අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පොලිසියෙන්මද දන්නේ නෑ කොල්ල කෑවේ :P.....ඔය මංකොල්ල කාරයෝ දාගෙන හිටපු හෙල්මට් විතරක් නෙවෙයි උන් යටට ජෝක්කු එහෙමත් ඇඳන් ඉඳල නම් ඒවත් තහනම් කරන්න ඕනේ :rofl:

    mala horekta ridilaa:rofl::P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ අස්සේ රාජපක්ෂලාට සුදුහුණු පාරකුත් ගෑවෙනවා :rofl:

    ubalaa ithin mada baldine gahanne ko ubalaa allapu horu sathiyen allanawaa kiwuwe dawas 55k gihilla anna wele sudage ganudenu karuwek lu my3g saho:rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ubalaa ithin mada baldine gahanne ko ubalaa allapu horu sathiyen allanawaa kiwuwe dawas 55k gihilla anna wele sudage ganudenu karuwek lu my3g saho:rofl::rofl:

    හෙල්මට් ගැන කිව්වත් අඬාගෙන දූවගෙන එනවා :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl::rofl:
    කල දුටු කල වල ඉහ ගන්නවා.

    ow ubalaa made lagalaane inne api ithin malu tika alla gaththaa:lol:
    මේක ෆුල්ෆේස් හෙල්මට් දාන ප්‍රජාව අපහසුතාවයට පත් කරන්න කරපු කුමන්ත්‍රණයක් :rofl:
    hoda wadak aniwaa thahanam karanna ona:angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    [SIZE="5"

    [SIZE="4"]අප්ඩේට්[/SIZE]

    කොල්ලකරුවන් අත්තිඩිය බැංකුවෙන් රුපියල් ලක්ෂ දාහතරක් පමණ පැහැරගෙන ඇති බව මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි බැංකු නිලධරයෝ කියති.
    කොල්ලකරුවන් වෙඩි තුනක් තබා ඇති අතර බැංකුවේම දොර පොල්ලකින් ආරක්ෂකයාගේ හිසට ගසා ඇතැයි ද කියති.
    කොල්ලකරුවකු අත ටී පනස් හයක්ද අනික් කොල්ලකරු අත ෂොට් ගන් තුවක්කුවක්ද තිබු බව පොලීසිය කියයි.

    සෝර්ස් - lලන්කාදීප.

    දොර පොලු තහනම් කරන්න ඕනේ :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    dan kawuda aduwe ridunaa neh hodatama :rofl:

    කව්ද දැන් බැංකුවක් කොල්ල කාපු නිවුස් එකකට දූවගෙන ඇවිත් මහින්දයෙක් එබුවේ?:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කව්ද දැන් බැංකුවක් කොල්ල කාපු නිවුස් එකකට දූවගෙන ඇවිත් මහින්දයෙක් එබුවේ?:rofl:
    wena de kiwuwe:rofl: ubalaa 365 dawasema buranne me wage ewatane:P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    meken wenne full face anaathayoa tika iwaretama iwara wena eka. :( accident welaa muna ulaa ganna hadanne yako tamunta puluwan gaanata giyaanam iwarane 2 wheel wala igilenna dagalanne nathuwa assen dada. :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    wena de kiwuwe:rofl: ubalaa 365 dawasema buranne me wage ewatane:P

    වේදනාව කියල සහෝ හැම ත්‍රෙඩ් එකකටම මහින්දව උස්සගෙන එන්න එපා අපිටත් එපා වෙනවනේ :rofl: මෙතන කියල තියෙන්නේ බැංකුවක් මංකොල්ල කාපු සිද්දියක් ගැන මහින්ද අදාළ නෑනේ මෙතනට :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වේදනාව කියල සහෝ හැම ත්‍රෙඩ් එකකටම මහින්දව උස්සගෙන එන්න එපා අපිටත් එපා වෙනවනේ :rofl: මෙතන කියල තියෙන්නේ බැංකුවක් මංකොල්ල කාපු සිද්දියක් ගැන මහින්ද අදාළ නෑනේ මෙතනට :rofl:

    :yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    නාකි අංකල්ලා සිකුරුටි ජොබ් වලට ගත්තහම ඔය වගේ දේවල් වෙනවා.
    ඕවට ගන්න ඕනෙ අර කැසිනෝ, නයිට් ක්ලබ් වල ඉන්න හයේ හතරේ පොරවල්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නාකි අංකල්ලා සිකුරුටි ජොබ් වලට ගත්තහම ඔය වගේ දේවල් වෙනවා.
    ඕවට ගන්න ඕනෙ අර කැසිනෝ, නයිට් ක්ලබ් වල ඉන්න හයේ හතරේ පොරවල්

    බවුන්සර් ලා තුවක්කු සමග :yes: