අතිත නාගැනිම සහ වර්තමානයේ Y2K ඉල්ලන් නෑම

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    niyama post eka sahodaraya....

    kiyanna wachan na.....

    me wage anda wiswasayn wala inna manda buddikayanta ridenna denna ona...

    mun hadanne ape budu dahama nathi karanna...

    Y2K , YAHALUWA 123 me 2nama ekek machan......
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ගලේ අය්යෙ මන් ඈත්තටම ඔයාට ගරු කරනවා. මම හෑබෑයි කතොලික. ඔය වගෙ පොස්ට් වලට රෙප්ල්ය් කරල ඔයගෙ කාලය නාස්ති කරගන්න එපා. දෑන් ඉන්නවා Christan කියල කාලකන්නි ටිකක්. උන් නිකන් adsense වගෙ. අලුතෙන් කවුරුහරි ආගමට බන්දවා ගත්තොත් උන්ට අමතර ආදායමක් හම්බ වෙනවා. මුන්ගෙ මූලික පරමාර්තය. ආගම් බේද ඈතිකරල උන්ගෙ ආගමට ගන්න එක. කවුරුත් දන්නවා ආගමක් අදහන්නෙ ජීවිතෙ හරි මාර්ගයකට ගන්න. නමුත් මුන් අදහන්නෙ සල්ලිවලට.මුන්ට කොච්චර කිව්වත් තෙරෙන්නෑ. ඉතින් කියල වෑඩකුත් නෑ. මමනම් කියන්නෙ මුන්ව දෑක්ක තෑන ගහන්න ඔනෙ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    මෙන්න කතාව.
    මචන් මම දන්නේ නැහැ උඹ ක්‍රිස්තියානි කිවුවේ ඇත්තටමද කියල.
    එත් ඒක එහෙමනම් උඹ ගොඩක් ගරුකරන්න ඕන මිනිහෙක්.
    ආගමක වටිනාකම දන්නා කෙනෙක්.
    බොරුවට සල්ලිවලටවත් නැත්නම් තමුන්ගේ අගමැ ව්‍යාප්ත කරලා රටවල් අල්ලගන්නවත් නෙවෙයි ආගමක් තියෙන්න ඕන.
    මිනිස්සුන්ට යහපත් විදිහට අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙන්න උගන්නන්න
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Y2K kiyana widihata menna mehemalu VIRGIN Mary pregnant une?:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1181722&page=12

    කොල්ලො මෙක ඉතා සරල ප්‍රශනයක්

    1. එක දෙව හස්කමක් එතුමා උපත ලැබුවේ ශුද්ධාත්මානුභාවයෙන්

    2. අද විදාවට පුලුවන් වෙලා තියෙනවා නල දරුවන් වුනත් හදන්න නෙද? එ කියන්නෙ සම්බන්ධවිමකින් තොරව මෙක නිකන් අදහසක් මපණයි ඉහත පිලිතුර තමයි හරි

    3. ඔබ් දන්න වාද බුදුදහමෙ සදහන් වෙනවා දෙවියන් ඉබෙ උපත ලබන බව (ඔපපාතිකව ) ඉතින් එහෙම අර බොරු දෙවියන්ට උපතක් නිකම්ම ලැබෙනවා නම් ඇයි ස්ර්වබාලධාරි දෙවිකෙනෙකුට මේ විදියට උපතක් ලැබන්න බැරි ..... ඇයි ඔයාලගේ සන්කල්ප හිස මුදුනෙන් පිලිගෙන අපෙ එවා සැක කරන්නෙ? අනෙ මන්දා

    හරි පිලිතුර 1 වැනි පිලිතුරයි එතුමාට කල නොහැකක් නොමැත, 2 වැනි පිලිතුර ගෙනාවෙ අද විදාවෙනුත් සම්බන්විමකින් තොරව මෙදෙ කරන්න පුලුවන් වෙලා තියෙන්වා කියලා පෙන්වන්න, 3 වැනි පිලිතුර බුදුදහමෙ එන සන්කල්ප ගෙඩො පිටින් බාරගන්න නිසා Justification එකක් සදහ පමක් ඉදිරිපත් කරා. ජෙසුස් වහන්සෙ 100% මනුස්ස 100% දෙවියන්. මතක ඇතුව අද පන්සලට ගිහින් හමුදුරුවන්ගෙන් අහන්න දෙවියන් දිවය ලොක වල උපත ලබන හැටි බුදුදහම අනුව හොදෙ.
     
