අතිනුයි කටිනුයි කකුලෙනුයි පුකෙනුයි

AnuradhaRa

Well-known member
  • අල්ලං වයර් පාස්සපු අපට මේක හොඳ ගැජට් එකක් නේද, මොකක්ද මේකට කියන්නෙ :unsure:

    Capture.JPG
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Ai ban oya issara kale wada dan karanne? Mama haya wasaredi robo circuit, knight rider led circuit haduwa hati mathak wenawa.
    Python tikak igena ganinko
    Danne nathi nisa ahanne. Electronics puluwanda bun programme karanna? Man 8 wasare wage night rider circuits ehema hadala thiyenawa. :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Danne nathi nisa ahanne. Electronics puluwanda bun programme karanna? Man 8 wasare wage night rider circuits ehema hadala thiyenawa. :lol:
    Electronics karanna asa ekata computer programming amaru nane ban logical gates hitan igenagannawane. namuth mewa kochchara paranada. processors hitan kochchara paranaida
    me video eka balapanko https://elakiri.com/threads/the-art-of-code.1939553/

    man kiyanne muu kawadahari job ekak karanna asawen innan isa.. therumak athi deyak igenaganna epei

    mu paw kiyala hithenne nadda ban ubalata. api wage inna ona kollek ne karumayak gewanne.
    man dakka mu ta kawadahari job ekak karanna yanna asai kiyala saneepa wela. hama ekama thaman gana hithanawa hamotama kela wela nisa..
    but mu inna wale gambura pena ewun aduine.
    muuge life ekama nikan hire gihin awilla wage. kisi deyak karala naha jeewithe..
    thawath me eeyam kaalak rath kara kara athal gannawa.. aparade time eka
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Electronics karanna asa ekata computer programming amaru nane ban logical gates hitan igenagannawane. namuth mewa kochchara paranada. processors hitan kochchara paranaida
    me video eka balapanko https://elakiri.com/threads/the-art-of-code.1939553/

    man kiyanne muu kawadahari job ekak karanna asawen innan isa.. therumak athi deyak igenaganna epei

    mu paw kiyala hithenne nadda ban ubalata. api wage inna ona kollek ne karumayak gewanne.
    man dakka mu ta kawadahari job ekak karanna yanna asai kiyala saneepa wela. hama ekama thaman gana hithanawa hamotama kela wela nisa..
    but mu inna wale gambura pena ewun aduine.
    muuge life ekama nikan hire gihin awilla wage. kisi deyak karala naha jeewithe..
    thawath me eeyam kaalak rath kara kara athal gannawa.. aparade time eka
    පයිතන් වගේ දෙයක් ඉගෙන ගන්ඩ ගියාට ඔලුවෙ රැඳෙන්නෙ නෑ බං
    තර්කානුකූලව හිතන්ඩත් අමාරුයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පයිතන් වගේ දෙයක් ඉගෙන ගන්ඩ ගියාට ඔලුවෙ රැඳෙන්නෙ නෑ බං
    තර්කානුකූලව හිතන්ඩත් අමාරුයි
    python kiyanne lesima language ekakne.
    poddak try karala balapan very easy.
    ubata mokakda awula wela thiyenne?
    Focus eka eka thanaka thiyaaganna barida?
     
    AnuradhaRa

    Well-known member
  • python kiyanne lesima language ekakne.
    poddak try karala balapan very easy.
    ubata mokakda awula wela thiyenne?
    Focus eka eka thanaka thiyaaganna barida?
    attention එක මදි. උඹට කියන්ඩ මචං රිටලින් බොන මුල් ටිකේ මම මාර ඇක්ටිව් වුණා. ගෙදර වැඩ ආසාවෙන් කෙරුව
    Trouble concentrating and staying focused
    Disorganization and forgetfulness
    Emotional difficulties
    Hyperactivity or restlessness
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    attention එක මදි. උඹට කියන්ඩ මචං රිටලින් බොන මුල් ටිකේ මම මාර ඇක්ටිව් වුණා. ගෙදර වැඩ ආසාවෙන් කෙරුව
    Trouble concentrating and staying focused
    Disorganization and forgetfulness
    Emotional difficulties
    Hyperactivity or restlessness
    සාමාන්‍ය මිනිස්සු උනත් ඔහොම issues තියෙනව. එයාල ඕවට use කරන solutions ඔයා use කරලා නැද්ද?
    ඒකියන්නේ ඔය focus එක තියන් ඉන්න ලේසි වෙන background music's wage දේවල්?
    https://www.noisli.com/

    මේ වගේ site එකක් use කරලා බලන්න. ඕක මන් code කරණකොට use කරපු එකක්.
    තව brain fm කියලා එකක් තිබුනා දැන් තියෙනව ද දන්නේ නෑ.
    මෙහෙමයි හැමොටම work කරන්න mood එකක් නැහැ 24h. දවසේ එක time එකක් තියෙනව ඒ time එකට ඊයේ sight එක වැඩි වෙනවා. Focus එක වැඩි වෙනවා. Brain එක boost වෙලා හොදට function වෙන්න ගන්නවා. Caffeine use කරලා වගේ. මට එහෙම time එකක් තියෙනව.
    සාමාන්‍යයෙන් මන් කරන්නේ nap එකක් දානවා. ඊටපස්සේ නැගිටලා nescafe හරි මොනවා හරි දෙයක් බීල ආයේ එවේලේම නිදාගන්නවා. ඒක Body එකට absorb කරගන්න 15 minute යනවා. Power nap එකෙනුත් energy එකක් එනවා. එතකොට දෙකම එකට එනවා 15 minutes caffeine nap එකකදී ⚡. Alarm එක තියනවා 15 minutes වලට. Then nescafe or bullet proof coffee (internet එකේ තියනවා recepie එක) බිව්වා නිදා ගත්තා. නැගිට්ට code කරගෙන කරගෙන ගියා ⚡⚡