අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

සියල්ලන්ගේම ප‍්‍රයෝජනය සඳහා අද අපගෙන් දුරස්වී යන වටිනා අත් බෙහෙත්-කෙම් ක්‍රම සහ ප්‍රථමාධාර ක්‍රම-විධි එක්තැන් කරන සඟරාවයි මේ.
 
ඔබ දන්නා-වැඩිහිටියන්ගෙන්,අන්තර්ජාලයෙන් ගත් අපේම සිංහල අත් බෙහෙත්-කෙම් ක්‍රම සහ ප්‍රථමාධාර මෙහි එකතු කරන්න.ඒවගේම අරාබි සහ ඉන්දියානු සම්ප්‍රදායික බෙහෙත් වර්ග වුවත් පලකල හැකියි.එකම හා වැදගත්ම කාරණය මෙය කරුණාබර,අවංක සිතින් අන්‍යයන්ගේ දැනුම හා යහපත සඳහා වගකීමෙන් කරණ සේවයක් ලෙස හිතන්න.විනෝදයට හෝ පහත් හැඟීමෙන් හිංසනයක් කිරීමේ අදහසින් ව්‍යාජ ක්‍රම ඇතුල් නොකරණමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
එකතු වෙන පිළිවෙල අනුව ඉදිරියේදී ඒ ඒ ලෙඩට අදාළ බෙහෙත් හෝ උපදෙස් සහිත පිටු අංක කිරීමට බලාපොරොත්තු වෙමි.
 
අද සුලබ අසනීපයක් වන හිරුවාරදය හෙවත් උදයේ හටගන්නා තද හිසරදයට කෙමක්.

  • නියගලා වැල් 3ක් ගෙන වලලු 3ක් සාදා ගන්න
  • ඒම වලලු හිසෙන් දමා දෙපෙයෙන් ගලවා ගන්න
  • මෙසේ 7 වරක් කරන්න.සුවය ස්ථිරයි.
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Honda adahasak shamme....keep it up...mamath thibunoth Add karannam mekata...:D
    Meke palakarana Beneth wattru thiyena Posts piliwelata ekathu karanna...ethakota pahuwenakota eka sere balanna puluwani...anthima page eke serama links tika piliwelakata post kalahama...:D
     
    :)හොඳ සහබාගිත්වයක් ලැබුනොත් ඇඩ්මින්තුමාගේ සහාය අරන් හරි අනු පිළිවෙළකට හදනවා.
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අද සුලබ අසනීපයක් වන හිරුවාරදය හෙවත් උදයේ හටගන්නා තද හිසරදයට කෙමක්.

    • නියගලා වැල් 3ක් ගෙන වලලු 3ක් සාදා ගන්න
    • ඒම වලලු හිසෙන් දමා දෙපෙයෙන් ගලවා ගන්න
    • මෙසේ 7 වරක් කරන්න.සුවය ස්ථිරයි.

    :shocked: WOW... Very Very Good Post Sis... Amaizing.... :yes:

    Rep Thama denna bahalu.. :(

    Meeka Sure ekata wada karanawada..??? :rolleyes::rolleyes:
    Mama danna Girl kenek innawa eyata thiyenawa... :(:(Mama eyata kiyannam... Oyata Godak Godddaaaak Thanxxxxxxxxxxxxx sis

    Aniwa Mama Rep 1k passe denawa... Keep It up
    11.gif
    11.gif
    11.gif
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    අද සුලබ අසනීපයක් වන හිරුවාරදය හෙවත් උදයේ හටගන්නා තද හිසරදයට කෙමක්.

    • නියගලා වැල් 3ක් ගෙන වලලු 3ක් සාදා ගන්න
    • ඒම වලලු හිසෙන් දමා දෙපෙයෙන් ගලවා ගන්න
    • මෙසේ 7 වරක් කරන්න.සුවය ස්ථිරයි.
    :rolleyes::rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අද සුලබ අසනීපයක් වන හිරුවාරදය හෙවත් උදයේ හටගන්නා තද හිසරදයට කෙමක්.

    • නියගලා වැල් 3ක් ගෙන වලලු 3ක් සාදා ගන්න
    • ඒම වලලු හිසෙන් දමා දෙපෙයෙන් ගලවා ගන්න
    • මෙසේ 7 වරක් කරන්න.සුවය ස්ථිරයි.

    much easier than panadol :P
     
    ok whatever pill they take for that :P excuse my ignorance.
    මෙහෙමයි අවන්ත.මට ලෙඩට බෙහෙත් දෙන්න දැනුමක් නෑ.අනික මම අහල තියන විදිහට මිග්රේන් කියන්නෙ බරපතල රෝග කීපයක ආරම්භයක් වෙන්නත් පුලුවන් රෝග ලක්ෂණයක්.ඉතිං....පොඩි කෙමක්-අත්බේතකින් සුවයක් නැත්තං විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන එක හොඳයි නේ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉන්නන් සදහා අත්දුටු ප්‍රත්‍යක්ෂ ප්‍රථිකාරයක් මෙන්න.

    බුරුල්ල ගහේ ගෙඩියෙහි පොත්ත ගෙන ඉන්නා මත අතුල්ලා අලවා තබන්න.
    දින 2-3ක් කිරීමෙන් ඉන්නා ඉවත්වෙයි.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙහෙමයි අවන්ත.මට ලෙඩට බෙහෙත් දෙන්න දැනුමක් නෑ.අනික මම අහල තියන විදිහට මිග්රේන් කියන්නෙ බරපතල රෝග කීපයක ආරම්භයක් වෙන්නත් පුලුවන් රෝග ලක්ෂණයක්.ඉතිං....පොඩි කෙමක්-අත්බේතකින් සුවයක් නැත්තං විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන එක හොඳයි නේ.

    i have migraines ..i should get some niyagala wel :)
     
    ඉන්නන් සදහා අත්දුටු ප්‍රත්‍යක්ෂ ප්‍රථිකාරයක් මෙන්න.

    බුරුල්ල ගහේ ගෙඩියෙහි පොත්ත ගෙන ඉන්නා මත අතුල්ලා අලවා තබන්න.
    දින 2-3ක් කිරීමෙන් ඉන්නා ඉවත්වෙයි.
    ස්තුතියි! ඉදිරියටත් ඔබේ දායකත්වය උවමනායි.:)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳයි හොඳයි..මං ගාවත් පරණ පොතක් තියෙනවා..එඊකෙ නම් හෙන ගොඩාක් තිබේ..ඉඩ තියෙන තියෙන වෙලාවට ටික ටික දාන්නම්කො :D
     
    හොඳයි හොඳයි..මං ගාවත් පරණ පොතක් තියෙනවා..එඊකෙ නම් හෙන ගොඩාක් තිබේ..ඉඩ තියෙන තියෙන වෙලාවට ටික ටික දාන්නම්කො :D
    ඉතාම අගෙයි.ස්තුති කිරීම් නොලැබුනත්, මේක සමාජ සත්කාරයක් විදිහට හරි හිතලා ඒවත් එකතු කරන්න.:)
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    අද සුලබ අසනීපයක් වන හිරුවාරදය හෙවත් උදයේ හටගන්නා තද හිසරදයට කෙමක්.

    • නියගලා වැල් 3ක් ගෙන වලලු 3ක් සාදා ගන්න
    • ඒම වලලු හිසෙන් දමා දෙපෙයෙන් ගලවා ගන්න
    • මෙසේ 7 වරක් කරන්න.සුවය ස්ථිරයි.

    meka sirawata wada karanawada?
    mage yaluwekta iruwa rudawa tynawa
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අද සුලබ අසනීපයක් වන හිරුවාරදය හෙවත් උදයේ හටගන්නා තද හිසරදයට කෙමක්.

    • නියගලා වැල් 3ක් ගෙන වලලු 3ක් සාදා ගන්න
    • ඒම වලලු හිසෙන් දමා දෙපෙයෙන් ගලවා ගන්න
    • මෙසේ 7 වරක් කරන්න.සුවය ස්ථිරයි.

    I know this, good work sis....