    Last edited:
    ගලේ අය්යෙ මන් ඈත්තටම ඔයාට ගරු කරනවා. මම හෑබෑයි කතොලික. ඔය වගෙ පොස්ට් වලට රෙප්ල්ය් කරල ඔයගෙ කාලය නාස්ති කරගන්න එපා. දෑන් ඉන්නවා Christan කියල කාලකන්නි ටිකක්. උන් නිකන් adsense වගෙ. අලුතෙන් කවුරුහරි ආගමට බන්දවා ගත්තොත් උන්ට අමතර ආදායමක් හම්බ වෙනවා. මුන්ගෙ මූලික පරමාර්තය. ආගම් බේද ඈතිකරල උන්ගෙ ආගමට ගන්න එක. කවුරුත් දන්නවා ආගමක් අදහන්නෙ ජීවිතෙ හරි මාර්ගයකට ගන්න. නමුත් මුන් අදහන්නෙ සල්ලිවලට.මුන්ට කොච්චර කිව්වත් තෙරෙන්නෑ. ඉතින් කියල වෑඩකුත් නෑ. මමනම් කියන්නෙ මුන්ව දෑක්ක තෑන ගහන්න ඔනෙ

    ඔව් යාලුවා මම ඔයාට ගරු කරනවා
    ඔයාගේ ආගම ගැන සාදාරණ විදියට කතා කරපු එක ගැන,
    මමත් ජේසුස් වහන්සේට ගරු කරනවා,
    පල්ලි යනවා සමහර දවස්වලට,
    ජේසුස් වහන්සේ ඉදිරියේ දනගහලා උන් වහන්සේගෙත් ආශිර්වාදය ලබාගන්නවා,
    එ හැම දෙයක්ම කරන්නේ ගරු කිරිම මත සහ මගේ ආගමට මුල් තැනද ලබාදෙමින්,
    මේ වගේ කාලකන්නි ටිකක් කරන දේවල් දැක්කම කේන්ති යන්නෙත් ඒ නිසා,
    පුහු තර්ක වලට උත්තර ඕන තරම් දෙන්න ඇති අපි,
    ඒත් මම හිතන්නෙ උන් නියම කිතුනුවෝ නෙවේ,
    ස්තුති මගේ ත‍්‍රෙඩ් එකට
    ලොකු වටිනාකමක් දුන්නට යාලුවා
    :yes::yes::yes::yes:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අපේ රටට NGO ආවම උන් ඒක්ක ආපු දෙවල් තමයි ඔය. විදේශ ආදාර මත තමයි මුන් යෑපෙන්නෙ... කතොලිකයන් විදියට අපිත් උත්සහ කරනවා මුන්ව මර්දනය කරන්න. හෑබේයි ඒක කරන්න අමරුයි මුන්ගෙ සල්ලි බලය හින්දා. අපේ පල්ලි වලින් පුලුවන් තරම් මිනිස්සුන්ව දෑනුවත් කරනවා. එහෙත් සල්ලි පස්සෙන් යන කාලකන්නිව අපිට නවත්තන්න බෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Originally Posted by Y2K

    කොල්ලො මෙක ඉතා සරල ප්‍රශනයක්

    1. එක දෙව හස්කමක් එතුමා උපත ලැබුවේ ශුද්ධාත්මානුභාවයෙන්

    2. අද විදාවට පුලුවන් වෙලා තියෙනවා නල දරුවන් වුනත් හදන්න නෙද? එ කියන්නෙ සම්බන්ධවිමකින් තොරව මෙක නිකන් අදහසක් මපණයි ඉහත පිලිතුර තමයි හරි

    3. ඔබ් දන්න වාද බුදුදහමෙ සදහන් වෙනවා දෙවියන් ඉබෙ උපත ලබන බව (ඔපපාතිකව ) ඉතින් එහෙම අර බොරු දෙවියන්ට උපතක් නිකම්ම ලැබෙනවා නම් ඇයි ස්ර්වබාලධාරි දෙවිකෙනෙකුට මේ විදියට උපතක් ලැබන්න බැරි ..... ඇයි ඔයාලගේ සන්කල්ප හිස මුදුනෙන් පිලිගෙන අපෙ එවා සැක කරන්නෙ? අනෙ මන්දා

    හරි පිලිතුර 1 වැනි පිලිතුරයි එතුමාට කල නොහැකක් නොමැත, 2 වැනි පිලිතුර ගෙනාවෙ අද විදාවෙනුත් සම්බන්විමකින් තොරව මෙදෙ කරන්න පුලුවන් වෙලා තියෙන්වා කියලා පෙන්වන්න, 3 වැනි පිලිතුර බුදුදහමෙ එන සන්කල්ප ගෙඩො පිටින් බාරගන්න නිසා Justification එකක් සදහ පමක් ඉදිරිපත් කරා. ජෙසුස් වහන්සෙ 100% මනුස්ස 100% දෙවියන්. මතක ඇතුව අද පන්සලට ගිහින් හමුදුරුවන්ගෙන් අහන්න දෙවියන් දිවය ලොක වල උපත ලබන හැටි බුදුදහම අනුව හොදෙ.
    * ජෙසුස් වහන්සෙ 100% මනුස්ස 100% දෙවියන්
    උබට ගණන් වලට W එකද්ද යකෝ තියෙන්නේ ! :lol::lol::rofl::rofl:

    * එතුමාට කල නොහැකක් නොමැත
    කල නොහැක්කක් නොමැති නිසා තමා ආගමට එන්න කියල හිගා කකා ගෙවල් ගානේ යන්න වෙලා තියෙන්නේ..

    එතකොට ඔය ප්රේන්ත කොස්ත ද මොකද්ද මගුලක් හදාගෙන ආගමෙන් ජේසු ව අයින් කරලා කුරුසේ විතරක් අදහන්නේ මොකද දන්නෙ නෑ..

    කොටින්ම කිව්වොත් ජේසු කියන්නේ sai වගේ පොරක්..

    මට මේ උබලත් එක්ක රණ්ඩු කරන්න ඕනේ නෑ..රණ්ඩු කරන්න හම්බයෝ ඕන තරම් ඉන්නවා..මේ Y2K කාරය නම් ඉල්ලන කන්න හදන්නේ !
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙන්න ඔය Y2k කියන එකාගේ නියම ස්වරුපේ ..මේකෙන් පේනවනේ මුන්ගේ අරමුණ මොකද්ද කියල..:angry:

    Originally Posted by crazybaby
    ඔයාම පිළිගත්තා නේ.."ඔයා දන්නවද Christian අය කරන සමාජ සේවා ගැන දුප්පත් අය වෙනුවෙන්
    ඒවා කරන කොට මිනිස්සු ඉබේ පැහැදෙනවා ඉතින් ඒකේ පුදුමයක් නෑ convert වෙන එකේ" ආගම ගැන පැහැදිලා convert වෙනවනං කිසි ප්‍රශ්නයක් නැ.. සමාජ සේවා කියන්නේ,කම බිම,මිල මුදල්,ඇදුම් පැළදුම් දෙනවා,, ඕව ගන්න ඕන නිසා convert වෙනවා.
    නැ මම නම් හිතන්නෙ බුදුදහමෙ අනිතය ගැන කියන නිසාත් නිතරම ජ්විතය පලක් නැ වගෙ කියන හින්දා මිනිස්සු අගම එපා වෙල එනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1181722&page=18
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Originally Posted by Y2K

    * ජෙසුස් වහන්සෙ 100% මනුස්ස 100% දෙවියන්
    උබට ගණන් වලට W එකද්ද යකෝ තියෙන්නේ ! :lol::lol::rofl::rofl:

    * එතුමාට කල නොහැකක් නොමැත
    කල නොහැක්කක් නොමැති නිසා තමා ආගමට එන්න කියල හිගා කකා ගෙවල් ගානේ යන්න වෙලා තියෙන්නේ..

    එතකොට ඔය ප්රේන්ත කොස්ත ද මොකද්ද මගුලක් හදාගෙන ආගමෙන් ජේසු ව අයින් කරලා කුරුසේ විතරක් අදහන්නේ මොකද දන්නෙ නෑ..

    කොටින්ම කිව්වොත් ජේසු කියන්නේ sai වගේ පොරක්..

    මට මේ උබලත් එක්ක රණ්ඩු කරන්න ඕනේ නෑ..රණ්ඩු කරන්න හම්බයෝ ඕන තරම් ඉන්නවා..මේ Y2K කාරය නම් ඉල්ලන කන්න හදන්නේ !

    මු ඉල්ලගෙන කාල ගොඩක් කල් මචන් ....:yes:
     
    Quote:
    Originally Posted by Y2K
    නැ මම නම් හිතන්නෙ බුදුදහමෙ අනිතය ගැන කියන නිසාත් නිතරම ජ්විතය පලක් නැ වගෙ කියන හින්දා මිනිස්සු අගම එපා වෙල එනවා

    නොදකින් මේ වගේ මෝඩ තර්ක, කොහෙටද දන් නෑ එන්නේ අපේ එවුන්? :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ගල්පාත මහත්තයා;11013494 said:
    Quote:
    Originally Posted by Y2K
    නැ මම නම් හිතන්නෙ බුදුදහමෙ අනිතය ගැන කියන නිසාත් නිතරම ජ්විතය පලක් නැ වගෙ කියන හින්දා මිනිස්සු අගම එපා වෙල එනවා

    නොදකින් මේ වගේ මෝඩ තර්ක, කොහෙටද දන් නෑ එන්නේ අපේ එවුන්? :lol::lol::lol:

    ඕක චාටර් වෙලා චාටර් වෙලා ඕකගේ මොලේ හොද නැතුව විකාර කියවනවා බන් ! :lol::lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගල්පාත මහත්තයා;11013494 said:
    Quote:
    Originally Posted by Y2K
    නැ මම නම් හිතන්නෙ බුදුදහමෙ අනිතය ගැන කියන නිසාත් නිතරම ජ්විතය පලක් නැ වගෙ කියන හින්දා මිනිස්සු අගම එපා වෙල එනවා

    නොදකින් මේ වගේ මෝඩ තර්ක, කොහෙටද දන් නෑ එන්නේ අපේ එවුන්? :lol::lol::lol:

    කියන්න දේවල් නැති වෙනකොට මුන්ට මේවා තමයි කියන්න වෙන්නේ..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙන්න copy,paste වීරයාගේ දැනීමේ තරම .....

    මුන්ගේ හිත ඇතුලේ මොන තරම් පහත් අදහස් ද තියෙන්නේ කියල හිතා ගන්න පුළුවන් නේ....

    Interesting isn't it ?දෙව වචනයෙ අපිට එසෙ ඉගි කරන කොට මැවිම සම්බන්දව බුදුන් මොනවාද කිව්වෙ? බුදුහාමුදුරුවො හිතන්නෙ නැතුව ඇති විදාව මෙච්චර දියිනු වෙයි කියලා මම හිතන්නෙ මොකද නැති නම් එතුමා මොකද කිව්වේ මනුස්සයන්ට මෙ ගෑන් හොයන්න යන්න එපා කියාලා නමුත් මිනිසාගෙ කුතුහලය සදාටම පවතිනවා එක නිසා මෙවන් සොයාගැනිම් ඉදිරියටත් සිදු වෙවි

    http://www.elakiri.com/forum/showthread.php?t=1181722&page=19

    අපේ කට්ටියට මොනවද හිතෙන්නේ මේවා දැක්කම???????
     
    :yes:Quote:
    Originally Posted by Y2K
    Interesting isn't it ?දෙව වචනයෙ අපිට එසෙ ඉගි කරන කොට මැවිම සම්බන්දව බුදුන් මොනවාද කිව්වෙ? බුදුහාමුදුරුවො හිතන්නෙ නැතුව ඇති විදාව මෙච්චර දියිනු වෙයි කියලා මම හිතන්නෙ මොකද නැති නම් එතුමා මොකද කිව්වේ මනුස්සයන්ට මෙ ගෑන් හොයන්න යන්න එපා කියාලා නමුත් මිනිසාගෙ කුතුහලය සදාටම පවතිනවා එක නිසා මෙවන් සොයාගැනිම් ඉදිරියටත් සිදු වෙවි

    මෙන්න මේ නිසා නේ හොයන්න එපා කියලා තියෙන්නේ? අතුරු සිදුරු නැති මේ තැන් කුතුහලයට හොයල හොයලා අන්තිමට ලබාගත් ප‍්‍ර‍තිපලයක් නැතුව හාමත් වෙන නිසා තමා කිව්වේ, අයියෝ තර්කාණුකුල නැති හැටි:confused:
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    Vergin Mary Pregnant උනේ කොහොමද දන්නවද :rolleyes:

    සර්වබලධාරී එක්ක ස්වප්න මෛථුනයේ යෙදිලා...:rofl::rofl::rofl::rofl:
    එතකොට පෙට්ටිය කැඩෙන්නෑ Vergin තමයි.ඇයි ඉතින් ඒක හීනයක්නෙ බං :nerd:
    උඹලට සාමාන්‍ය දැනීම නෑ :angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: බින්දු