උඹ කියන කතාව හරි. මම ඇඹිලිපිටියේ. අපිටත් ලොක්ඩවුන් ඉවර උනේ අද. මම එක දැනගත්තේ ෆේස්බුක් එකෙන්. කඩවල් උනත් තාම සමහරු වහගෙන ඉන්නේ දැනගන්න විදියක් නැතුව. මාධ්‍ය වලින් දැනුම්දීමක් කරේ නැහැ අපිව අද අරිනවා කියල. මටත් තියන ප්‍රශ්නේ අද විතරද අපිට නිදහස තියෙන්නේ කියල. දැනගන්න තිබ්බ එකම මුලාශ්‍රය ඇඹිලිපිටිය කොල්ලෝ කරන ෆේස්බුක් පේජ් එකෙන් පොලිසියට ගිහිල්ල ගත්ත වීඩියෝ එකක් විතරයි. මුංට හරියට පනිවිඩයක්වත් දීගන්න බෑ මිනිස්සුන්ට. ෆේස්බුක් පාවිච්චි නොකරන මිනිස්සු මේවා දැනගන්නේ කොහොමද
උඹ නොදන්න පැති වල තත්වේ වෙනස්
------ Post added on May 20, 2021 at 11:34 AM
ජේ වී පී සමූහ මිනීවල තිබ්බෙ ඇඹිලිපිටියෙ නේද බන් ?