අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල්ලු ,රිදිච්ච සෙට් එකම, අවස්ථාව ලැබුන ගමන් thread එකට පාත් වෙලා. :rofl:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අංගුලිමාල;17985290 said:
    එහෙනං උඹ මුන් දෙන්නගෙන් එකෙකුට සල්ලි දුන්න නේද? පොයි සොන්න වේනා.

    :no::no::no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගයාන් සහෝ ඔයා දැන් ගිහින් අඬල ටිකක් නිදාගෙන ඉඳල එන්න :rofl: තත්වේ දරුණු වෙනවනම් චරිත් ගෙන් බෙහෙත් ටිකක් අරන් දෙන්නම් :rofl:

    දැන් දිල්වාලේ එකෙන් එයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    "naha ban mokata tharahaa wennada monaa kiyaa gaththath e deshapalana katha ewaleta vitharayi ban"
    කියන්නේ මෙහෙමයි නමුත් අවස්ථාව ලැබුන් ගමන් අනෙක් එවුන් එක්ක සෙට් වෙලා අපිට අරින්නයි හදන්නේ, මූ ඔහොම හිටියට නයා වගේ පළිගන්න එකෙක්. මම " Playboy ආකාරයට උපන්දිනය සැමරූ නර්මදාගේ සැමියා" thread එකේ reply එකක් දැම්මා, ඒකෙක් එකෙක් මගෙත් එක්ක වළියකට සෙට් වුනා, මූ කරේ උන්ගේ පැත්තට බැහලා මට කෝචොක් කරපු එකයි. මම දැක්කා මූ මේ වගේම තැන් දෙක තුනක කරලා තියෙනවා අනෙක් එවුන්ටත්. අවස්ථා ලැබුන ගමන් අරින්න එන්නේ ඔහොම හිටියට. :D
     
    dan me thread eke uba mokakda karaala thiyenne?:angry::angry::angry::angry:

    arake mata ubata gahanna thibunaa ube fake 10k vithara pennalaa maam mokakda kiwuwe maam danne naha kiyaala maga hariaya aru kiyapu ekata hinaa unaa:angry::angry::angry:

    yako mala hukthakne ubalaata hiana wenana puluwan kochok karaala apita bahaa maru nithiyakne eka :rofl::rofl:

    arun dennaawa awussalaa ganna thjibuana oyita wadiya dewal eke kiyaala
    eth ehema karada :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    කොල්ලකරුවන් වෙඩි තුනක් තබා ඇති අතර බැංකුවේම දොර පොල්ලකින් ආරක්ෂකයාගේ හිසට ගසා ඇතැයි ද කියති.

    බැංකු වල තියෙන්නෙත් පොලු දාල වහන දොරවල්ද යකෝ:angry::angry:.මුන්ට මුලින්ම හොද lock එකක් තියෙන දොරක් අරන් දෙන්ඩ ඕනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "naha ban mokata tharahaa wennada monaa kiyaa gaththath e deshapalana katha ewaleta vitharayi ban"
    කියන්නේ මෙහෙමයි නමුත් අවස්ථාව ලැබුන් ගමන් අනෙක් එවුන් එක්ක සෙට් වෙලා අපිට අරින්නයි හදන්නේ, මූ ඔහොම හිටියට නයා වගේ පළිගන්න එකෙක්. මම " Playboy ආකාරයට උපන්දිනය සැමරූ නර්මදාගේ සැමියා" thread එකේ reply එකක් දැම්මා, ඒකෙක් එකෙක් මගෙත් එක්ක වළියකට සෙට් වුනා, මූ කරේ උන්ගේ පැත්තට බැහලා මට කෝචොක් කරපු එකයි. මම දැක්කා මූ මේ වගේම තැන් දෙක තුනක කරලා තියෙනවා අනෙක් එවුන්ටත්. අවස්ථා ලැබුන ගමන් අරින්න එන්නේ ඔහොම හිටියට. :D

    :yes::yes::yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බැංකු වල තියෙන්නෙත් පොලු දාල වහන දොරවල්ද යකෝ:angry::angry:.මුන්ට මුලින්ම හොද lock එකක් තියෙන දොරක් අරන් දෙන්ඩ ඕනේ

    නෑ බන්.බැන්කුව ලොක් කරන්න කලින් එ කියන්නෙ බැන්කු වෙලාව ඉවර වෙලා ඉතුරු කස්ටමස්ල ටික යනකමුයි ස්ටාෆ් එක යනකම් දොර ටෙම්පරි වහල තියනව .ඒකට දොර හැඩල් දෙක මැද්දෙන් අඩි එකහමාරක විතර පොල්ලක් දානව.බැටන් එකක් වගේ.ඒක වෙන්න ඕන ඔය...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    අංගුලිමාල;17984741 said:
    හෙල්මට් කේස් එක නම් අමු ගොන් වැඩක්.
    ෆාජි ට වෙඩි තියද්දි ඇඳන් හිටියේ බුර්කා එකක්. එහෙනම් බුර්කා තහනම් කරන්නත් එපැයි. ෆාජි අල්ලන්න බැරි වෙන්න හේතුව ඌ එලියට ගියේම බුර්කා ඇඳන්. අන්තිමේදී STF එක කානු දිගේ වහලවල් දිගේ ගිහිං වෙඩි තිබ්බේ.

    :yes::yes: