ඔන්න ඔය පොඩි ලමයව අත ඇරලා දාන්නතෙර්ඩ් දෙකේම පෙනුන ගොනා මොකාද කියල ඒක හින්ද කමක් නැ![]()

ඔන්න ඔය පොඩි ලමයව අත ඇරලා දාන්නතෙර්ඩ් දෙකේම පෙනුන ගොනා මොකාද කියල ඒක හින්ද කමක් නැ![]()

ඔන්න ඔය පොඩි ලමයව අත ඇරලා දාන්න![]()
ඔව් බන් උට තියෙන්නෙ පොස්ට් දාල කැපිල පෙනිමෙ රුදාවක්
ලොල් 8 පාස් උන් බන් 
පැටියා;19503320 said:මං වෙනුවෙන් කතාකරපු එවුංට Thanks. සමාව ගැනිලි ඕනෙ නෑ වෙච්ච දේ වුනා දැං ඒක ඉවරයි.![]()

නෑ.. එයා අනිත් අයට අපහස කරන්න යෙදුණේ පෞද්ගලිකව නෙමෙයි නේ නේද මචං...
එහෙමනං එකේ ප්‍රතිවිපාක කරුණාකරලා එයාට භුක්ති විදින්න ඉඩ අරින්න..
අනිත් අය ප්‍රසිද්ධියේ අපහස විදින්නයි, එයාට විතරක් දේවල් පෞද්ගලිකව පැහැදිලි කරන්නයි අවශ්‍ය නෑ කොහොමත්.. කාටත් සමානව සලකන්නයි මේක මේ විදිහට දැම්මේ..
කැපකිරීමක වටිනාකමක් තියෙනවනං ඒක අගයකරන්න ඕනේ.. නමුත් මෙතන මොකද්ද.. කැපවෙලා තියෙනවා ඉතාම පක්ෂග්රාහීව.. ඇයි සමහර ත්‍රෙඩ් වලට විතරක් විශේෂ සැලකිල්ලක්.. සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නම ඕනේ එතුමා මෙතන පොදුවේ...
ද්වේශසහගතව දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි මේක කොහොමටත්ම.. පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් දැම්මේ..
ඒ නිසා ඒ අපේක්ෂාව ඉෂ්ඨ වෙනකං කරුණාකරලා මේ අකවුන්ට් එක බෑන් කරන්න එපා කියල ඇඩ්මින් මහතාගෙන් සහ මොඩ්ල ගෙන් ඉල්ලනවා...
මචං උඹ මේකට මැදිහත් වෙන්න එපා...
උඹත් එක්ක කතා කරලා විසදගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක..
යමක් කමක් කිරිය ඇතුලේ කරන්න පුළුවන්, පිළිගැනීමක් තියෙන එවුන්ට විතරක් මේකට රිප්ලයි කරන්න කියල කරුණාකරලා ඉල්ලා සිටිනවා..
වලි දාන්න නෙමෙයි ආවේ මම ඒකයි..
මේවට කතා කරලා මැදිහත් වෙන්න එළකිරියේ ඇතුලේ උඹේ තියෙන මට්ටම සහ පිළිගැනීම හුගාක්ම මදි මචං... ඒ නිසා උඹ මේ කතාවෙන් අයින් වෙලා ඉදපන්...
අන්න එක තමයි මචං මම කියන්නේ... අපේක්ෂකයන්ට ඉදිරිපත්වීමට හෝ නොවී සිටීමට මෙතන අවස්ථාවක් දීල නෑ... Mr.Tom තමන්ගේ හිතුමතේට අපේක්ෂකයන්ව පාවිච්චි කරලා..
කැමතිද? නැද්ද? එක අහල ඉන්න ඕනේ..
එහෙම නැතුව එයා පූර්ව නිගමනයකට ඇවිත් කැමති කියල මිනිස්සුන්ට මෙහෙම අපහස කරන එක, අපහසුතාවයට පත්කිරීම සාධාරණයි කියල උඹ හිතනවද? උඹ උගත් මිනිහෙක් නේ, හිතට එකගව උඹ කියපන්කො උඹේ අවසරේකින් තොරව කළු චරිත පෝල් එකට උඹේ නම දැම්මනං උඹ කැමතිද?
කරුණාකරලා මෙතනදී අපේක්ෂකයන්ට සිද්ධවෙච්ච හානිය වෙනුවෙන් පොදුවේ සමාව ගැනීමක් Mr.Tom ගෙන් බලාපොරොත්තු වෙනවා..
පක්ෂග්රාහී වීමේ ගැටළුව එන්නේ මචං සමහර පෝල් ඕපන් සහ සමහර පෝල් ක්ලෝස් වීම.. මෙතන මේ තේරීම් දෙකට අදාළ නිර්ණායක මොනවද කියල දැනගන්න කාටත් පොදුවේ අයිතියක් තියෙනව නේ මචං...
ඉතිං බං මෙතන කවුරුත් ෆේක් තමයි..
මොකද උඹ කියල උඹේ රියල් නමින් ක*** මා*** කියල මෙතන නෑනේ බං..
අනික උඹ ඔය දාන හම්බ වලි කිසිම එකක් fb එකේ නෑනේ බං..
අමුතුවෙන් ෆේක් වෙන්න දෙයක් නෑ සචිත්, කිඹුලා, යුරාජ්, නුවන්බුවා, ස්කර්වී වගේ ස්වල්ප දෙනෙක් ඇරුනම කිරියේ අනිත් හැමෝම ෆේක්.. ඒක නිසා උඹ කොහොමටවත්ම ඒක ගැටළුවක් කරගන්න අවශ්‍ය නෑ... සාධාරණ පැහැදිලි කිරීමක් විතරයි බලාපොරොත්තු වෙන්නේ මම..
ඒක තමයි මම කිව්වේ උඹේ නිකං attention whore කෙනෙක් කියල..
බොරුවට මැත්ස් වලින් අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා කියල මේක වටේ කතාවක් යවල නිකං චරිතයක් වෙන්න දඟලන පොරක් උඹ..
ඊට පස්සේ හෙන බාබා පාට් එකක් දාන් ඉන්නවා උඹ..
එච්චරයි උඹේ මුළු කතාවම සංක්ෂිප්ත කරලා ගත්තොත් සරලව..
මම කළු චරිත එකේ තරඟ වැදුනනං, උඹ කියන්නේ මම නිකන්ම ඒ අපහසේ විදදරාගෙන පැත්තට වෙලා ඉන්න ඕනේ කියලද?
ෆේක් නමකින් හරි අපිත් මෙතන ඉන්න ඕනෙනේ නේද මචං?
මෙහෙම එක එක්කෙනා තමන්ගේ හිතුමතේට අපි මෙතන ගොඩගනාගෙන තියෙන අනන්‍යතාවය අපේ කැමැත්තකින් තොරව පාවිච්චි කරලා අපිට අපහාස කරන එක උඹත් අනුමත කරන්නද යන්නේ?
මම නම් ඔය බකමූනව දෑක්කෙත් අදයි, තරහට නෙමේ එත් අලුතෙන් අපු කොල්ලො මොනවද දන්නෙ සන්විදානය කොරන සිනියර්ල පොඩ්ඩක් බැලුවනම් තව හොදයි.
ඒක තමයි ගැටළුව..
මේ මම තේරුම් ගන්න විදිහ..
මම අපහස වින්ද, එහෙනං උගේ අනිත් හැම තැනකම පෙන්නන මහත්මා ගතිගුණ මෙතනදිත් තියාගෙන, පොදුවේ හැමෝම ඉස්සරහ කරපු අපහසෙට පොදුවේ ඒ වගේම හැමෝම ඉස්සර සමාව ගන්න කියපං.. එච්චරයි මට වෙන්න ඕනේ..
ඒ වගේම මට උඹ හරි දන්නවනං කියපං ඇයි සමහර ත්‍රෙඩ් ක්ලෝස් කියල?
ගේම අදින්න..
මට ගේම අදින්න ඕනේ නෑ... ඌයි මට ගේම දුන්නේ සද්ද නැතුව..
මම ආවේ ගේමක් ඉල්ලගෙන නෙමෙයි.. මම ආවේ සාධාරණේ බලාගෙන..
ඌ මට අපහස කරා, එහෙනං ඌ අර අනිත් හැම තැනදීම පෙන්නන මහත්මා ගතිය මෙතනදිත් තියාගෙන වෙච්ච වරදට පොදුවේ හැමෝම ඉස්සරහ සමාව ගන්න කියපන්..
එච්චරයි වෙන්න ඕනේ..
මට උන්ගෙන් කිසිං දෙයක් වෙන්න අවශ්‍ය නෑ... මට වෙන්න ඕනේ එකම දේ මම මෙතන එළකිරියේ හදාගෙන තියෙන නම එක එකා උන්ට ඕන විදිහට පාවිච්චි කරලා විනාශ කරන එක වළක්වන්නයි...
උඹත් රෙපුටඩ් මෙම්බෙක් නේ.. උඹ කැමතිද උඹේ අනුදැනුමෙන් තොරව එක එකා උඹේ නම පාවිච්චි කරා පෝල් ඕපන් කරනවට නිකං තමන්ව බලු කරලා.. නැහැනේ මචං.. මම කතාකරන පැත්තත් පොද්ද්දක් සාධාරණව බලපන්..
උඹට මචං අවසාන දැනුම්දීම කරන්නේ..
උඹත් එක්ක මම මේක පුද්ගලිකව ගන්න කැමති නෑ...
හැබැයි උඹට ඕනේ එහෙමනං මමත් ලෑස්ති..
