අත්තිවාරම

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මැටි සහිත බුරුල් පසක් ඇති පහත් බිම් ඉඩමක අත්තිවාරක් දාන්නෙ කොහොමද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    යටට හාරලා ගිලා බහින් නැති විදිහට කම්බි එක්ක කොන්ක්‍රීට් තට්‍ටුවක් දාලා බැලන්ස් කරනවා දැකලා තියෙනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වලවල් කැපුවා ඇනුවා දැම්මා..


    සොරි බං විහිලුවක් කලේ.. ;)