අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

EK_awards

Banned
Dec 31, 2015
24
3
0

මුලින්ම කියන්න ඕනේ මම වැඩක් නොකර, කරපු එවුන්ට ඇද කියන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි මේක. නමුත් වැඩක් කරනවනං හරියට කරන්න ඕනේ එහෙම බැරිනං නොකර ඉන්න ඕනේ. මේක ලොකුවට වැඩේ

පටන් ගත්ත ඒ උනාට ඉතාමත්ම අසාර්ථකව සහ අසංවිධානාත්මකව. කරුණාකරලා මේ හැම එකකම සම්පූර්ණ භාරගන්න කියල මම Mr.Tom
avatar462987_19.gif
සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා. කළු චරිත කියල ත්‍රෙඩ් එකක් දැම්ම ඒ අයගේ අවසරයක් නැතුව. තව කෙනෙක්ගේ අනන්‍යතාවය මෙහෙම හිතුමතේ පාවිච්චි කරලා ඒ අයගේ කීර්තිනාමයට හානි පැමිණවීමට සහ අපහස කරන්නට යෙදුනා වගේම පොදුවේ ඒ අයගෙන් සමාව ඉල්ලලා ඔබතුමාගේ මහත්මා ගතිය මෙතන පෙන්වා සිටින්න කියල ඉල්ලීමක් කරනවා.

ඒ වගේම සමහර පෝල් ඕපන් දාලා Mr.Tom ගේ හිතවතුන් තරග වදින කුකිං ත්‍රෙඩ් එක, හොදම විස්තර සපයන්නා වගේ පෝල් ක්ලෝස් දාල. වැඩක් කරනවනං ඒක සාධාරණ වෙන්න ඕනේ. ඇයි දැන් කුකිං ත්‍රෙඩ් එක එහෙම ක්ලෝස් දැම්මේ. (කරුණාකරලා ඔබතුමාගෙන් සාධාරණ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා)

මම දැක්ක එක තැනක Mr.Tom සාධාරණීකරණය කිරීමක් විදිහට දාල තියෙනවා ''මුලින් ත්‍රෙඩ් දාන්න හිටියේ, පස්සේ කට්ටිය නොමිනේෂන් දැම්මේ පුද්ගල නම් වලින් හින්ද පුද්ගල නම් වලින්ම පස්සේ පෝල් ඕපන් කරා" කියල. ඉතිං එහෙම පුද්ගල නම් වලින් යනවනං ඇයි ඒවත් ඕපන් දැම්මේ නැත්තේ. මොකද සමහර පෝල් වලට මෙහෙම පක්ෂග්‍රාහී වීමක්.

කරුණාකරලා වැඩක් කරනවනං සාධාරණව සහ පූර්ණ වගකීමකින් යුතුව ඒ වැඩේ කරන්න. එහෙම නැත්තන් නොකර ඉන්න හෝ පුළුවන් කෙනෙකුට භාරදීලා තමන් පැත්තකට වෙලා ඉන්න කටයුතු කරා නං වඩා හොදයි නේද.
 
  • Like
Reactions: mldarshana

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක කියන්න අළුතින් එකවුන්ට් එකක් හදන්න ඕන නෑ මචං.......
    අපි ඒ අඩුපාඩු හදා ගනිමු...........
    ටොම් ඕක කරන්න ගත්තේ මාර ම කැපකිරීමක් කරලා...අඩුපාඩු ඇති. නමුත් ඇයි ඒ කැපකිරීම අගය නොකරන්නේ......
    මෙහෙම ත්‍රෙඩ් එකක් නොදම, ඔහුට පෞද්ගලිකව කීව නං හොදයි නේද ...........
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    100% agreed
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mama nam anek eva danna na ban namuth kalu charitha event eka nam chater, prasaddiye mada gahimak / evata anubala deemata vedik hademak vidiyata mama eka dakkinne.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ow adu padu thiyenawa eth un unge kalaya kapa karan me karana de agaya karanawa
    mamath eka warak sanvidanaya kara mama kapu katta nisa mama dannawa mona tharam marenna onada kiyala adu padu hadagena ilaga para mitath wada hodata karanna sakthiya labewa
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    මේක කියන්න අළුතින් එකවුන්ට් එකක් හදන්න ඕන නෑ මචං.......
    අපි ඒ අඩුපාඩු හදා ගනිමු...........
    ටොම් ඕක කරන්න ගත්තේ මාර ම කැපකිරීමක් කරලා...අඩුපාඩු ඇති. නමුත් ඇයි ඒ කැපකිරීම අගය නොකරන්නේ......
    මෙහෙම ත්‍රෙඩ් එකක් නොදම, ඔහුට පෞද්ගලිකව කීව නං හොදයි නේද ...........

    නෑ.. එයා අනිත් අයට අපහස කරන්න යෙදුණේ පෞද්ගලිකව නෙමෙයි නේ නේද මචං...
    එහෙමනං එකේ ප්‍රතිවිපාක කරුණාකරලා එයාට භුක්ති විදින්න ඉඩ අරින්න..
    අනිත් අය ප්‍රසිද්ධියේ අපහස විදින්නයි, එයාට විතරක් දේවල් පෞද්ගලිකව පැහැදිලි කරන්නයි අවශ්‍ය නෑ කොහොමත්.. කාටත් සමානව සලකන්නයි මේක මේ විදිහට දැම්මේ..

    කැපකිරීමක වටිනාකමක් තියෙනවනං ඒක අගයකරන්න ඕනේ.. නමුත් මෙතන මොකද්ද.. කැපවෙලා තියෙනවා ඉතාම පක්ෂග්‍රාහීව.. ඇයි සමහර ත්‍රෙඩ් වලට විතරක් විශේෂ සැලකිල්ලක්.. සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නම ඕනේ එතුමා මෙතන පොදුවේ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොනවද ඕයි ෆේක් හදාන උක දෙන්නේ? ලැජ්ජ නැද්ද???:lol::lol::lol::lol:

    මේ බලහන්කෝ ලස්සන පොටෝ එකක්:eek::eek:

    M104_ngc4594_sombrero_galaxy_hi-res.jpg
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    තව කෙනෙක්ගේ අනන්‍යතාවය මෙහෙම හිතුමතේ පාවිච්චි කරලා ඒ අයගේ කීර්තිනාමයට හානි පැමිණවීමට සහ අපහස කරන්නට යෙදුනා වගේම පොදුවේ ඒ අයගෙන් සමාව ඉල්ලලා ඔබතුමාගේ මහත්මා ගතිය මෙතන පෙන්වා සිටින්න කියල ඉල්ලීමක් කරනවා.

    (කරුණාකරලා ඔබතුමාගෙන් සාධාරණ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා)

    මම දැක්ක එක තැනක Mr.Tom සාධාරණීකරණය කිරීමක් විදිහට දාල තියෙනවා ''මුලින් ත්‍රෙඩ් දාන්න හිටියේ, පස්සේ කට්ටිය නොමිනේෂන් දැම්මේ පුද්ගල නම් වලින් හින්ද පුද්ගල නම් වලින්ම පස්සේ පෝල් ඕපන් කරා" කියල. ඉතිං එහෙම පුද්ගල නම් වලින් යනවනං ඇයි ඒවත් ඕපන් දැම්මේ නැත්තේ. මොකද සමහර පෝල් වලට මෙහෙම පක්ෂග්‍රාහී වීමක්

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
    Aluth awruddak labanna tiyeddi mehema athal denna epa oii:lol::lol:.
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    ද්වේශසහගතව දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි මේක කොහොමටත්ම.. පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් දැම්මේ..
    ඒ නිසා ඒ අපේක්ෂාව ඉෂ්ඨ වෙනකං කරුණාකරලා මේ අකවුන්ට් එක බෑන් කරන්න එපා කියල ඇඩ්මින් මහතාගෙන් සහ මොඩ්ල ගෙන් ඉල්ලනවා...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔබතුමාව එලකිරියට සාදරයෙන් පිළිගන්නව :baffled: :baffled:
    අලුතෙන් වෙන්න ඇති මේ පැත්තෙ එන්න ඇත්තෙ :baffled: :baffled:
    කොහොමද මේක ගැන දැනගත්තෙ :D :D
    සින්දු ඩව්න්ලෝඩ් කරන්න ඇවිල්ලද :baffled: :baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නෑ.. එයා අනිත් අයට අපහස කරන්න යෙදුණේ පෞද්ගලිකව නෙමෙයි නේ නේද මචං...
    එහෙමනං එකේ ප්‍රතිවිපාක කරුණාකරලා එයාට භුක්ති විදින්න ඉඩ අරින්න..
    අනිත් අය ප්‍රසිද්ධියේ අපහස විදින්නයි, එයාට විතරක් දේවල් පෞද්ගලිකව පැහැදිලි කරන්නයි අවශ්‍ය නෑ කොහොමත්.. කාටත් සමානව සලකන්නයි මේක මේ විදිහට දැම්මේ..

    කැපකිරීමක වටිනාකමක් තියෙනවනං ඒක අගයකරන්න ඕනේ.. නමුත් මෙතන මොකද්ද.. කැපවෙලා තියෙනවා ඉතාම පක්ෂග්‍රාහීව.. ඇයි සමහර ත්‍රෙඩ් වලට විතරක් විශේෂ සැලකිල්ලක්.. සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නම ඕනේ එතුමා මෙතන පොදුවේ...

