අත්‍යවශ්‍ය ආහාර රැසක මිල පහළට

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
අත්‍යවශ්‍ය ආහාර රැසක මිල පහළට

" සහල්, අල, ලූනු, කුකුල් මස්, බිත්තර, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල මේ වනවිට පහත වැටී ඇත. සම්බා සහල් කිලෝව රුපියල් 68ටත්, කුකුල් මස් 280 ත් 320 ත් අතරද, බිත්තර 12.50 කටත්, හාල්මැස්සන් කිලෝව 326 ටත් අල රුපියල් 60 ටත්, ලොකු ලුණු 60 ටද මිලට ගැනීමට හැකිවී තිබේ.

රජය නිරතුරුවම වෙළෙඳපොළ පිළිබඳව අවධානය යොමුකර පාරිභෝගිකයා සූරාකන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම සඳහා වැටලීම් දිගටම සිදුකරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳව අමාත්‍යාංශය කියා සිටී. "

healthy_foods.jpg


ආණ්ඩුව මැදිහත් වෙලා රටේ බඩු මිල අඩු කරලා, :D හාල් මිල වැඩි වෙනවා කිව්වත් එකත් වෙන්නේ නැහැ. දැන් මේ පාර චන්දෙදි විපක්සෙට කියන්න දෙයක් නැති වෙනවා. මම කලිනුත් කිව්වා වගේ කළු කඩ කාරයෝ තාවකාලිකව බඩු මිල වැඩි කරත් ඒවා අපේ ආණ්ඩුව එක්ක දිගටම කරන්න බැහැ :)
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ජනතාව ගැනම හිතන ජනතාවාදී අපේ ආණ්ඩුවටත් අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් ජයෙන් ජයම වේවා
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :lol::lol::lol::lol:"රජය නිරතුරුවම වෙළෙඳපොළ පිළිබඳව අවධානය යොමුකර පාරිභෝගිකයා සූරාකන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම":lol::lol::lol::lol:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    පැටියා;9496245 said:
    :lol::lol::lol:
    Oya lankaweda inne? :D
    Pahugiya dawaswala adhika warshawa nisa lankawe arthapal wagawa winasha una. So desheeya arthapal sapauma pramanawath wenne na :P

    oya gihin baluwada hama ekakma winasa wela kiyala. :D wassa pita dala ratin genawoth gowiyontath waha bonna wenne. ape anduwa ekata ida denne naha
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Anduwe ayama thamai oya kathawa tika dawasakata kalin apita kiwwe.... :lol::lol::lol:


    oyatath kiwwada :D patiyatath kiyala

    hama dema winasa wela naha. ratin godak aduwata ala genawoth ithuru wela inna ala gowinta waha bonna wenne.
    UNP andu wage dan kale gowin waha bila marenne naha. anduwa kal thiya balala ona thirana gannawa
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    එල එල... බඩු මිල අඩු වෙනව නම් පක්ෂ බේදයකින් තොරව ඔක්කොටම හොඳයි.... :yes: