ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල්ලු ,රිදිච්ච සෙට් එකම, අවස්ථාව ලැබුන ගමන් thread එකට පාත් වෙලා. 

අංගුලිමාල;17985290 said:එහෙනං උඹ මුන් දෙන්නගෙන් එකෙකුට සල්ලි දුන්න නේද? පොයි සොන්න වේනා.

ගයාන් සහෝ ඔයා දැන් ගිහින් අඬල ටිකක් නිදාගෙන ඉඳල එන්නතත්වේ දරුණු වෙනවනම් චරිත් ගෙන් බෙහෙත් ටිකක් අරන් දෙන්නම්
![]()
දැන් දිල්වාලේ එකෙන් එයි.

"naha ban mokata tharahaa wennada monaa kiyaa gaththath e deshapalana katha ewaleta vitharayi ban"
කියන්නේ මෙහෙමයි නමුත් අවස්ථාව ලැබුන් ගමන් අනෙක් එවුන් එක්ක සෙට් වෙලා අපිට අරින්නයි හදන්නේ, මූ ඔහොම හිටියට නයා වගේ පළිගන්න එකෙක්. මම " Playboy ආකාරයට උපන්දිනය සැමරූ නර්මදාගේ සැමියා" thread එකේ reply එකක් දැම්මා, ඒකෙක් එකෙක් මගෙත් එක්ක වළියකට සෙට් වුනා, මූ කරේ උන්ගේ පැත්තට බැහලා මට කෝචොක් කරපු එකයි. මම දැක්කා මූ මේ වගේම තැන් දෙක තුනක කරලා තියෙනවා අනෙක් එවුන්ටත්. අවස්ථා ලැබුන ගමන් අරින්න එන්නේ ඔහොම හිටියට.![]()

කොල්ලකරුවන් වෙඩි තුනක් තබා ඇති අතර බැංකුවේම දොර පොල්ලකින් ආරක්ෂකයාගේ හිසට ගසා ඇතැයි ද කියති.

.මුන්ට මුලින්ම හොද lock එකක් තියෙන දොරක් අරන් දෙන්ඩ ඕනේ "naha ban mokata tharahaa wennada monaa kiyaa gaththath e deshapalana katha ewaleta vitharayi ban"
කියන්නේ මෙහෙමයි නමුත් අවස්ථාව ලැබුන් ගමන් අනෙක් එවුන් එක්ක සෙට් වෙලා අපිට අරින්නයි හදන්නේ, මූ ඔහොම හිටියට නයා වගේ පළිගන්න එකෙක්. මම " Playboy ආකාරයට උපන්දිනය සැමරූ නර්මදාගේ සැමියා" thread එකේ reply එකක් දැම්මා, ඒකෙක් එකෙක් මගෙත් එක්ක වළියකට සෙට් වුනා, මූ කරේ උන්ගේ පැත්තට බැහලා මට කෝචොක් කරපු එකයි. මම දැක්කා මූ මේ වගේම තැන් දෙක තුනක කරලා තියෙනවා අනෙක් එවුන්ටත්. අවස්ථා ලැබුන ගමන් අරින්න එන්නේ ඔහොම හිටියට.![]()

බැංකු වල තියෙන්නෙත් පොලු දාල වහන දොරවල්ද යකෝ.මුන්ට මුලින්ම හොද lock එකක් තියෙන දොරක් අරන් දෙන්ඩ ඕනේ
අංගුලිමාල;17984741 said:හෙල්මට් කේස් එක නම් අමු ගොන් වැඩක්.
ෆාජි ට වෙඩි තියද්දි ඇඳන් හිටියේ බුර්කා එකක්. එහෙනම් බුර්කා තහනම් කරන්නත් එපැයි. ෆාජි අල්ලන්න බැරි වෙන්න හේතුව ඌ එලියට ගියේම බුර්කා ඇඳන්. අන්තිමේදී STF එක කානු දිගේ වහලවල් දිගේ ගිහිං වෙඩි තිබ්බේ.