අතාත්වික සංඛ්‍යා

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    අතාත්වික සංඛ්‍යා කියන්නෙත් අනන්තය වගේ එකක් නෙමේද?
    ඇත්ත ලෝකෙ ගනං හදන්න නං පාවිච්චි කරනව. වර්ගජ සමීකරණ වල එහෙම. Electronics වල සමහර ගණනය කිරීම් වලටත් පාවිච්චි කරනව මන් හිතන්නෙ.
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    950
    642
    93
    "Unreal" numbers are commonly referred to as imaginary. Such numbers incorporate the square root(s) of negative numbers
     
    • Like
    Reactions: AnuradhaRa

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,862
    9,307
    113
    නෑ. ඒත් සත්‍ය ප්‍රපංච විස්තර කරන්න පාවිච්චි වෙනව. ශුද්ධ ගණිතයෙදි නම් සත්තාවේදය ගැන හිතන්නෙවත් නෑ. කෙල්ලො කියනව වගේ ඔයාට කැමති දෙයක් හිතාගන්න.

    තාත්ත්වික සංඛ්‍යා කියල ජාතියක් ඇත්තට තියෙනවද?
     
    • Wow
    Reactions: AnuradhaRa

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    නෑ. ඒත් සත්‍ය ප්‍රපංච විස්තර කරන්න පාවිච්චි වෙනව. ශුද්ධ ගණිතයෙදි නම් සත්තාවේදය ගැන හිතන්නෙවත් නෑ. කෙල්ලො කියනව වගේ ඔයාට කැමති දෙයක් හිතාගන්න.

    තාත්ත්වික සංඛ්‍යා කියල ජාතියක් ඇත්තට තියෙනවද?
    ටිකක් හිතල බැලුවම තාත්ත්වික සංඛ්‍යා කියල එකකුත් ඇත්තට නෑ නේද
     
    • Wow
    Reactions: AnuradhaRa