උඹ නම් ප්‍රශ්න හඳන එකෙක්ම තමයි
මගේ ඔළුව කැරකෙනව වගේ
You must spread some Reputation around before giving it to Trouble_Maker again.
පට්ට මචං..සිරාවට ඔලුවත් කැරකෙනව වගේ බං....රෙප්![]()
දැනගෙන හිටියේ නෑ..
+15
අදහස් වලට ස්තුතියි යාලුවා
උඹ නම් ප්‍රශ්න හඳන එකෙක්ම තමයි
මගේ ඔළුව කැරකෙනව වගේ
You must spread some Reputation around before giving it to Trouble_Maker again.
පට්ට මචං..සිරාවට ඔලුවත් කැරකෙනව වගේ බං....රෙප්![]()
දැනගෙන හිටියේ නෑ..
+15

මටනම් පෙනුන දෙයක් තියනවා කිවුවට කමක් නැද්ද??? අදහස් දක්වුවාම පොර වෙන්න හදනවා කියනවනේ බන්...ඒකයි ...![]()
කියපන් බන්

මම කියන්න යන්නේ අර උස වෙනස් වන පින්තූර ගැන විතරයි....හොදට බැලුවාම පෙන්වා හිටගෙන ඉන්නේ ටිකක් විතර ආනත තලයක කියලා....ඔය පහලින් තියෙන්නේ මට පෙනුන විදියට පැහැදිලි කිරීමක්...ගිහින් නැති නිසා දන්නේ නෑ...
![]()
අවුල් වගේනම් පැහැදිලි කරන්නම්....

bump
bump![]()
You must spread some Reputation around before giving it to Trouble_Maker again.
පට්ටනේ බන්.. මමනම් හිතන්නෙ දෘෂ්ටි මායාවක් ඔතන තියෙන්නෙ..රෙප්+++

මම කියන්න යන්නේ අර උස වෙනස් වන පින්තූර ගැන විතරයි....හොදට බැලුවාම පෙන්වා හිටගෙන ඉන්නේ ටිකක් විතර ආනත තලයක කියලා....ඔය පහලින් තියෙන්නේ මට පෙනුන විදියට පැහැදිලි කිරීමක්...ගිහින් නැති නිසා දන්නේ නෑ...
![]()
අවුල් වගේනම් පැහැදිලි කරන්නම්....
gravity එක නිසා ආලෝකය නැවෙන නිසා ඔහොම වෙනවද මන්දා![]()
bump
patta + +
උබ කියපු දේ හිතුන මේ ෆොටෝස් බලද්දී .එත් ඔය කියන විදියට සයන්ටිස්ට් ල ගිහින් එක්ස්පරිමන්ට් කරපු තැනක් නම් එහෙම වෙන්නත් බෑ නේ.කොහොම උනත් නොදන්න දෙයක් දැනගත්ත .තැන්ක්ස් මචන්..