උබ වගේ මොඩ ජෙප්පො ඔවා කෑවට අපි නම් කන්නේ බත් පොන්නයොවැඩිය දෙයක් ඕන නෑ.
වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ![]()
උබ වගේ මොඩ ජෙප්පො ඔවා කෑවට අපි නම් කන්නේ බත් පොන්නයොවැඩිය දෙයක් ඕන නෑ.
වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ![]()
punarude kiyanne ekata thamai210 ට සුදූ කැකුළු හාල් තියෙනවා සතොස. ආනයනික.
එළවලු නැහැ බක්කි හිස් ගොඩක් තැන් වල.
වැඩිය දෙයක් ඕන නෑ.
වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ![]()
උබ වගේ මොඩ ජෙප්පො ඔවා කෑවට අපි නම් කන්නේ බත් පොන්නයො![]()
නවසීලන්තයේ පිදුරු සහ පුන්නක්කු හිඟයක් - පුවතක්
උඹලා නම් අනුර දියුණු කරන හැටි බලල නේ ගහන්නේ..උබල දෙන්න මුල්ලකට ගිහින් අතේ ගස්ස ගනිල්ලා මට පෙන්නන්න ඕන නෑ.
නන්දසේන රට දියුණු කරපු හැටි මතක් කරන් ගහපන්.![]()

ඔය උඩ ලිස්ට් ඉලල්ල තියන ජෙපි ඩොබි සෙට් එකෙන් තමයි ඉල්ලා ගන්න වෙන්නේ. උට ඕන තරම් තියනවලුමාර වැඩේ විහිළු නෙමේ. හාල් තිබ්බා සතොසේ. කිලෝ 5 ක් දෙනවා සුදු කැකුළු ඉන්දියන් එක කිලෝව 210 ගානේ.
එළවලු නැහැ. පෙළක් සතොස වල අල්ලට වත් නැති පොල් ගෙඩියක් 120 ගානේ තියෙනවා.
මට පළවෙනිදාට කිරිබතක් හදාගන්න ඕනි කරන දේවල් නං තියෙනවා. හාල් පොල් තියෙන නිසා මට.
අනික් මිනිස්සු මොනවා කරනවද දන්නේ නැහැ.
එළවලු නං ගන්න නැහැ ගොඩක් තැන් වල. තියෙන ඒවාත් කිලෝව 1,000 වගේ සැහෙන ගණන් . බිත්තර මිලත් ආයේ වැඩි වෙලා. බිත්තරේ 40 න එහා.