පොලිසියෙන්මද දන්නේ නෑ කොල්ල කෑවේ.....ඔය මංකොල්ල කාරයෝ දාගෙන හිටපු හෙල්මට් විතරක් නෙවෙයි උන් යටට ජෝක්කු එහෙමත් ඇඳන් ඉඳල නම් ඒවත් තහනම් කරන්න ඕනේ
![]()
mala horekta ridilaa



පොලිසියෙන්මද දන්නේ නෑ කොල්ල කෑවේ.....ඔය මංකොල්ල කාරයෝ දාගෙන හිටපු හෙල්මට් විතරක් නෙවෙයි උන් යටට ජෝක්කු එහෙමත් ඇඳන් ඉඳල නම් ඒවත් තහනම් කරන්න ඕනේ
![]()



මේ උට්ටොන්ට බුර්කාවක් ඇදන් බැන්කුවකට පනින්න බෑ නෙ.එහෙම උනා නම් මොනවහරි කරල ඒකත් තහනම් කරගන්න තිබුන...



ඒ අස්සේ රාජපක්ෂලාට සුදුහුණු පාරකුත් ගෑවෙනවා![]()


mala horekta ridilaa![]()

ඒ අස්සේ රාජපක්ෂලාට සුදුහුණු පාරකුත් ගෑවෙනවා![]()


ubalaa ithin mada baldine gahanne ko ubalaa allapu horu sathiyen allanawaa kiwuwe dawas 55k gihilla anna wele sudage ganudenu karuwek lu my3g saho![]()

කල දුටු කල වල ඉහ ගන්නවා.

hoda wadak aniwaa thahanam karanna onaමේක ෆුල්ෆේස් හෙල්මට් දාන ප්රජාව අපහසුතාවයට පත් කරන්න කරපු කුමන්ත්රණයක්![]()

හෙල්මට් ගැන කිව්වත් අඬාගෙන දූවගෙන එනවා![]()

[SIZE="5"
[SIZE="4"]අප්ඩේට්[/SIZE]
කොල්ලකරුවන් අත්තිඩිය බැංකුවෙන් රුපියල් ලක්ෂ දාහතරක් පමණ පැහැරගෙන ඇති බව මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි බැංකු නිලධරයෝ කියති.
කොල්ලකරුවන් වෙඩි තුනක් තබා ඇති අතර බැංකුවේම දොර පොල්ලකින් ආරක්ෂකයාගේ හිසට ගසා ඇතැයි ද කියති.
කොල්ලකරුවකු අත ටී පනස් හයක්ද අනික් කොල්ලකරු අත ෂොට් ගන් තුවක්කුවක්ද තිබු බව පොලීසිය කියයි.
සෝර්ස් - lලන්කාදීප.

dan kawuda aduwe ridunaa neh hodatama![]()

wena de kiwuweකව්ද දැන් බැංකුවක් කොල්ල කාපු නිවුස් එකකට දූවගෙන ඇවිත් මහින්දයෙක් එබුවේ?![]()
ubalaa 365 dawasema buranne me wage ewatane
wena de kiwuweubalaa 365 dawasema buranne me wage ewatane
![]()
මෙතන කියල තියෙන්නේ බැංකුවක් මංකොල්ල කාපු සිද්දියක් ගැන මහින්ද අදාළ නෑනේ මෙතනට 
වේදනාව කියල සහෝ හැම ත්රෙඩ් එකකටම මහින්දව උස්සගෙන එන්න එපා අපිටත් එපා වෙනවනේමෙතන කියල තියෙන්නේ බැංකුවක් මංකොල්ල කාපු සිද්දියක් ගැන මහින්ද අදාළ නෑනේ මෙතනට
![]()

mekath rajapakshalage wadak thamai![]()
![]()
CTB එකට ලක්ෂ 1400ක් ගෙවන්න තමා ඔය මංකොල්ල කන්නෙ.
නාකි අංකල්ලා සිකුරුටි ජොබ් වලට ගත්තහම ඔය වගේ දේවල් වෙනවා.
ඕවට ගන්න ඕනෙ අර කැසිනෝ, නයිට් ක්ලබ් වල ඉන්න හයේ හතරේ පොරවල්