සැරෙන් සැරේ ඔරිජිනල් එකක් ගැන කියන්නේ උඹ කෙලින්ම ඔරිජිනල් විදිහට මෙතන ඉන්න කැමතිද?
ඔව්.. මෙහෙම කරනවට වඩා හොදයි නොකර ඉන්න එක..
කරනවනං දෙයක් හරියට කරන්න කියපන් බැරිනං නොකර ඉන්න කියපන්..
දෙයක් නොකර ඉන්න එක කොහොමත් හොදයි මෙහෙම කරලා එක එකාව බාල්දු කරනවට වඩා..
එහෙමද?
උඹව මට්ටු කරලා ගන්නං මම එහෙනං..
කියන් සිංහල තේරෙන්නෙම නෑ උඹට..
යකෝ උඹ ගැන බැරිනං ගෑණි ගැන හරි හිතපන්..
ඒ බඩ දරු අම්මගේ ෆොටෝ මම මේකේ දානවට උඹ කැමති වෙන එකක් නෑ මම හිතන්නේ..
කරුණාකරලා මම ආයේ පාරක් උමබට කියනවා ඒ ගැන හරි හිතල බලපන්..
උඹ සුදු එකක් ඇදන්, උඹේ වයිෆ් නිල් පාට බෙල්ල වටේ ගැටගහන ගවුමක් ඇදන් බඩදරු වෙලා ඉන්න ෆොටෝ එහෙම එළකිරියේ වැටෙනවට උඹ අකැමති කියන පූර්ව නිගමනයක ඉදල මම උඹට කියනවා කරුණාකරලා දැන්වත් මේ කතාවෙන් අයින් වෙලා ඉන්න කියල..
ඉතිං බං එහෙනං මට වගේම ඌටත් ඔය හදාගත්තු නමින් ප්‍රයෝජනයක් නැතුව ඇතිනේ..
එහෙමනං ඌටත් සමාව ගන්න පුළුවන් වෙන්න ඕනේ මහත්තයෙක් වගේ උද්දච්ච කමෙන් ඉන්නේ නැතුව..
වරදක් උනානං එක භාරගන්න පුළුවන් මැදහත් හිතක් ඌටත් තියෙන්න ඕනෙනේ බං..
කළු චරිතය නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී වුන අකටයුතුකම
වෙනුවෙන් ප්‍රසිද්දියේ සියලු දෙනාගෙන් එම අංශය භාර ජුරී සබිකයා
විදියට සමාව ඉල්ලා සිටිනවා. එසේ චන්ද විමසුම සදහා නම් ඇතුලත්
කිරීමේදී නාම යෝජනා ගණන සහ ඒවා දුන් පිළිවෙල පමණක් භාවිතා
කර බව කරුණාවෙන් සලකන්න.
මෙහෙ සියලු වැරැද්ද මා සතු වන අතර අනෙකුත් ජුරි සබිකයන් හෝ
ප්‍රධාන සංවිදායක තුමාගේ කිසිම වැරද්දක් නොවන බව තේරුම් ගන්න.
මා විසින් සිදු කරන ලද වැරදි
* ඉදිරිපත් වූ නාම යෝජනා චන්ද විමසුමට දැමීමට පෙර එම
පුද්ගලයන්ගෙන් අවසර ඉල්ලීම සිදු නොකිරීම.
* චෝදනා එල්ල උවද දිගටම චන්ද විමසුම දක්වා මෙම event එක ගෙන යාම
* බහුතරයක් දෙනා නම් ඉවත්කරන ලෙස ඉල්ලීමක් කලද ඒ සදහා
අවශ්‍ය කටයුතු සිදු කිරීමට නොහැකි වීම (මෙහිදී මම හිතුවේ නම් අයින්
කරතොත් අනිත් පුද්ගලයන් මෙම තරගය පක්ෂපාති එකක් ලෙස හංවඩු
ගසාවි යන මතය නිසා)
නැවත වරක්. වසරේ චාටර් පුද්ගලයා / වසරේ කළු චරිතය ලෙස event
එකක් organize කර එයට තමන්ගේ අනුදැනුමෙන් තොරව නම් ඇතුලත්
කර ඔවුන්ගේ චරිතය , නම අපකීර්තියට පත් කිරීමේ වරදට සහ ඔවුන්ගේ සිත් රිදවීමේ වරදට සියලු
දෙනාගෙන් ප්‍රසිද්දියේ සමාව ඉල්ලා සිටිමි.
අඩෝ ඒ සිරාවට රෙදි කෑල්ලක් තමා...ඔච්චර උඩින් නිපල් එක එන්න බැහැ නේ..areola එක ලොකු උන් ඉන්නවා තමා...එත් ඔච්චර උඩට එයි කියල හිතන්න බැහැ..ඔව් බන් උට තියෙන්නෙ පොස්ට් දාල කැපිල පෙනිමෙ රුදාවක්
ලොල් 8 පාස් උන් බන්
![]()






