අත් වාසි කාරයෝ

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    Wait What.gif
     
    • Haha
    Reactions: luk3r

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    අරාබි බාසාවෙන් මොනාද කියලා සල්ලිත් අරන් ගියා
     
    • Haha
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මොකද්ද උනේ ඒ>???

    What happened?

    5000/= දෙන්නෙ නෑ.. ඒ උනාට 5000/=ක ඉතුරු අරන් යනවා..

    ඕක පාවිච්චි කරන උගෙ පොඩි එකා ඉන්න ඉස්කෝලෙට ගිහින් කියන්න තියෙන්නේ

    use karanna newe ban ganne un owa.
    ------ Post added on Sep 29, 2025 at 7:36 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    කමක් නෑ ඌ ආයේ සල්ලි අතට ගන්නේ නැතිව බඩු දෙන්නවත් ඉතිරි දෙන්නාවත් යන එකක් නෑ. :ROFLMAO: :ROFLMAO: ඌට තියෙන්නේ 5000යි කියලා හිත හදා ගන්න. ඕක පොලිසියට දීලා ගේමක් අදින්න තියෙන්නේ. ඔවා දැන් බස් වල හැම තැනම කරනවා..
     
    • Like
    Reactions: ChoronaSottiya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,179
    7,973
    113
    Galaha
    අපි ඉස්සර ගේදර ගාව කඩේට හවස යනව සිකරට් ගන්න. මුදලාලියා හවසට කඩේට එන ගෑනු දැකල මද කිපිල ඉන්නෙ. සිකරට් එකත් දීලා අපිට ඉතුරු සල්ලි දෙනව. අපි සල්ලි දෙන්නෙ නැතුවම. :yes: