අතිගරු ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    e oyatane......api balanne ralla gana:P:P
    රැල්ල ලොල් තමා,උබ පිට රට රැලි දිහා බලාගෙන හිටපන්,ඔහෙ ඉදන් මෙහෙ රැලි බලන්ඩ අමරුයි. :lol::lol::P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    රැල්ල ලොල් තමා,උබ පිට රට රැලි දිහා බලාගෙන හිටපන්,ඔහෙ ඉදන් මෙහෙ රැලි බලන්ඩ අමරුයි. :lol::lol::P:P

    10%k 15%k athra eyi kiyala hithenawa ban e unata......ubata ehema hithenne nadda?sf ta adu weyi...unp eka kalin ekata wada wadi weyi....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ ඔය පේජ් එක හැදුවෙ ලගදිනෙ ගොනෝ. බොට ඒක තේරෙන් නැද්ද.. :lol::lol:
    ලගදි හදපු රට බයිල වැඩක් නැ, තියෙන ලයික් ගානයි වැදගත්. හරි එකෙක්ට නම් එක දවසක් ඇති ලයික් එන්ඩ.උබල මේ මට fb උගන්නන්ඩ එන්ඩ එපා ඔව කියපන් fb දැකල නැති එකෙක්ට.:lol::lol::P:P
    හැම එකටම වගේ උබලගෙ තියෙන්නෙ අමු බුරු ගොන් තර්ක.ඇ මොඩයො උබ දැකල නැද්ද හදල දවසෙන් ලයික් ලක්ශ ගනන් ගත්ත පේජ්,නිකන් මොඩ කතා කියන්ඩ එපා ගොන්ස්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    969481_614243418661506_1198802818_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    10%k 15%k athra eyi kiyala hithenawa ban e unata......ubata ehema hithenne nadda?sf ta adu weyi...unp eka kalin ekata wada wadi weyi....
    මුලි චන්ද වලින්ද 10%-15% ලොල් තමා බන්,:shocked::lol: උබ දන්නෙ නැ මෙහෙ චන්ද කරන හැටි jvp උන්.:lol: මගෙ නම් අර්ත කතනය මුලු චන්ද වලින් 4%-8% අතර ගානක්, 5% පනි කියල හිතන්ඩත් අමාරුයි. ෆොනි ගැන නම් දන්නෙ නැ, මනුස්සයගෙ පක්ශෙ,රුයිතෙට දුවෙන්නෙ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    ලගදි හදපු රට බයිල වැඩක් නැ, තියෙන ලයික් ගානයි වැදගත්. හරි එකෙක්ට නම් එක දවසක් ඇති ලයික් එන්ඩ.උබල මේ මට fb උගන්නන්ඩ එන්ඩ එපා ඔව කියපන් fb දැකල නැති එකෙක්ට.:lol::lol::P:P
    හැම එකටම වගේ උබලගෙ තියෙන්නෙ අමු බුරු ගොන් තර්ක.ඇ මොඩයො උබ දැකල නැද්ද හදල දවසෙන් ලයික් ලක්ශ ගනන් ගත්ත පේජ්,නිකන් මොඩ කතා කියන්ඩ එපා ගොන්ස්.

    itin uba kiyana widihata හරි එකෙක්ට නම් dawasak athilu likes enda. itin gammanpilyata 2009 idalath ochcharane awith thiyenne . ethakota uu hari ekek nemeda ? :lol: uba fb gana phd ekak gattada ? me lankawa ponz. dawasakin likes laksha gaanak aapu lankawe hadapu page ekak kiyapan balanda ? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    jvp එකට තිබ්බ ආසන 41 නැති කරගෙන වල්මත් වෙලා ආයෙ චන්දෙ ඉල්ලීම මොඩ කමක්. :P JVP ගොබ්බයො 2004 ආසන 41 ගත්ත වෙලාවෙ ඉදල හරියට වැඩ කරානම් අද තියෙන්නෙ මහින්දගෙ ආණ්ඩුවක් නෙමේ JVP ආණ්ඩුවක් ඒකට හොද අවස්තාවක් අපි ඇති කරල දුන්න . පොතේගුරුවාදි ටිල්විය,අනුරට, විජිතය, වගේ කුමාර් වගේ මීහරක් ඒ අවස්තාවට පයින් ගහල අද ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නව. උබලට මේ දැන් දැගලුවට වැඩක්,නැ පෙරහැර ගිහින්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440

    ඉතින් ඔය ලයික් ගාන ඇතිනෙ මොකක්ද අවුල, අනුරට ලයික් ගම්මන් පිලටත් වැඩිය අඩුයි ඒකයි කතාව එතනින් ඉවරයි. :P:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    [SIZE=4]ඉතින් ඔය ලයික් ගාන ඇතිනෙ මොකක්ද අවුල, අනුරට ලයික් ගම්මන් පිලටත් වැඩිය අඩුයි ඒකයි කතාව එතනින් ඉවරයි. :P:P [/SIZE]

    969481_614243418661506_1198802818_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    jvp එකට තිබ්බ ආසන 41 නැති කරගෙන වල්මත් වෙලා ආයෙ චන්දෙ ඉල්ලීම මොඩ කමක්. :P JVP ගොබ්බයො 2004 ආසන 41 ගත්ත වෙලාවෙ ඉදල හරියට වැඩ කරානම් අද තියෙන්නෙ මහින්දගෙ ආණ්ඩුවක් නෙමේ JVP ආණ්ඩුවක් ඒකට හොද අවස්තාවක් අපි ඇති කරල දුන්න . පොතේගුරුවාදි ටිල්විය,අනුරට, විජිතය, වගේ කුමාර් වගේ මීහරක් ඒ අවස්තාවට පයින් ගහල අද ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නව. උබලට මේ දැන් දැගලුවට වැඩක්,නැ පෙරහැර ගිහින්.:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මුලි චන්ද වලින්ද 10%-15% ලොල් තමා බන්,:shocked::lol: උබ දන්නෙ නැ මෙහෙ චන්ද කරන හැටි jvp උන්.:lol: මගෙ නම් අර්ත කතනය මුලු චන්ද වලින් 4%-8% අතර ගානක්, 5% පනි කියල හිතන්ඩත් අමාරුයි. ෆොනි ගැන නම් දන්නෙ නැ, මනුස්සයගෙ පක්ශෙ,රුයිතෙට දුවෙන්නෙ.

    අප්පට සිරි.....එහෙම case එකක්ද තියෙන්නේ......වැඩක් නැහැබන් .....2/3 බලයනම් කවදාවත් ආණ්ඩුවකට දෙන්න හොද නැහැ.....ලංකාවේ මගේ යාලුවොනම් කියන්නේ මේ පාර තරුණයන්ගේ රැල්ලක් තියෙනවා කියලා......බලමු මොකෝ වෙන්නේ කියලා.....කොහොමත් ගම් වල මිනිස්සුන්ගේ මොල හදන්න බැහැනේ එක පාරට :(:(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    jvp එකට තිබ්බ ආසන 41 නැති කරගෙන වල්මත් වෙලා ආයෙ චන්දෙ ඉල්ලීම මොඩ කමක්. :P JVP ගොබ්බයො 2004 ආසන 41 ගත්ත වෙලාවෙ ඉදල හරියට වැඩ කරානම් අද තියෙන්නෙ මහින්දගෙ ආණ්ඩුවක් නෙමේ JVP ආණ්ඩුවක් ඒකට හොද අවස්තාවක් අපි ඇති කරල දුන්න . පොතේගුරුවාදි ටිල්විය,අනුරට, විජිතය, වගේ කුමාර් වගේ මීහරක් ඒ අවස්තාවට පයින් ගහල අද ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නව. උබලට මේ දැන් දැගලුවට වැඩක්,නැ පෙරහැර ගිහින්.:P

    ඔව් එතනදිනම් මෝඩ වැඩේ කලේ.....එත් බන් 41ක් අපු එකෙන් පේනවා උන්ට මිනිස්සුන්ගේ යටි හිතේ කැමැත්තක් තියෙනවා කියලා....කොහ්මත් සන්දානේ ඉන්න ඔය ගම්මන්පිල වගේ අය ඇරෙන්න මැරයෝයි ...හයි කාරයොයි නේ unp....සන්දානේ දෙකේම ඉන්නේ.....කොහොමත් ලංකාවට වෙනසක් ඕනි බන් :(:(
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    ඉතින් ඔය ලයික් ගාන ඇතිනෙ මොකක්ද අවුල, අනුරට ලයික් ගම්මන් පිලටත් වැඩිය අඩුයි ඒකයි කතාව එතනින් ඉවරයි. :P:P

    ahapu prashnaya maga ariyane uba lassanata. :P moda tharka post karanna kalin depaarak hithapan bn . nattam uba hamadaama pacha wela puke agilla gahan inna wenne . FB gana ochchara dannawanm talking about this statics balapn trend eke thiyena page eka mokakda kiyala. paw uba ara ahinsaka gammanpilayawa anatha kara moda post ekak daanna gihin. :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    COLOR=Magenta]jvp එකට තිබ්බ ආසන 41 නැති කරගෙන වල්මත් වෙලා ආයෙ චන්දෙ ඉල්ලීම මොඩ කමක්. :P[/COLOR][/SIZE] JVP ගොබ්බයො 2004 ආසන 41 ගත්ත වෙලාවෙ ඉදල හරියට වැඩ කරානම් අද තියෙන්නෙ මහින්දගෙ ආණ්ඩුවක් නෙමේ JVP ආණ්ඩුවක් ඒකට හොද අවස්තාවක් අපි ඇති කරල දුන්න . පොතේගුරුවාදි ටිල්විය,අනුරට, විජිතය, වගේ කුමාර් වගේ මීහරක් ඒ අවස්තාවට පයින් ගහල අද ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නව. උබලට මේ දැන් දැගලුවට වැඩක්,නැ පෙරහැර ගිහින්.:P

    969481_614243418661506_1198802818_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කෝ මේ UNP? JVP ,ආණ්ඩුව, ෆොන්සේකා විතරද ඉල්ලන්නේ?

    සජිත්ගේ අක්කා හොර සල්ලි එක්ක මට්ටු වෙලා අන්න....5000 කොළ 400k:shocked::shocked::shocked:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලගදි හදපු රට බයිල වැඩක් නැ, තියෙන ලයික් ගානයි වැදගත්. හරි එකෙක්ට නම් එක දවසක් ඇති ලයික් එන්ඩ.උබල මේ මට fb උගන්නන්ඩ එන්ඩ එපා ඔව කියපන් fb දැකල නැති එකෙක්ට.:lol::lol::P:P
    හැම එකටම වගේ උබලගෙ තියෙන්නෙ අමු බුරු ගොන් තර්ක.ඇ මොඩයො උබ දැකල නැද්ද හදල දවසෙන් ලයික් ලක්ශ ගනන් ගත්ත පේජ්,නිකන් මොඩ කතා කියන්ඩ එපා ගොන්ස්.

    ඔව් තියෙන ලයික් ගාන තමයි වැදගත්... මාස තුනට 36000ක්... අවුරුදු 4ට 40000..උබට ඔකෙ වෙනස තෙරුම් ගන්න තරම් මොලෙ වැඩිලා නැ...උබට 40000 තමයි ලොකුවට පෙන්නෙ..කාලෙත් එක්ක සසදල බලන්න තරම් උබෙ මොලෙ වැඩිලා නැ...අපි දන්නවා කොහොමත් උබට හැම එකටම කියන්න මොකක් හරි තියෙනව කියලා.... උබෙ අම්මට සාරුව සුනිල් *කලා ගියත්..උබට එක සාදාරනයි කියන්න මොකක්ම හරි හෙතුවක් තියෙනව... :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: DJLEOx78