එහෙමද?
උඹව මට්ටු කරලා ගන්නං මම එහෙනං..
කියන් සිංහල තේරෙන්නෙම නෑ උඹට..
යකෝ උඹ ගැන බැරිනං ගෑණි ගැන හරි හිතපන්..
ඒ බඩ දරු අම්මගේ ෆොටෝ මම මේකේ දානවට උඹ කැමති වෙන එකක් නෑ මම හිතන්නේ..
කරුණාකරලා මම ආයේ පාරක් උමබට කියනවා ඒ ගැන හරි හිතල බලපන්..
උඹ සුදු එකක් ඇදන්, උඹේ වයිෆ් නිල් පාට බෙල්ල වටේ ගැටගහන ගවුමක් ඇදන් බඩදරු වෙලා ඉන්න ෆොටෝ එහෙම එළකිරියේ වැටෙනවට උඹ අකැමති කියන පූර්ව නිගමනයක ඉදල මම උඹට කියනවා කරුණාකරලා දැන්වත් මේ කතාවෙන් අයින් වෙලා ඉන්න කියල..


සොහොන;19503364 said:අනේ බන් පින්තුරයක් දැම්මා කියලා උබ හිතන්නේ බබා හම්බවෙලා ටිකටුත් කපයි කියලාද![]()


මචන්. මම ලොකුවට ගහලා ආයි කියන්නම්. උබ කියලා තියෙන කථාව හරි, අවසරය නැතුව ජේසන්ව,ඉරෝෂාන්ව, පැටියව ඒ පෝල් එකට දාලා තියෙනවා. උබට පොයින්ට් එකක් තියෙනවා. උබ දැන් ඉල්ලන්නේ ඒ වෙච්ච අසාධාරණයට සමාව නේ? නමුත් මචන් ඌට සමාව ගන්න කියන්න උබට තියෙන අයිතිය මොකක්ද? ඒ අයිතිය තියෙන්නේ අසාධාරණයට ලක්වෙච්ච උන්ටයි. ජේසන්,ඉරෝෂාන්, පැටිය ඇවිත් කිව්වා නම් මාව මේ තරගයට බලෙන් දාලා තියෙන්නේ,ඒක නිසා ඒ වෙච්ච අසාධාරණයට ටොම් සමාවගන්න ඕනේ කියලා, එහෙනම් ඌ සමහර විට ඒක කරයි නමුත් උබ කවුද? උබ අළුතෙන් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් කියනවා කට්ටියකට අසාධාරණයක් වෙලා තියෙනවා, ඒක නිසා ටොම් ඇවිත් සමාව ගන්න ඕනේ කියලා. උබ තරගෙත් නෑ, උබ අසාධාරණයට ලක්වෙච්ච එකෙකුත් නෙවෙයි ඉතින් උබට තියෙන අයිතිය මොකක්ද ඌට සමාවගන්න කියන්න?
උබට අසාධාරණයක් වෙලා තියෙනවා නම් උබ ඒ අසාධාරණයට ලක් වෙලා තියෙන අයිඩි එකෙන් වරෙන්, ඇවිත් කෙලින්ම දාපන් උබේ ප්‍රශ්නේ. අපි එතකොට උබට සප් එක දෙන්නම්. ඔන්න මට කියන්න ඕන දේ මම කිව්වා.
බොර දියේ මාලු බාන චාටර් චරිතයක්නෙ බං උඹත්රත්තරං;19503502 said:වෝට් එකක් දාන්න බැරි උනා.. තරහ නෑනේ?![]()

