අත්‍යාවශ්‍ය භාණ්ඩ 4 ක පාලන මිල ඉවත් කෙරේ.#ENDISNEARBREAKING

shenat

Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    හිමින් ගියා ඇති. දැන් දුවන්න ලෑස්ති වෙන්න. - ජනපති. (Today news ) 🙃

    පුපෙන් දුන් දාන් දුවන්න දුන්නට පස්සෙ දුවන්න ලෑස්ති වෙන්නත් කිව්වද? 🤭🤭
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,913
    2,520
    113
    colombo
    Cement 100% wedi wenawada bn?
    ඇනේ ඉදන් ඔක්කොම 100%කින් වැඩි වෙලා තියෙන්නේ බන් පාලන මිල හැමදාම තියාගෙන ඉන්න බෑ වැඩිකරන්න වෙනවා කොහොමත්
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉරෝසාන් තාම නිදි.. න්මිදි කියන්නෙ ඌට කිරියෙ උන් ඇරපු ඇරිල්ලට උගේ පුප පැලිලා... ඌ වෙනුවෙන් අද පඩි ගන්නෙ...

    ඩඩ්ලිගෙ ගනන් වලට හාල් ගන්න උඹලට ඕවත් ගන්න තියෙන්නෙ උන්ගෙ ගනන් වලට. ඒ ගානට හාල් ගන්න කැමතියි කියලා සිමෙන්ති විතරක් වැඩියි කියන්න බෑ නේ.. කුහක ගූපියෙ. තොපි කාපන් ඒ ගනන් වලට. අපි මේවත් රටින් ගෙනැල්ලා අඩුවට දෙනවා.. මිල වැඩි කරන උන් හැප්පෙන්නෙ වැරදි මිනිහා එක්ක...
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇනේ ඉදන් ඔක්කොම 100%කින් වැඩි වෙලා තියෙන්නේ බන් පාලන මිල හැමදාම තියාගෙන ඉන්න බෑ වැඩිකරන්න වෙනවා කොහොමත්
    පාලන මිලක් ඕන වෙන්නෙ ඇයි කියන එක ගැන අදහසක් නෑ වගේ..

    මෙහෙමයි.. ප්‍රශ්නයක් තියෙනවා නෑ කියන්නෙ නෑ.. පාලන මිල ඉවත් කරන එක සාර්ථක ක්‍රමයක් ඉතා දියුනු රටවල. එතකොට මොකද වෙන්නෙ තරඟය නිසා ඉබේම මිල පාලනය කරන්න වෙනවා නිශ්පාදකයින්ට. නමුත් සිරි ලංකාවෙ එහෙම නිශ්පාදන වලට තරඟයක් නෑ. කිරිපිටි ඒකාදිකාරයක් තියෙන්නෙ. ගෑස් ඒකාදිකාරයක් සිමෙන්තිත් එහෙමයි.. මොනොපොලි බිස්නස් තියෙන ලංකාව වගේ රටකට පාලන මිලක් නැති කරාම නිශ්පාදකයො කියන කියන ගනන් වලට ගන්න වෙනවා. මොකද තරඟයක් නැති නිසා.

    ලංකාව වගේ රටකට රජයක් විසින් මිල පාලනය කරන්න ඕන වෙන්නෙ ඔන්න ඔය හේතුව නිසා. මිල්කො වගේ දේශීය නිශ්පාදන කරන සමාගම් වලට හැකියාව තිබ්බොත් මුලු රටටම අවශ්‍ය කිරි දෙන්න මේක කිසිම ගැටලුවක් නෑ. නමුත් පාලකයො ( සියලුම දෙනා ජේ ආර් ගෙ ඉදන් රට පාලනය කරපු ) බහු ජාතික සමාගම් වල කොමිස් කුට්ටි වලට යට වෙලා දේශීය නිශ්පාදන සමාගම් වල කොඳු නාරටි කැඩුවට පස්සෙ සහ තියෙන තුනෙන් දෙකේ බලය රෝල් කරලා පුපේ ගහන් ඉන්න ආන්ඩුවකින් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    කිරි වලින් ස්වයන්පොෂිත කරනවා කියල මොකෙක්ද එකෙක් කිව්වා නේද .අනේ මුන්ගේ අම්මලට