අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;19503354 said:
    පල පල යන්න :lol:
    උබේ වෑඩේම හිනා වෙන එක නේද හොදයි එත් කාට හරි හිතෙයි පිස්සු කියල :dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන්. මම ලොකුවට ගහලා ආයි කියන්නම්. උබ කියලා තියෙන කථාව හරි, අවසරය නැතුව ජේසන්ව,ඉරෝෂාන්ව, පැටියව ඒ පෝල් එකට දාලා තියෙනවා. උබට පොයින්ට් එකක් තියෙනවා. උබ දැන් ඉල්ලන්නේ ඒ වෙච්ච අසාධාරණයට සමාව නේ? නමුත් මචන් ඌට සමාව ගන්න කියන්න උබට තියෙන අයිතිය මොකක්ද? ඒ අයිතිය තියෙන්නේ අසාධාරණයට ලක්වෙච්ච උන්ටයි. ජේසන්,ඉරෝෂාන්, පැටිය ඇවිත් කිව්වා නම් මාව මේ තරගයට බලෙන් දාලා තියෙන්නේ,ඒක නිසා ඒ වෙච්ච අසාධාරණයට ටොම් සමාවගන්න ඕනේ කියලා, එහෙනම් ඌ සමහර විට ඒක කරයි නමුත් උබ කවුද? උබ අළුතෙන් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් කියනවා කට්ටියකට අසාධාරණයක් වෙලා තියෙනවා, ඒක නිසා ටොම් ඇවිත් සමාව ගන්න ඕනේ කියලා. උබ තරගෙත් නෑ, උබ අසාධාරණයට ලක්වෙච්ච එකෙකුත් නෙවෙයි ඉතින් උබට තියෙන අයිතිය මොකක්ද ඌට සමාවගන්න කියන්න?

    උබට අසාධාරණයක් වෙලා තියෙනවා නම් උබ ඒ අසාධාරණයට ලක් වෙලා තියෙන අයිඩි එකෙන් වරෙන්, ඇවිත් කෙලින්ම දාපන් උබේ ප්‍රශ්නේ. අපි එතකොට උබට සප් එක දෙන්නම්. ඔන්න මට කියන්න ඕන දේ මම කිව්වා.
     
    • Like
    Reactions: gayankuwait

    kingdewi

    Well-known member
  • ඉතිං බං එහෙනං මට වගේම ඌටත් ඔය හදාගත්තු නමින් ප්‍රයෝජනයක් නැතුව ඇතිනේ..
    එහෙමනං ඌටත් සමාව ගන්න පුළුවන් වෙන්න ඕනේ මහත්තයෙක් වගේ උද්දච්ච කමෙන් ඉන්නේ නැතුව..
    වරදක් උනානං එක භාරගන්න පුළුවන් මැදහත් හිතක් ඌටත් තියෙන්න ඕනෙනේ බං..

    මචෝ උඹ උඹේ හිත හදාගනින් ..උගේ හිත උඹටවත් මටවත් හදන්න බැහැනේ !!

    දැනට ඇති මචන් ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබේ වෑඩේම හිනා වෙන එක නේද හොදයි එත් කාට හරි හිතෙයි පිස්සු කියල :dull:

    මෙන්න උබලගේ සාදාරණේ කතා කරන්න ආපු එකාට උණු වැඩේ :lol:

    EK_awards EK_awards is offline
    Banned
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :)

    මචන්. මම ලොකුවට ගහලා ආයි කියන්නම්. උබ කියලා තියෙන කථාව හරි, අවසරය නැතුව ජේසන්ව,ඉරෝෂාන්ව, පැටියව ඒ පෝල් එකට දාලා තියෙනවා. උබට පොයින්ට් එකක් තියෙනවා. උබ දැන් ඉල්ලන්නේ ඒ වෙච්ච අසාධාරණයට සමාව නේ? නමුත් මචන් ඌට සමාව ගන්න කියන්න උබට තියෙන අයිතිය මොකක්ද? ඒ අයිතිය තියෙන්නේ අසාධාරණයට ලක්වෙච්ච උන්ටයි. ජේසන්,ඉරෝෂාන්, පැටිය ඇවිත් කිව්වා නම් මාව මේ තරගයට බලෙන් දාලා තියෙන්නේ,ඒක නිසා ඒ වෙච්ච අසාධාරණයට ටොම් සමාවගන්න ඕනේ කියලා, එහෙනම් ඌ සමහර විට ඒක කරයි නමුත් උබ කවුද? උබ අළුතෙන් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් කියනවා කට්ටියකට අසාධාරණයක් වෙලා තියෙනවා, ඒක නිසා ටොම් ඇවිත් සමාව ගන්න ඕනේ කියලා. උබ තරගෙත් නෑ, උබ අසාධාරණයට ලක්වෙච්ච එකෙකුත් නෙවෙයි ඉතින් උබට තියෙන අයිතිය මොකක්ද ඌට සමාවගන්න කියන්න?

    උබට අසාධාරණයක් වෙලා තියෙනවා නම් උබ ඒ අසාධාරණයට ලක් වෙලා තියෙන අයිඩි එකෙන් වරෙන්, ඇවිත් කෙලින්ම දාපන් උබේ ප්‍රශ්නේ. අපි එතකොට උබට සප් එක දෙන්නම්. ඔන්න මට කියන්න ඕන දේ මම කිව්වා.
    +
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :yes::yes: මුන් හිතන්නෙ මොකෙක් හරි ෆේක් එකක් බැස්සම ඒ අපි කියල ලොල් තමා, ඔය බොරු සුදු හුනු ගාගෙන ඉන්න කොන්ද පන නැති එවුන් තමා ඔව කරන්නෙ,

    උබත් ලොරි ටෝක් දුන්නට ඇමසින්ට එකවුන්ට් එක දුන්නේ නැහැ නේද :lol::lol:

    ඕවා දෙනු පරහට,තමා සම්මතයේ පිහිටා සිට ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;19503398 said:

    මෙන්න උබලගේ සාදාරණේ කතා කරන්න ආපු එකාට උණු වැඩේ :lol:

    EK_awards EK_awards is offline
    Banned
    ඉතින් මට මොකො, මට නම් අසාධාරනයක් උනෙ නෑ ,මොකද මම උබල වගෙ එවුන්ගෙ මොඩ වොට් පිලිගන් නැ :no::no:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    එහෙමද?
    උඹව මට්ටු කරලා ගන්නං මම එහෙනං..
    කියන් සිංහල තේරෙන්නෙම නෑ උඹට..
    යකෝ උඹ ගැන බැරිනං ගෑණි ගැන හරි හිතපන්..
    ඒ බඩ දරු අම්මගේ ෆොටෝ මම මේකේ දානවට උඹ කැමති වෙන එකක් නෑ මම හිතන්නේ..
    කරුණාකරලා මම ආයේ පාරක් උමබට කියනවා ඒ ගැන හරි හිතල බලපන්..
    උඹ සුදු එකක් ඇදන්, උඹේ වයිෆ් නිල් පාට බෙල්ල වටේ ගැටගහන ගවුමක් ඇදන් බඩදරු වෙලා ඉන්න ෆොටෝ එහෙම එළකිරියේ වැටෙනවට උඹ අකැමති කියන පූර්ව නිගමනයක ඉදල මම උඹට කියනවා කරුණාකරලා දැන්වත් මේ කතාවෙන් අයින් වෙලා ඉන්න කියල..

    kalu charithe.baya hithenwa bn.:eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඉතින් මට මොකො ඉතින් මට මොකො, මට නම් අසාධාරනයක් උනෙ නෑ මම උබල වගෙ එවුන්ගෙ මොඩ වොට් පිලිගන් නැ :no::no:

    පිළිගන්න තෝ වගේ ගොනෙකුට වොට් දුන්නෙත් නැ :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙමද?
    උඹව මට්ටු කරලා ගන්නං මම එහෙනං..
    කියන් සිංහල තේරෙන්නෙම නෑ උඹට..
    යකෝ උඹ ගැන බැරිනං ගෑණි ගැන හරි හිතපන්..
    ඒ බඩ දරු අම්මගේ ෆොටෝ මම මේකේ දානවට උඹ කැමති වෙන එකක් නෑ මම හිතන්නේ..
    කරුණාකරලා මම ආයේ පාරක් උමබට කියනවා ඒ ගැන හරි හිතල බලපන්..
    උඹ සුදු එකක් ඇදන්, උඹේ වයිෆ් නිල් පාට බෙල්ල වටේ ගැටගහන ගවුමක් ඇදන් බඩදරු වෙලා ඉන්න ෆොටෝ එහෙම එළකිරියේ වැටෙනවට උඹ අකැමති කියන පූර්ව නිගමනයක ඉදල මම උඹට කියනවා කරුණාකරලා දැන්වත් මේ කතාවෙන් අයින් වෙලා ඉන්න කියල..

    shik ban ubala nam maha kari yakku :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් ලොරි ටෝක් දුන්නට ඇමසින්ට එකවුන්ට් එක දුන්නේ නැහැ නේද :lol::lol:

    ඕවා දෙනු පරහට,තමා සම්මතයේ පිහිටා සිට ;)
    කවද්ද මම ලොරි ටොක් දුන්නෙ අනෙ පලයන් බන් යන්ඩ, අනික මම ඒක ඇමසින් එක්ක බලා ගන්නම් උබ මොකො අනුන්ගෙ සිනි කිරන්නෙ වැඩක් බලාගනින් බන් :dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පව් ඉතින් මෙහෙම මිනිස්සු.:lol::lol::(:(
    අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියෙද්දී ලැට් වලකට බැස්ස.:lol::(
     
    no_one2015

    Member
    Dec 31, 2015
    1
    0
    0
    10-rambutan-lgn.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;19503419 said:
    පිළිගන්න තෝ වගේ ගොනෙකුට වොට් දුන්නෙත් නැ :lol:
    තෙර්ඩ් දෙකේම පෙනුන ගොනා මොකාද කියල ඒක හින්ද කමක් නැ :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් ඉතින් මෙහෙම මිනිස්සු.:lol::lol::(:(
    අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියෙද්දී ලැට් වලකට බැස්ස.:lol::(
    lol :lol: