ජිවිතේ කිසිම දවසක රැකියාවක් නොකරපු ව්‍යාපාර නොකරපු ගෑනිගේ පඩියෙන් ජීවත්වෙනව කියපු ලාල්කාන්ත නවීණ සුපිරි නිවසක ජිවත්වෙනවා.
ජිවිතේට රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකරපු නල්ලච්චිගේ සිග්නල් කනුවක් යට කටුමැටි ගෙදරක ජිවත් උනා කියන අනුර කුමාරට කෝටි 4ට වැඩි වටිනාකමක් තියන සුපිරි නිවසක් කඩවත තියනවා.
ජිවිතේ කිසිම දවසක රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකරපු ෆුල්ටයිම් පොලිටික්ස් කරපු වසන්ත සමරසිංහට සමාගම් කොටස් විතරක් නෙවෙයි කෝටි 30ට ආසන්න වත්කම් තියනවා.
අවුල් අප්සට් මිනිස්සුන්ට කෙල උනා කියපු ගෙවුන අවුරුදු 76 ඇතුලේ කිසිම රැකියාව හෝ ව්යාපාටයක් නොකරපු බොරු කිය කියා ඇවිද්ද නිකම්මු රෑනකට මෙහෙම සුපිරි ජීවිත ගෙවන්න ලැබෙනවානම් ඇත්තටම 76 අවුරුද්ද අවුල්ද?
පොලිස් මාද්යප්රකාශය කීවේ සැක සහිත සුපිරි ජීවිත ගෙවන උන්ගැන කෝල් කරන්න කියලා මේ සෙට් එක ගැනම කියලා කෝල් එකක් දෙන්න ඕන.
D.R. Gamlath