ටිකක් හිතල බැලුවම තාත්ත්වික සංඛ්‍යා කියල එකකුත් ඇත්තට නෑ නේදනෑ. ඒත් සත්‍ය ප්‍රපංච විස්තර කරන්න පාවිච්චි වෙනව. ශුද්ධ ගණිතයෙදි නම් සත්තාවේදය ගැන හිතන්නෙවත් නෑ. කෙල්ලො කියනව වගේ ඔයාට කැමති දෙයක් හිතාගන්න.
තාත්ත්වික සංඛ්‍යා කියල ජාතියක් ඇත්තට තියෙනවද?
බය කරන්න එපා යකූටිකක් හිතල බැලුවම තාත්ත්වික සංඛ්‍යා කියල එකකුත් ඇත්තට නෑ නේද