අත්තිවාරම් දානකොට
.
.
.
.
.
.
.
මචන්ලා කවුරුහරි කියපන්කො ගෙයක් හදන්න අත්තිවාරම් දානකොට අත්තිවාරමට උඩින් දාන කොන්ක්රීට් එක දාන විදිහ පැහැදිලිව. හෙට අනිද්දා ගේ හදන්න වැඩ පටන් ගන්න හදන්නේ. ඉඩමේ පොලව පිහිටිපොලව නිසා අත්තිවාරමට උඩින් ලොකුවට බීම දාන්න ඕනේ නැහැ. අර කලින් කවුරුහරි මේකේ ඉන්ඩීටේල් දාල තිබුන දෙපැත්තේ ගඩොල් බැඳලා කම්බි දාල කොන්ක්රීට් එක දාන විදිහ. අන්න එක හොයල දුන්නත් කමක් නැහැ.