අත්තිවාරම් දානකොට

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අත්තිවාරම් දානකොට

    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා කවුරුහරි කියපන්කො ගෙයක් හදන්න අත්තිවාරම් දානකොට අත්තිවාරමට උඩින් දාන කොන්ක්‍රීට් එක දාන විදිහ පැහැදිලිව. හෙට අනිද්දා ගේ හදන්න වැඩ පටන් ගන්න හදන්නේ. ඉඩමේ පොලව පිහිටිපොලව නිසා අත්තිවාරමට උඩින් ලොකුවට බීම දාන්න ඕනේ නැහැ. අර කලින් කවුරුහරි මේකේ ඉන්ඩීටේල් දාල තිබුන දෙපැත්තේ ගඩොල් බැඳලා කම්බි දාල කොන්ක්‍රීට් එක දාන විදිහ. අන්න එක හොයල දුන්නත් කමක් නැහැ.

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dpc කියන්නේ ඕකට වෙන්න ඇති, අන්වාර්යයෙන් ඕක හරියට දාන්න, අපෙ බස්ලා එක ඕන නෑ කියලා දාන්නේ නැතිව ඉදලා ගෙදර බිත්ති වල යට හරිය පෙගිලා හුනු ගැලවෙනවා, මම හිතන්නේ කොන්ක්‍රීට් දාලා තාර ගාන්නත් ඔන, වතුර උනන්නේ නැතිවෙන්න, හැබැයි දැන්නම් තාර වෙනුවල එක එක වෝටර්සීල් පේන්ට් ජාති තියෙනවා,
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    dpc කියන්නේ ඕකට වෙන්න ඇති, අන්වාර්යයෙන් ඕක හරියට දාන්න, අපෙ බස්ලා එක ඕන නෑ කියලා දාන්නේ නැතිව ඉදලා ගෙදර බිත්ති වල යට හරිය පෙගිලා හුනු ගැලවෙනවා, මම හිතන්නේ කොන්ක්‍රීට් දාලා තාර ගාන්නත් ඔන, වතුර උනන්නේ නැතිවෙන්න, හැබැයි දැන්නම් තාර වෙනුවල එක එක වෝටර්සීල් පේන්ට් ජාති තියෙනවා,
    photo kallak tiyanwanm dapan oka mkkda kiyla bala ganna
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙහෙමයි මචන්,
    මුලින්ම ගෙදර ෆවුන්ඩේෂන් එක පොඩ්ඩක් බලා ගන්න.

    ඒ කිවේ පොලවේ පස් වල ස්වභාවය අනුව, වතුර මට්ටමේ ස්වභාවය අනුව ෆවුන්ඩේෂන් ඩිසයින් කරන්න ඕනේ...

    මම හිතනවා දැනට ඒ ටික උබ කරගෙන ඇති කියලා..

    මේකේ විදි දෙකක් තියෙනවා,
    1. ටයි බිම් දාන එක..
    නමෙන්ම තේරෙනවනේ මේකෙන් කරන්නේ කෝලම් ටික අල්ලන් බිම් එකක් දාන එක,,
    අගල් 9 x 9 තමා සාමාන්‍යයෙන් දාන්නේ,,,
    10 කම්බි 4ක් දාල අගල් 9 න් 9ට සිරප් (ස්ටිරප්) බදින්න...
    1:2:4 කොන්ක්‍රීට් කරන්න.
    සාමාන්‍යයෙන් බස් කුලිය දික් අඩියකට 150 - 200 ක් විතර කියය...

    මේකෙන් කරන්නේ ලෝඩ් එක, ඒ කියන්නේ බර රබල් වර්ක් එකට නොදී, කෝලම් වලට දීල, ෆුටින්ග් වලින් [පොලවට ට්‍රාන්ස්ෆෙර් කරන එක....
    පොලව අව්ල් නම්, ටිකක් මහතාට කළු ගල් බැදලා නැත්නම් මේ ක්‍රමය හොදයි.

    2. අනික තමා අගල් 6 පළල , 4 උස කොක්රිට් කරන එක,
    වෙලාවකට බාස්ලා පොලව ලින්ටල් කියලත් කියනවා..

    මේක කරන්නේ ගල් බදින්න ලෙවෙල් සර්ෆෙස් එකක් හදා ගන්න එක හා කළු ගල් බැම්මෙන් එන වතුර පාර ගල් බැම්මට උරණ එක නතර කරන එක විතරයි.

    ලොඅඩ් ගන්න බැ...

    මේක දාන්න අගල් 3 හෝ 3.5 උස ගඩොල් අරන් අගල් 6ක් පරතරේන් බැදලා මැද්දට 10 කම්බි 1 ක් හෝ 2ක් දාල කොන්ක්‍රීට් කරන්න.
    තව දෙයක්, ස්කර්ටින් අගල් 3ක් එලිය බිත්තියේ පන්නන්නේ නැත්නම් එලිය බිත්ති වල එක පැත්තක ගඩොල් බැදලා, එලිය කෙලවරට ලෑල්ලක් හේත්තු කරලා කොන්ක්‍රීට් දාන්න..

    හැම වෙලේම කොන්ක්‍රීට් එක උද ගඩොල් / බ්ලොක් ගල් බැදෙන විදිහට දාගන්න...

    ගඩොල් දෙකම බදිනවා නම් දික් අඩියක් 100 - 120 , එක පැත්තක් බදිනවා නම් 60 - 90 ක් කියය...

    ෆොටෝ දන් නම් නැ බන්., හෙමිට් දැන්නම්, මාත් ගේ හදනවා මේ දවස් වල....
     
    • Like
    Reactions: liosri

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    කළුගල් බැම්ම උඩින් කොන්ක්‍රීට් බීම් එකක් දාන්නද බන් යන්නේ?
    ගේ තට්ටු දෙකටද හදන්නේ? එහෙනම් බේස් වළවල් එහෙම ඕන, ඊට පස්සේ බේස් වළවල් යා වෙන්න කානු කපන්න, කපපු කානුවේ පතුළ තලපන් හොදට, ලෙවල් කරපන්, දැන් ඝනකමෙන් වැඩි ඉටි කොළ එළපන් කානුවේ පතුළට(මේකට DPM කියල කියනව), මෙතන ඉදන් කැමති විදිහට කරන් යන්න පුලුවන්,:yes:
    රබර් වර්ක් එක ඉවර කරල ඒක උඩින් තාර ලේයර් එක දාල වැලි ලේයර් එකක් ඉහිනව මේකට DPC කියනව Damp proofing course

    read this: http://constructionway.blogspot.com/2017/01/type-of-foundation-sinhala.html
     
    Last edited:
    • Like
    Reactions: Thunderhawk

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    RePost බුවා;21310168 said:

    ගොඩක් ස්තූතියි මචං

    Rep දෙන්න වටේ ගිහින් එන්නලු.
     
    Rep+
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    RePost බුවා;21310168 said:
    මෙහෙමයි මචන්,
    මුලින්ම ගෙදර ෆවුන්ඩේෂන් එක පොඩ්ඩක් බලා ගන්න.
    ෆොටෝ දන් නම් නැ බන්., හෙමිට් දැන්නම්, මාත් ගේ හදනවා මේ දවස් වල....
    :oo:;):yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    manදman;21310138 said:
    photo kallak tiyanwanm dapan oka mkkda kiyla bala ganna

    ජනෙල් පඩියම කපරාරු පේන්න හුනු ගැලවුනා ඔය තියෙන්නේ දැනට පොටි දාල මම හැදුවා, ගෙදර ඇතුලේ බිත්ති වල යට වැඩි හරියක්ම ඔහොම තමා

    ග්‍රයින්ඩරෙන් ගොඩක් බිත්ති කපල කවෙන් කඩලා, බදාම දාලා නිපොෆ්ලෙක්ස් කියලා එකක් ගාල පොඩි මැද්දා.

    ඒ හින්දා ගෙවල් හදන අය ඕය වගේ බාස්ලට ඕන කම ඔය වගේ වැඩ නම් කරන්න එපා, පස්සේ මහා වදයක් විදින්න ඕන.

    1wkw39k.jpg

    DSC00261_compressed_zps0y31j04m.jpg

    DSC00260_compressed_zps7nb0yuyz.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    RePost බුවා;21310168 said:
    මෙහෙමයි මචන්,
    මුලින්ම ගෙදර ෆවුන්ඩේෂන් එක පොඩ්ඩක් බලා ගන්න.

    ඒ කිවේ පොලවේ පස් වල ස්වභාවය අනුව, වතුර මට්ටමේ ස්වභාවය අනුව ෆවුන්ඩේෂන් ඩිසයින් කරන්න ඕනේ...

    මම හිතනවා දැනට ඒ ටික උබ කරගෙන ඇති කියලා..

    මේකේ විදි දෙකක් තියෙනවා,
    1. ටයි බිම් දාන එක..
    නමෙන්ම තේරෙනවනේ මේකෙන් කරන්නේ කෝලම් ටික අල්ලන් බිම් එකක් දාන එක,,
    අගල් 9 x 9 තමා සාමාන්‍යයෙන් දාන්නේ,,,
    10 කම්බි 4ක් දාල අගල් 9 න් 9ට සිරප් (ස්ටිරප්) බදින්න...
    1:2:4 කොන්ක්‍රීට් කරන්න.
    සාමාන්‍යයෙන් බස් කුලිය දික් අඩියකට 150 - 200 ක් විතර කියය...

    මේකෙන් කරන්නේ ලෝඩ් එක, ඒ කියන්නේ බර රබල් වර්ක් එකට නොදී, කෝලම් වලට දීල, ෆුටින්ග් වලින් [පොලවට ට්‍රාන්ස්ෆෙර් කරන එක....
    පොලව අව්ල් නම්, ටිකක් මහතාට කළු ගල් බැදලා නැත්නම් මේ ක්‍රමය හොදයි.

    2. අනික තමා අගල් 6 පළල , 4 උස කොක්රිට් කරන එක,
    වෙලාවකට බාස්ලා පොලව ලින්ටල් කියලත් කියනවා..

    මේක කරන්නේ ගල් බදින්න ලෙවෙල් සර්ෆෙස් එකක් හදා ගන්න එක හා කළු ගල් බැම්මෙන් එන වතුර පාර ගල් බැම්මට උරණ එක නතර කරන එක විතරයි.

    ලොඅඩ් ගන්න බැ...

    මේක දාන්න අගල් 3 හෝ 3.5 උස ගඩොල් අරන් අගල් 6ක් පරතරේන් බැදලා මැද්දට 10 කම්බි 1 ක් හෝ 2ක් දාල කොන්ක්‍රීට් කරන්න.
    තව දෙයක්, ස්කර්ටින් අගල් 3ක් එලිය බිත්තියේ පන්නන්නේ නැත්නම් එලිය බිත්ති වල එක පැත්තක ගඩොල් බැදලා, එලිය කෙලවරට ලෑල්ලක් හේත්තු කරලා කොන්ක්‍රීට් දාන්න..

    හැම වෙලේම කොන්ක්‍රීට් එක උද ගඩොල් / බ්ලොක් ගල් බැදෙන විදිහට දාගන්න...

    ගඩොල් දෙකම බදිනවා නම් දික් අඩියක් 100 - 120 , එක පැත්තක් බදිනවා නම් 60 - 90 ක් කියය...

    ෆොටෝ දන් නම් නැ බන්., හෙමිට් දැන්නම්, මාත් ගේ හදනවා මේ දවස් වල....

    මේ කොන්ක්‍රීට් දාන එක අනිවාර්්‍යද බං. අපේ ගෙදර දාල නැනේ. දැන් හදල අවු:20කට වැඩි...?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    1. ලියලා තියෙන්නේ අඩි 10න් 10ට වගේ කණු තියෙන ගොඩනැගිල්ලකට... හැබැයි ලියලා තියෙන එකේ නිවැරදි කිරීම් තියෙනවා
    2. ප්ලින්ත් බීම් - බොහොම බේසික් ගොඩනැගිල්ලකට හරියන කම්බි දීලා තියෙන්නේ.පොඩි පොඩි නිවැරදි කිරීම් තියෙනවා තනි කම්බි ගැන එහෙම
    ත්‍රෙඩ් එක දාපු කෙනාට:- පොළොව මැටි වගේ නෙවෙයිනම්, තට්ටු දෙකක් නම් හදන්නේ, කණු පරතරය අඩි 10-11 වගේ නම් කණු දෙක අතර අඟල් 6 x 9 ගල් බැම්මක් හදලා උඩම 10ම්ම් කම්බි දෙකක් දාල අවම අඟල් 6ක් උස බීම් එකක් දාන්න. කණුවෙ කම්බි ඇතුලෙන් බීම් එකේ කම්බි යවන්න
     
    • Like
    Reactions: RePost බුවා

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ජනෙල් පඩියම කපරාරු පේන්න හුනු ගැලවුනා ඔය තියෙන්නේ දැනට පොටි දාල මම හැදුවා, ගෙදර ඇතුලේ බිත්ති වල යට වැඩි හරියක්ම ඔහොම තමා

    ග්‍රයින්ඩරෙන් ගොඩක් බිත්ති කපල කවෙන් කඩලා, බදාම දාලා නිපොෆ්ලෙක්ස් කියලා එකක් ගාල පොඩි මැද්දා.

    ඒ හින්දා ගෙවල් හදන අය ඕය වගේ බාස්ලට ඕන කම ඔය වගේ වැඩ නම් කරන්න එපා, පස්සේ මහා වදයක් විදින්න ඕන.

    මේ කියල තියෙන්නේ බාස්ල කියන මොනවගේ වැඩද මචං ? පැහැදිලි මදි, පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මොකක්ද කරන්න එපා කියන්නේ කියල.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ කොන්ක්‍රීට් දාන එක අනිවාර්්‍යද බං. අපේ ගෙදර දාල නැනේ. දැන් හදල අවු:20කට වැඩි...?

    ඔව්. ඉස්සර දැම්මේ නෑ ගෙවල් වලට... දැන් ගෙවල් ඩිසයින් හුඟක් ඇඩ්වාන්ස්... පෙනුම ගන්න එක එක ෆීචර්ස් ඇඩ් කරන නිසා ලෝඩින්ග් ගැන හිතන්න වෙනවා. දැන් වාහන යන පාරක් ළඟ නම් වයිබ්‍රේෂන් එනවා.... නිකන් බාස්ලා කරන සරල හතරැස් ගොඩනැගිලි උනත් ඉස්සර තිබුනු කොලිටි වැඩ අදනෑ... ඉස්සර කලුගල් බැම්මක් කරනකොට බාස්ගේ දැනුමට වැඩේ කළා.. දැන් ඉන්නේ මකබාස්ල බහුතරය.. තැන් දෙකක ගෝල වැඩේ කරපු ගමන් ඊලඟ තැන හෙඩ් බාස්. අනික ඉස්සරට වඩා දැන් සෑහෙන්න අඩුවෙලා අමුද්‍රව්‍ය කොලිටි එකත්...ඉතින් ගඩොල් බිත්ති එහෙම හරිම දුර්වලයි... ක්‍රැක් යන්න බලනවා වැඩියි... ඉතින් දැන් වැඩ කරනකොට දිගුකාලීන පැවැත්ම හිතලා වැඩක් කරගන්න එක හොඳයි... තාක්ෂණික උපදෙසක් අරන් වැඩක් කරගන්න එක වටිනවා.. කරන වියදමෙන් ඵලක් නෑ ඉක්මනින් ගැටලු එනවනම්...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ කියල තියෙන්නේ බාස්ල කියන මොනවගේ වැඩද මචං ? පැහැදිලි මදි, පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මොකක්ද කරන්න එපා කියන්නේ කියල.

    mama liuwa...
    හුඟක් බාස්ලා පණ්ඩිතයි... එක්ස්පීරියන්ස් නිසා වෙන්නැති... බාස්ලා ගල් බැම්ම ඇති ප්ලින්ත් බීම් ඕනේ නෑ කියනවා... ඩීපීසී එක අනිවාර්යෙන් කරන්න ඕනේ.... නැත්තම් බිත්තියෙ යටම ගඩොල් ටික තෙත්වෙලා එවිල්ගේ පොටෝ එකේ විදියට පේන්ට් එකේ පොතු ගැලවෙනවා... photo ekak dannam

    1yk46g.png

    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ කියල තියෙන්නේ බාස්ල කියන මොනවගේ වැඩද මචං ? පැහැදිලි මදි, පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මොකක්ද කරන්න එපා කියන්නේ කියල.

    බාස් කරයා කියලා තියෙනවා dpc දාන්න ඕන නෑ කියලා, මොකද ඒකටත් ගොඩක් කල් යනවනේ වේලෙනකල් බලන් ඉන්න ඕනනේ,

    තවත් අපිට වෙච්ච දේවල් කියන්නම්

    අපේ ගේ හදපු උන් බදාම අනද්දි වැඩි පුර සිමෙන්ති දාල තියෙනවා, සිමෙන්ති වැඩි වැඩි වෙද්දි කපරාරු කරන්න බදාම හසුරුවාගන්න ලේසි, දැන් ගෙදරට අවුරුද් 12ක් වෙනවා, අවුරුදු 7,8ක් යද්දී ජනෙල් පඩි වලින් පුපුරන්න ගත්තා, හීනියට දාර තියෙනවා, ස්ලැබ් එකත් දාර ටිකක් තියෙනවා,

    ත්වත් දෙයක් බාතෲම් හදද්දි අපේ එකේ බාතෲම් එකේ බිත්තියට හයි කරන ටැප් තියෙන්නේ, ඒ ටැප් බටේට හයි කරන්න ගන්න elbow වලට බාස් කාරයා දැම්මේ නිකල් වගේ එකක් හොදයි හොදයි කියලා, ගානත් වැඩියි, ඒත් අවුරුදු 5ක් යන්න කලින් elbow දිය වෙලා දිරනවා, මට එපා වුනා ටයිල් කඩ කඩා අලුතෙන් ඒවා දාන්න. දාද්දි දැම්මේ ප්ලාස්ටොක් ඒවා ඒවා කිසි අවුලක් නෑ, ත්‍රේඩ් එක පැත්තක තියෙන තියෙනවා, හැබැයි එකට ටැප් ගලව ගලවා කීපසැරයක් හයි කරන්න ගියොත් ත්‍රේඩ් යනවා, ඒ හින්දා හොද ජාතියක් දාන්න, අපේ බාත් රූම් එක දැන් කැතවෙලා තැනින් තැන ටයිල් අල්ලන්න වුන හින්දා,

    ඔයාලනම් එහෙම කරගන්න එපා, අපිට දැන් ආය එකක් හදන්න වෙලා තියෙන්නේ තියෙන එක කඩලා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ජනෙල් පඩියම කපරාරු පේන්න හුනු ගැලවුනා ඔය තියෙන්නේ දැනට පොටි දාල මම හැදුවා, ගෙදර ඇතුලේ බිත්ති වල යට වැඩි හරියක්ම ඔහොම තමා

    ග්‍රයින්ඩරෙන් ගොඩක් බිත්ති කපල කවෙන් කඩලා, බදාම දාලා නිපොෆ්ලෙක්ස් කියලා එකක් ගාල පොඩි මැද්දා.

    ඒ හින්දා ගෙවල් හදන අය ඕය වගේ බාස්ලට ඕන කම ඔය වගේ වැඩ නම් කරන්න එපා, පස්සේ මහා වදයක් විදින්න ඕන.

    1wkw39k.jpg

    DSC00261_compressed_zps0y31j04m.jpg

    DSC00260_compressed_zps7nb0yuyz.jpg

    Wolverine manni aran gedara awada sinhalu :rofl: