අත්‍යවශ්‍ය ආහාර රැසක මිල පහළට
" සහල්, අල, ලූනු, කුකුල් මස්, බිත්තර, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල මේ වනවිට පහත වැටී ඇත. සම්බා සහල් කිලෝව රුපියල් 68ටත්, කුකුල් මස් 280 ත් 320 ත් අතරද, බිත්තර 12.50 කටත්, හාල්මැස්සන් කිලෝව 326 ටත් අල රුපියල් 60 ටත්, ලොකු ලුණු 60 ටද මිලට ගැනීමට හැකිවී තිබේ.
රජය නිරතුරුවම වෙළෙඳපොළ පිළිබඳව අවධානය යොමුකර පාරිභෝගිකයා සූරාකන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම සඳහා වැටලීම් දිගටම සිදුකරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳව අමාත්‍යාංශය කියා සිටී. "
ආණ්ඩුව මැදිහත් වෙලා රටේ බඩු මිල අඩු කරලා,
හාල් මිල වැඩි වෙනවා කිව්වත් එකත් වෙන්නේ නැහැ. දැන් මේ පාර චන්දෙදි විපක්සෙට කියන්න දෙයක් නැති වෙනවා. මම කලිනුත් කිව්වා වගේ කළු කඩ කාරයෝ තාවකාලිකව බඩු මිල වැඩි කරත් ඒවා අපේ ආණ්ඩුව එක්ක දිගටම කරන්න බැහැ 