අත්භූත ඔකිගහරා සියදිවි නසාගන්නන්ගේ වනාන&

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    අත්භූත ඔකිගහරා සියදිවි නසාගන්නන්ගේ වනාන&

    මෙය පිහිටා තිබෙන්නේ ජපානයේ ෆුජියාමා කන්ද පාමුල. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 30ක් පමන වෙනවා. බොහෝ ජපාන ජාතිකයන් මෙහි පැමිනෙන්නේ වනාන්තරය නැරබීමට නොවෙයි. සියදිවි නසා ගැනීම සදහායි. ඒ නිසා තමයි මෙයට සියදිවි නසාගන්නන්ගේ වනාන්තරය කියන නම ලැබිලා තියෙන්නේ.

    මෙහි වසරකට ජපාන ජාතිකයන් 30 දෙනෙක් පමන සිය දිවි නසා ගන්නා බවයි පැවසෙන්නේ. 2010 වර්ශයේ පුද්ගල සියදිවි නසා ගැනීම් 200කට අදික ගනනක් වාර්තා වී තියෙනවා.

    මේ තිබෙන්නේ වනාන්තරයට පිවිසෙන දොරටුවයි. එහි සදහන්ව ඇත්තේ සියදිවි නසා නොගන්නා ලෙසත් ජීවිතේ ගැටලුවක් වේ නම් දැක්වෙන අන්කයට අමතන ලෙසත්ය.


    bosque_suicidas_japon.jpg


    jyukai.jpg


    3661047833_c8fa279a53_b.jpg


    W1siZiIsInVwbG9hZHMvcGxhY2VfaW1hZ2VzLzYwMTdkZjJhOGE5NzYxZTc0Yl9zdWljaWRlZm9yZXN0MDEuanBnIl0sWyJwIiwidGh1bWIiLCI5ODB4PiJdLFsicCIsImNvbnZlcnQiLCItcXVhbGl0eSA5MSAtYXV0by1vcmllbnQiXV0


    W1siZiIsInVwbG9hZHMvcGxhY2VfaW1hZ2VzLzYwMTdkZjJhOGE5NzYxZTc0Yl9zdWljaWRlZm9yZXN0MDIuanBnIl0sWyJwIiwidGh1bWIiLCI5ODB4PiJdLFsicCIsImNvbnZlcnQiLCItcXVhbGl0eSA5MSAtYXV0by1vcmllbnQiXV0


    4084c4930ef9e59d0e_IMG_4533.jpg


    Aokigahara_Forest.jpg


    bosque_suicidios_japon.jpg


    Panorama%20%2810%29.JPG


    Aokigahara-Jukai-.jpg


    pINvD4y.jpg


    Aokigahara-the-Suicide-Forest-2.jpg


    Aokigahara-the-Suicide-Forest-1.jpg


    Aokigahara-the-Suicide-Forest-3.jpg


    Aokigahara-the-Suicide-Forest-4.jpg


    Aokigahara-the-Suicide-Forest-5.jpg


    Aokigahara-Forest.jpg


    Aokigahara-the-Suicide-Forest-10.jpg


    Suicide-Forest-of-Japan.jpg
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හොඳ ත්‍රෙඩ් එකක්. නොදන්න දෙයක් දැනගත්තා මචන්. ස්තුතියි ෂෙයාර් කලාට. තවත් හොඳ ත්‍රෙඩ් දාන්න සුබ පතනවා.:cool: