අත්දැකීමක් බෙදාගන්න හිතුන..

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ආදරය පරිත්‍යාගයක් ආදරය කරනවා nam දෙන්න hsriyata..me wage prashna ඇතිවීමට හේතුවක් නැත
    මචන්ලා නොගැලපෙන විවාහයක් (කේන්දර නෙමෙයි) කවදාවත් කරගන්න එපා, උඹේ මුළු ජීවිතයම අපායක් වේවි.

    කේන්දර කොච්චර ගැලපුනත්, උඹේ thinking pattern එකත් එක්ක ගෑනිගෙ pattern එක match වෙන්නෙ නැත්නම් වැඩක් නැහැ. සරලව කිව්වොත් උඹේ හිතේ තියෙන financial targets, උඹ ආස කරන කෑම බීම, සහ උඹේ දියුණු වීමට ඇති ආසාව කියන දේවල් ළඟටවත් උඹේ ගෑනිට හිතන්න බැරිනම් ජිවිතේ දෙපැත්තට අදින ගතියක් දැනෙනවා.. හරියටම කිව්වොත් ලොකු බරක් ඇදගෙන උඹේ ඉලක්ක වලට දුවන්න ට්‍රයි කරනවා වගේ..

    එහෙම උනාම රන්ඩු ඇති වෙන්න පුළුවන්, හැබැයි වැරැද්ද දෙන්නගෙම නෙමෙයි, තේරුම් නොගෙන විවාහ වීමයි වැරැද්ද..

    මෙම නොගැලපීම මත, විවාහ වීමේ මූලිකම අරමුණු වලින් ප්‍රධානම එකක් වන ලිංගිකව හැසිරීම පවා සිද්ද නොවෙන්න පුළුවන්..

    අන්තිමේ උඹට පාරේ යන ගෑනු ගැන ආසාවක් සහ තමන් ගැන පසුතැවීමක් ඇති වෙනවා.. මේ වගේ අත්දැකීමක් තියෙන අය කතාබහට එකතු වෙන්න.. නොදන්නා
    යට අමාරුවේ වැටෙන්න කලින් දැනගන්න Bump එකක් දාන්න..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Real love ekak thiyenavanam, sadarana Hethun uda, denna eka decision ekakata enava. Muladi venas unath, Sadarana reasons saha love eka uda, decisions venas kara gannava.Meya dennatama valangui.
     

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    I had same kind of a relationship like yours...But I truly loved her and unfortunately or fortunately we could not marry, but I suffered because of her and lost faith in love. I am matured today and I think if I married her definitely I may have to suffer because of her. Some women are extremely sensitive for Sex, Money, Reputation, etc and they are not ashamed of what they do in order to gain what they want...

    "Everything happens for a reason"

    You can read my EK stories from the below link...

    මහනුවර සිට ආදරයෙන්... (The End)


    But in your case things are lit bit complicated now machan, because you have married her, so the best solution for your issue is trying to discuss and come to a conclusion in the future...but both of you'll have to negotiate and sacrifice.

    Good Luck Machan...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    සමාන්‍යයෙන් ඕකෙ අනිත් පැත්ත බන් වෙන්නෙ. මිනිහට ජීවිතේටවත් හදාගන්න බැරි තරමෙ නැති ගෙවල් දොරවල්, වාහන, සල්ලි වලට ටාගට් දෙන්නෙ ගෑනු. ඉතින් මිනිහ මුළු ජීවත් කාලෙම නැහෙනව, ගෑනි ආතල් එකේ කකා බිබී ඉන්නව :eek:
     

    amasln

    Banned
    Aug 25, 2016
    100
    9
    0
    මෙතන තියන කමේන්ට් කියනකොට තේරෙනව මේක අද කාලෙ කොමන් තත්වයක් කියල. මම හිතන්න්නෙ මේතන කාලෙ වෑරෑද්දක් තියනව බන්.. අද කාලෙ හෑදෙන ගෑනු අපෙ අම්මලගෙ කාලෙ වගෙ නෙවේ.. ගෙවල් වලින් ඔහෙ හදනාට හදල.. බබාල වගෙ. අපි තමා අනිතිමට මේවට පලි..

    මටත් මේ අත්දෑකීම ටිකක් තියනව..
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    හෙල් යේහ්...යු ආර් රයිට් පුටා.......

    නමුත් මිනිස්සුන්ව කාල බලන්න බෑනේ බං....
    අනික බහුතරයක් කෙල්ලො බදින්න කලින් වෙස්මූණක් දාගෙන ඉන්නේ. සමහරු ඒ වෙස්මූණ බැදපු දවසෙම ගලවනවා. සමහරු පහුවෙලා ගලවනවා....
    එතකොට මතුවෙන මූණ අපි අර බදින්න කලින් දැකපු මූණනොවෙන කොට රිදෙනවා...

    පෙරුම් පුරා විළි ලා බිහි කර ගත්
    කවිය ඔබම වී නැළවුණු දවසක
    හද ඇදි ඔබ රුව සිහිනෙක වත් නැත.
    ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය

    කියල හිතෙන්නේ එතකොට තමා.....


    :cool::cool::cool::cool:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හෙල් යේහ්...යු ආර් රයිට් පුටා.......

    නමුත් මිනිස්සුන්ව කාල බලන්න බෑනේ බං....
    අනික බහුතරයක් කෙල්ලො බදින්න කලින් වෙස්මූණක් දාගෙන ඉන්නේ. සමහරු ඒ වෙස්මූණ බැදපු දවසෙම ගලවනවා. සමහරු පහුවෙලා ගලවනවා....
    එතකොට මතුවෙන මූණ අපි අර බදින්න කලින් දැකපු මූණනොවෙන කොට රිදෙනවා...

    පෙරුම් පුරා විළි ලා බිහි කර ගත්
    කවිය ඔබම වී නැළවුණු දවසක
    හද ඇදි ඔබ රුව සිහිනෙක වත් නැත.
    ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය

    කියල හිතෙන්නේ එතකොට තමා.....

    maxxa talk eka saha sidunwa... cheers puta
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    හෙල් යේහ්...යු ආර් රයිට් පුටා.......

    නමුත් මිනිස්සුන්ව කාල බලන්න බෑනේ බං....
    අනික බහුතරයක් කෙල්ලො බදින්න කලින් වෙස්මූණක් දාගෙන ඉන්නේ. සමහරු ඒ වෙස්මූණ බැදපු දවසෙම ගලවනවා. සමහරු පහුවෙලා ගලවනවා....
    එතකොට මතුවෙන මූණ අපි අර බදින්න කලින් දැකපු මූණනොවෙන කොට රිදෙනවා...

    පෙරුම් පුරා විළි ලා බිහි කර ගත්
    කවිය ඔබම වී නැළවුණු දවසක
    හද ඇදි ඔබ රුව සිහිනෙක වත් නැත.
    ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය

    කියල හිතෙන්නේ එතකොට තමා.....

    Observer effect

     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හෙල් යේහ්...යු ආර් රයිට් පුටා.......

    නමුත් මිනිස්සුන්ව කාල බලන්න බෑනේ බං....
    අනික බහුතරයක් කෙල්ලො බදින්න කලින් වෙස්මූණක් දාගෙන ඉන්නේ. සමහරු ඒ වෙස්මූණ බැදපු දවසෙම ගලවනවා. සමහරු පහුවෙලා ගලවනවා....
    එතකොට මතුවෙන මූණ අපි අර බදින්න කලින් දැකපු මූණනොවෙන කොට රිදෙනවා...

    පෙරුම් පුරා විළි ලා බිහි කර ගත්
    කවිය ඔබම වී නැළවුණු දවසක
    හද ඇදි ඔබ රුව සිහිනෙක වත් නැත.
    ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය

    කියල හිතෙන්නේ එතකොට තමා.....

    :yes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Godak ganu aya balanne egollange paththen vitharai ,made hitawapu inna vage ehata mehata vanenawa hariyata niwaradi thiranayak ganna ba anek pudgalayo therum ganna ba . Pirimi kenage hita ridenne nathuwa katha karanma danne na mama hithanne lankawe ganu ayata samaja nipunathawaya adui (mama methana adahas kale ganu ekathu wela wal pal kathakarana eka novei :P )