයි කියනවා නේ . එකයි හොයන්නේ