අත්තික්කා පැල තිබේද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවා මොන වගේ රහක්ද බන්? ගෙඩි විකුනන්න නැද්ද? ෆුඩ් සිටි වල නම් දැකලා නෑ.

    මම අත්තික්කා නම් කාලා තියෙනවා. මට මතක විදිහට ලුනු වතුරෙන් තම්බලා පොල් එක්ක කෑවේ:yes::yes: ටිකක් කහට රහක් වගෙත් එනවා නේද.

    එතකොට ෆිග් කියන්නෙ මොකක්ද බන්. අත්තික්කා නෙවේද? වර්ග දෙකක්ද? පිටරට එවුන් මේ පැල පිස්සුවෙන් වගේ වවන්නෙ.
    පට්ට පැණි රහයි බං. මේකේ උන් ගුණාත්මක බාවේ කිය කිය කහට ගැහුන දේසීය දේවල් අගයකරනවා. ඕවට අහුවෙන්නේ නැතිව පිටරට ඒවත් කාපං. ඒවත් ස්වභාවිකව හැදිච්ච තමයි.
    පොඩි උන්ට මහ මල්ලක් කඩල දෙනවා. උන් බත් කන්නෙත් නැතිව කාලදානවා🤣
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Baththaramulla
    මට නම් එවන්න දුරයි. ඒත් මම ඔයාට කිට්ටුව පැල බිස්නස් කරන කෙනෙක් හරහා අත්තික්ක පැලයක් ලබාගන්න උදවු කරන්නම්.

    මේවට උත්තර දෙන්න පුළුවන් උද්භිද විද්‍යාවෙන්, ආයුර්වේදයෙන්, සාහිත්‍යයෙන්, පෝෂණ විද්‍යාවෙන්, ඉතිහාසයෙන්. ඒවාට කැමති නැත්නම් සංගීතයෙන් උනත්. ඒත් ඉතින් ඒවාට කාලේ නාස්ති කරන එක අපරාදේ. එක නිසා මෙන්න මගෙන් සින්දුවක්. එකේ උදුම්බරා කියන්නේ අත්තික්ක හොඳේ......

    • Like
    Reactions: Starry Night

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට නම් එවන්න දුරයි. ඒත් මම ඔයාට කිට්ටුව පැල බිස්නස් කරන කෙනෙක් හරහා අත්තික්ක පැලයක් ලබාගන්න උදවු කරන්නම්.

    මේවට උත්තර දෙන්න පුළුවන් උද්භිද විද්‍යාවෙන්, ආයුර්වේදයෙන්, සාහිත්‍යයෙන්, පෝෂණ විද්‍යාවෙන්, ඉතිහාසයෙන්. ඒවාට කැමති නැත්නම් සංගීතයෙන් උනත්. ඒත් ඉතින් ඒවාට කාලේ නාස්ති කරන එක අපරාදේ. එක නිසා මෙන්න මගෙන් සින්දුවක්. එකේ උදුම්බරා කියන්නේ අත්තික්ක හොඳේ......

    කමක් නෑ මචං උඹ අමුඩයක් ගහං අත්තික්කා ටිකක් කොටාබාල සින්දුවත් අහං හිටපං.😘
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මට නම් එවන්න දුරයි. ඒත් මම ඔයාට කිට්ටුව පැල බිස්නස් කරන කෙනෙක් හරහා අත්තික්ක පැලයක් ලබාගන්න උදවු කරන්නම්.
    ඒක දැක්කාම මටත් පැලයක් හදන්න හිතුනා. ඔයා කොයි පැත්තෙද මචං. රත්නපුර අවිස්සාවේල්ල ගන්න තැනක් දන්නවද
     
