ස්ලැබ් එකේ කම්බි කූරු

sika2

Well-known member
  • Nov 15, 2013
    3,669
    2,514
    113
    නිධානයක් උඩ
    ඒවට සිමෙන්ති අඩුවෙන් බොරු කණු දාල වහන්න. අඩි 3ක් වගේ නම්.
    පස්සෙ කඩල ගන්න පුලුවන්. පෙනුමත් අවුලක් නෑ එතකොට.
    මේක තමයි හරිම විදිහ
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    උඩ තට්ටුවට ඔක්කොම කම්බි ඔනි වෙන්නෙ නැ ගොඩක් වෙලවට. එවා බලල අයින් කරන පුලුවන් ඉස්සෙල්ලම. ඇන්ටිකොරෝසිව් පේන්ට් ගාන එක හොදයි , එක අයෙ හදන කොට හුරල වගෙ යවන්න ඔනි. සිමෙන්ති ගාන එක වගෙ වැඩ කෙටි කලීනයි. කම්බි කොට කරල කපල කොන්ඩුට්/conduit බට තියල සිමෙන්ති පුරවන එක හොදයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    උඩ තට්ටුවට ඔක්කොම කම්බි ඔනි වෙන්නෙ නැ ගොඩක් වෙලවට. එවා බලල අයින් කරන පුලුවන් ඉස්සෙල්ලම. ඇන්ටිකොරෝසිව් පේන්ට් ගාන එක හොදයි , එක අයෙ හදන කොට හුරල වගෙ යවන්න ඔනි. සිමෙන්ති ගාන එක වගෙ වැඩ කෙටි කලීනයි. කම්බි කොට කරල කපල කොන්ඩුට්/conduit බට තියල සිමෙන්ති පුරවන එක හොදයි
    සැල්බ් එක දාන්න ආපු එකා මට ඔහොම කියලා මන් එදාම ගේ හදන බසුන්නහට කිවා. මිනිහා අව ඔයා කට්ටිය වෙන මොකවත් කරන්න ඕනේ නෑ ආපු වැඩේ කරලා යන්න කීවා. :lol: :lol:.

    @spunkyisii මචෝ මම ගැවේ cement base waterproof powder එක. මුලින් කම්බි 8ක ගලා බැලුවා අවුලක් නෑ අවුරුදු එකහමාරක් විතර ඉතිරි ටිකේ ගාන්න බඩු ගෙනාවා.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734

    Ado kiyak unada ban eka ? Ganan wadi wela ehemada dan naha neda dan

    ඒවට සිමෙන්ති අඩුවෙන් බොරු කණු දාල වහන්න. අඩි 3ක් වගේ නම්.
    පස්සෙ කඩල ගන්න පුලුවන්. පෙනුමත් අවුලක් නෑ එතකොට.
    Adi 5 k wage thiyanwa ban cement ganan nisa tikak wadiyen yai kadala daana nisa aparade wage boru cement daana eka
    හාඩ්වෙයාර් එකට ගිහින් බලපං, මටනං උන් ලග තියෙන එකක් පෙන්නුව බෝතල් දෙකකට යකඩ කෑලි දෙකක් දාල වතුරයි අර කෙම්කල් එකයි දාපු සාම්පල් එකක්. Dr.fixit එකේ එක එක ජාති තිබ්බ බං ඒ ඒ වැඩ වලට.
    Ela ban thanks
    matath oya case ekama thiyenawa.man nam paint ekak ganna kiyala kalpana kale
    Eka thamai
    උඩ තට්ටුවට ඔක්කොම කම්බි ඔනි වෙන්නෙ නැ ගොඩක් වෙලවට. එවා බලල අයින් කරන පුලුවන් ඉස්සෙල්ලම. ඇන්ටිකොරෝසිව් පේන්ට් ගාන එක හොදයි , එක අයෙ හදන කොට හුරල වගෙ යවන්න ඔනි. සිමෙන්ති ගාන එක වගෙ වැඩ කෙටි කලීනයි. කම්බි කොට කරල කපල කොන්ඩුට්/conduit බට තියල සිමෙන්ති පුරවන එක හොදයි
    Eka nam ubawa andanna kiwwa kathawak machan kambi tika kapana eka nam hena moda wadak aith nam ehma ewa karanna epa
    ------ Post added on May 3, 2022 at 10:19 PM
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    අඩෝ උබලගෙ ස්ලැබ් වල කම්බි දාල තියල වැඩ නතර කරල තියන ඒවගෙ කම්බි වැස්සට තෙමිල දිරන එක වලක්වන්න මොනවගේ දේවල්ද කලේ? මම බැලුවෙ ඇන්ටිකොරෝසිව් පේන්ට් එකක් ගාන්න. හැබැයි මේක ගාල ආයිත් කොන්ක්‍රීට් දානකොට කම්බි වලට සිමෙන්ති අල්ලන්නෙ නැතිවෙයිද කියල බයකුත් තියනව? මේ price hike එකත් එක්ක වැඩේ කරන් යන්න බෑ බන් නවත්තල දාන්න බැලුවෙ. ආතල් එකට අලුතෙන් car porche එකක් එක්ක 3 story පොඩියට ගෙයක් හදන්න plan කරල car porche එක හදල ස්ලැබ් එක දාල ඉවර කලා. ගනන් හදල බැලුවම ඉතුරු ඒව කරගන්න බෑ අතේ ඉතිරියෙන් ණය නොවී. ඒ නිසා අතෑරල දැම්ම. මට කියපන්කො උබලත් slab වල කම්බි වලට කොහොමද කාලයක් තියාගන්න මලකඩ නොකන්න කරගත්තෙ කියල
    Amaruwen hari slab eka dapan, no solution.
    slab eken udata thiyena kambinm awulk ne.
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    Slab eka damma machan ea kambi thamai tiyenne
    ewanam ehema awulk ne bn, apenam awurudu 15kta passe demme, awulk wela thibbe ne. kokatath water proofing tikak a tikaata dala. udin monwhari wahala thibbnam hai. slab eke wathura reden neththm awulk ne, kokatath enigineer kenkgen ahapan.
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    E
    ewanam ehema awulk ne bn, apenam awurudu 15kta passe demme, awulk wela thibbe ne. kokatath water proofing tikak a tikaata dala. udin monwhari wahala thibbnam hai. slab eke wathura reden neththm awulk ne, kokatath enigineer kenkgen ahapan.
    ela ban thanks mamt baluwe paint ekak gahala danna malakda enawa natnm