සොහොන;19503398 said:
මෙන්න උබලගේ සාදාරණේ කතා කරන්න ආපු එකාට උණු වැඩේ
EK_awards EK_awards is offline
Banned



අඩෝ ඒ සිරාවට රෙදි කෑල්ලක් තමා...ඔච්චර උඩින් නිපල් එක එන්න බැහැ නේ..areola එක ලොකු උන් ඉන්නවා තමා...එත් ඔච්චර උඩට එයි කියල හිතන්න බැහැ..
දෙවෙනි ෆොටෝ එකේ හොදට බැලුවොත් පෙනෙයි මැද්දෙන් දුබුරු පාට රෙද්දක් යනවා තිරස් අතට...එක තමයි උඩ ෆොටෝ එකේ අපිට නිපල් එක වගේ පෙන්නේ...![]()


අඩෝ ඒ සිරාවට රෙදි කෑල්ලක් තමා...ඔච්චර උඩින් නිපල් එක එන්න බැහැ නේ..areola එක ලොකු උන් ඉන්නවා තමා...එත් ඔච්චර උඩට එයි කියල හිතන්න බැහැ..
දෙවෙනි ෆොටෝ එකේ හොදට බැලුවොත් පෙනෙයි මැද්දෙන් දුබුරු පාට රෙද්දක් යනවා තිරස් අතට...එක තමයි උඩ ෆොටෝ එකේ අපිට නිපල් එක වගේ පෙන්නේ...![]()


ටිකක් වෙලා ගියාට පස්සේ තෙරුම් ගියේ මොන ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක්ද කියලා ඔව් බන් උට තියෙන්නෙ පොස්ට් දාල කැපිල පෙනිමෙ රුදාවක්
ලොල් 8 පාස් උන් බන්
![]()



ඔව් බන් උට තියෙන්නෙ පොස්ට් දාල කැපිල පෙනිමෙ රුදාවක්
ලොල් 8 පාස් උන් බන්
![]()
kalu charithe.baya hithenwa bn.![]()


මෙන්න උබට වෙන්න ඕනදේ වෙලා තියෙනවා. .
උබ කවුරු වුනත් කමක් නෑ උබේ නම පෝල් එකට දීපු උන්ව මුලින් හොයාගනින් මෙතන දගලන්නේ නැතුව..
ඔය සමාව අරන් තියෙන්නේ වරදක් නොකරපු කෙනෙක් බවත් මතක තියගනින්..
හැමිනෙන්න ඕනනම් රියල් එකෙන් වරෙන් හුක*ලා ගන්නම්. .


හැමිනෙන්න ඕනනම් රියල් එකෙන් වරෙන් හුක*ලා ගන්නම්. .















අඩෝ ඒ සිරාවට රෙදි කෑල්ලක් තමා...ඔච්චර උඩින් නිපල් එක එන්න බැහැ නේ..areola එක ලොකු උන් ඉන්නවා තමා...එත් ඔච්චර උඩට එයි කියල හිතන්න බැහැ..
දෙවෙනි ෆොටෝ එකේ හොදට බැලුවොත් පෙනෙයි මැද්දෙන් දුබුරු පාට රෙද්දක් යනවා තිරස් අතට...එක තමයි උඩ ෆොටෝ එකේ අපිට නිපල් එක වගේ පෙන්නේ...![]()






