අත් වාසි කාරයෝ
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Sep 29, 2025 #1 Reactions: Tonto, Naughtykolla48 and khjinesh
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Sep 29, 2025 #4 මොකද්ද උනේ ඒ>??? Reactions: luk3r
sinhawanshaya Well-known member Jul 28, 2024 13,853 11,304 113 Sep 29, 2025 #5 අරාබි බාසාවෙන් මොනාද කියලා සල්ලිත් අරන් ගියා Reactions: luk3r
Tramadol Well-known member Jul 20, 2014 13,773 8,098 113 Kotahena Sep 29, 2025 #6 What happened? Reactions: luk3r
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,431 36,352 113 මැදමහනුවර Sep 29, 2025 #7 ඕක පාවිච්චි කරන උගෙ පොඩි එකා ඉන්න ඉස්කෝලෙට ගිහින් කියන්න තියෙන්නේ Reactions: luk3r
P Praveen1989 Well-known member Sep 29, 2025 446 347 63 Sep 29, 2025 #8 Mokakda wune ? Reactions: luk3r
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Sep 29, 2025 #9 Kalegana said: මොකද්ද උනේ ඒ>??? Click to expand... Tramadol said: What happened? Click to expand... 5000/= දෙන්නෙ නෑ.. ඒ උනාට 5000/=ක ඉතුරු අරන් යනවා.. nevermindNevergiveup said: ඕක පාවිච්චි කරන උගෙ පොඩි එකා ඉන්න ඉස්කෝලෙට ගිහින් කියන්න තියෙන්නේ Click to expand... use karanna newe ban ganne un owa. ------ Post added on Sep 29, 2025 at 7:36 PM Reactions: nevermindNevergiveup
Kalegana said: මොකද්ද උනේ ඒ>??? Click to expand... Tramadol said: What happened? Click to expand... 5000/= දෙන්නෙ නෑ.. ඒ උනාට 5000/=ක ඉතුරු අරන් යනවා.. nevermindNevergiveup said: ඕක පාවිච්චි කරන උගෙ පොඩි එකා ඉන්න ඉස්කෝලෙට ගිහින් කියන්න තියෙන්නේ Click to expand... use karanna newe ban ganne un owa. ------ Post added on Sep 29, 2025 at 7:36 PM
kasun090354t Well-known member Aug 21, 2011 24,257 36,326 113 කෑගල්ල Sep 29, 2025 #10 කමක් නෑ ඌ ආයේ සල්ලි අතට ගන්නේ නැතිව බඩු දෙන්නවත් ඉතිරි දෙන්නාවත් යන එකක් නෑ. ඌට තියෙන්නේ 5000යි කියලා හිත හදා ගන්න. ඕක පොලිසියට දීලා ගේමක් අදින්න තියෙන්නේ. ඔවා දැන් බස් වල හැම තැනම කරනවා.. Reactions: ChoronaSottiya
කමක් නෑ ඌ ආයේ සල්ලි අතට ගන්නේ නැතිව බඩු දෙන්නවත් ඉතිරි දෙන්නාවත් යන එකක් නෑ. ඌට තියෙන්නේ 5000යි කියලා හිත හදා ගන්න. ඕක පොලිසියට දීලා ගේමක් අදින්න තියෙන්නේ. ඔවා දැන් බස් වල හැම තැනම කරනවා..
max_pain Well-known member Jul 5, 2025 4,185 7,984 113 Galaha Sep 29, 2025 #11 අපි ඉස්සර ගේදර ගාව කඩේට හවස යනව සිකරට් ගන්න. මුදලාලියා හවසට කඩේට එන ගෑනු දැකල මද කිපිල ඉන්නෙ. සිකරට් එකත් දීලා අපිට ඉතුරු සල්ලි දෙනව. අපි සල්ලි දෙන්නෙ නැතුවම. Reactions: Tramadol, ChoronaSottiya and War Fighter
අපි ඉස්සර ගේදර ගාව කඩේට හවස යනව සිකරට් ගන්න. මුදලාලියා හවසට කඩේට එන ගෑනු දැකල මද කිපිල ඉන්නෙ. සිකරට් එකත් දීලා අපිට ඉතුරු සල්ලි දෙනව. අපි සල්ලි දෙන්නෙ නැතුවම.