    • Like
    Reactions: RLT4U

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ඒක දැක්කාම මටත් පැලයක් හදන්න හිතුනා. ඔයා කොයි පැත්තෙද මචං. රත්නපුර අවිස්සාවේල්ල ගන්න තැනක් දන්නවද
    Baththaramulla
    විස්තර PM කළා. ඒ විදියට වැඩේ කරගන්න බැරි උනොත් කියන්න. බීජ ටිකක් හරි මම post එකේ එවන්නම්. හැබයි බීජ වලින් පැල හැදිලා තරමක ගස් වෙන්න ටික කාලයක් ගතවෙනවා.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,318
    113
    ඔය කට්ටිය දාල තියන විදේශීය ෆිග් වර්ගය ලංකාවේ අත්තික්කා වලට නෑකම් කියනවා. නමුත් ඒ වර්ගයට ලංකාවේ අත්තික්කා වල ප්‍රයෝජන, ගුණ වලට ලංවෙන්නවත් බෑ. නොදන්නා කමට ෆිග් වර්ණනා කරලා තියෙන්නේ. කොටින්ම අත්තික්කා කියන්නේ මීට අවුරුදු 2500 කට එහා ඉදන් භාවිතා සදහන් වෙච්ච ශාකයක්. ඔයාගේ අවශ්‍යතාව සදහන් කරන්න. ඒ අනුව තිබෙන තැනක් ගැන උදවුවක් කරන්න පුළුවන් වේවි.
    (ps=ෆිග් ගැන වර්ණනා කරන අය ඒවම වගා කරගන්න. ඒ අය සමග වාද කිරීමට කාලයක් නැත. මම කියන දේ සැක නම් කොදුරුවෙක්ගෙන් අහන්න ෆිග් ද අත්තික්කද හොද කියල. උ දන්නවා උත්තරේ. :lol::lol:)

    Ehh owage koduruwo pirilane bn. Podi kaale owagen monawada hadanna kaduwa. Wade karaganna bari una koduruwo.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    424e7ae9133d3d38bbb2f109e5d1beb5.jpg

    ඔය උඩ තියෙන ඒවට අමතරව කාමය වඩවන පළතුරක්..🤫

    N A K A M U R A vatina post ekak dala. :yes::yes:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    පැසුණු අත්තික්කා වලින් නම් කහට රහක් නෑ. සමහරවිට හදපු කෙනා වැසිකිලියාමෙන් පසු අත හොදට සෝදන්න නැතුව ඇති. :lol:
    අත්තික්කා & ෆිග් කියන්නේ එකම කුලයට අයත් ශාක විශේෂ දෙකක්. ඔය ෆිග් ගෙඩිය ලොකුයි, මස වැඩියි. ලොකු & පිටරටක එකක් නිසා ලංකාවේ මිනිස්සු හෝගාලා ෆිග්ගන්නවා. පැල බිස්නස් කාරයෝ තමා වැඩේ නග්ගල ගත්තේ. ගුණ වැඩි අසරණ දේශීය අත්තික්කා ගහ දැන් බොන්සායිකාරයොන්ගේ දඩයමක් වෙලා. අත්තික්කා ගැන වෙනම පොතක් ලියන්න කරුණු තියනවා. පොඩ්ඩක් හොයල බලන්න.
    හොයලා අලුත් පොස්ට් එකක් හෝ මෙතැන දාපන් විස්තර. පොඩ්ඩක් අපිටත් නොදන්නා දේවල් දැනගන්න.
    ලියන්න අකමැති නම් reference දන්න.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පට්ට පැණි රහයි බං. මේකේ උන් ගුණාත්මක බාවේ කිය කිය කහට ගැහුන දේසීය දේවල් අගයකරනවා. ඕවට අහුවෙන්නේ නැතිව පිටරට ඒවත් කාපං. ඒවත් ස්වභාවිකව හැදිච්ච තමයි.
    පොඩි උන්ට මහ මල්ලක් කඩල දෙනවා. උන් බත් කන්නෙත් නැතිව කාලදානවා🤣
    මේවා කොහෙද බන් තියෙන්නෙ. ගන්න තැනක් දන්නවද?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අත්තික්කා සුපර් මාකට් එකට එන්න කලින් කොදුරුවා රිංග ගන්නවා බන්. හැබැයි ෆිග් නම් සුපර් මාකට් එකේ or online ගන්න පුළුවන්. අත්තික්කා පොඩි ගෙඩි තම්බල + පොල් එක්ක කෑවම සුපිරි ඈ.... හැබයි ඉතින් පොෂ් නෑ හොඳේ...

    පට්ට පැණි රහයි බං. මේකේ උන් ගුණාත්මක බාවේ කිය කිය කහට ගැහුන දේසීය දේවල් අගයකරනවා. ඕවට අහුවෙන්නේ නැතිව පිටරට ඒවත් කාපං. ඒවත් ස්වභාවිකව හැදිච්ච තමයි.
    පොඩි උන්ට මහ මල්ලක් කඩල දෙනවා. උන් බත් කන්නෙත් නැතිව කාලදානවා🤣
    අර බෙහෙතට පොතු ගන්න අට්ටික්කද බන් ඔය කියන්නේ කඳේ ගෙඩි හැදෙන්නේ ඒකද? කොහොමද කෑමට ගන්නේ පැහුනමද ඉදුනමද