    Ado uba chande illanna palayan:lol::lol::lol::lol:
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    රත්තරං;19502702 said:
    මොනවද ඕයි ෆේක් හදාන උක දෙන්නේ? ලැජ්ජ නැද්ද???:lol::lol::lol::lol:

    උඹ එල්ලෙන්න හිතාගෙන ආවේ මම පැටියා කියල හිතාගෙන වෙන්න ඇති... නෑ මම ඌ නෙමෙයි..
    විකල්පයක් නෑ එකයි ෆේක් එකකින් ආවේ... හද පෙන්නුවම හද දිහා බලන්න මචං.. ඇඟිල්ල දිහා නෙමෙයි..:)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ද්වේශසහගතව දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි මේක කොහොමටත්ම.. පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් දැම්මේ..
    ඒ නිසා ඒ අපේක්ෂාව ඉෂ්ඨ වෙනකං කරුණාකරලා මේ අකවුන්ට් එක බෑන් කරන්න එපා කියල ඇඩ්මින් මහතාගෙන් සහ මොඩ්ල ගෙන් ඉල්ලනවා...

    umba AL walata arts da kale??:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ද්වේශසහගතව දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි මේක කොහොමටත්ම.. පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් දැම්මේ..
    ඒ නිසා ඒ අපේක්ෂාව ඉෂ්ඨ වෙනකං කරුණාකරලා මේ අකවුන්ට් එක බෑන් කරන්න එපා කියල ඇඩ්මින් මහතාගෙන් සහ මොඩ්ල ගෙන් ඉල්ලනවා...

    age-wairaya-1-sinhala-film-online.png

    ඇගේ වෙරය :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔබතුමාව එලකිරියට සාදරයෙන් පිළිගන්නව :baffled: :baffled:
    අලුතෙන් වෙන්න ඇති මේ පැත්තෙ එන්න ඇත්තෙ :baffled: :baffled:
    කොහොමද මේක ගැන දැනගත්තෙ :D :D
    සින්දු ඩව්න්ලෝඩ් කරන්න ඇවිල්ලද :baffled: :baffled:

    උඹ නම් පට්ටම ඩයල් එකක් බන්. :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹ එල්ලෙන්න හිතාගෙන ආවේ මම පැටියා කියල හිතාගෙන වෙන්න ඇති... නෑ මම ඌ නෙමෙයි..
    විකල්පයක් නෑ එකයි ෆේක් එකකින් ආවේ... හද පෙන්නුවම හද දිහා බලන්න මචං.. ඇඟිල්ල දිහා නෙමෙයි..:)

    tho patiya nemei tho maha ekaaaa:lol::lol::lol::rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුලින්ම කියන්න ඕනේ මම වැඩක් නොකර, කරපු එවුන්ට ඇද කියන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි මේක. නමුත් වැඩක් කරනවනං හරියට කරන්න ඕනේ එහෙම බැරිනං නොකර ඉන්න ඕනේ. මේක ලොකුවට වැඩේ

    පටන් ගත්ත ඒ උනාට ඉතාමත්ම අසාර්ථකව සහ අසංවිධානාත්මකව. කරුණාකරලා මේ හැම එකකම සම්පූර්ණ භාරගන්න කියල මම Mr.Tom
    avatar462987_19.gif
    සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා. කළු චරිත කියල ත්‍රෙඩ් එකක් දැම්ම ඒ අයගේ අවසරයක් නැතුව. තව කෙනෙක්ගේ අනන්‍යතාවය මෙහෙම හිතුමතේ පාවිච්චි කරලා ඒ අයගේ කීර්තිනාමයට හානි පැමිණවීමට සහ අපහස කරන්නට යෙදුනා වගේම පොදුවේ ඒ අයගෙන් සමාව ඉල්ලලා ඔබතුමාගේ මහත්මා ගතිය මෙතන පෙන්වා සිටින්න කියල ඉල්ලීමක් කරනවා.

    ඒ වගේම සමහර පෝල් ඕපන් දාලා Mr.Tom ගේ හිතවතුන් තරග වදින කුකිං ත්‍රෙඩ් එක, හොදම විස්තර සපයන්නා වගේ පෝල් ක්ලෝස් දාල. වැඩක් කරනවනං ඒක සාධාරණ වෙන්න ඕනේ. ඇයි දැන් කුකිං ත්‍රෙඩ් එක එහෙම ක්ලෝස් දැම්මේ. (කරුණාකරලා ඔබතුමාගෙන් සාධාරණ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා)

    මම දැක්ක එක තැනක Mr.Tom සාධාරණීකරණය කිරීමක් විදිහට දාල තියෙනවා ''මුලින් ත්‍රෙඩ් දාන්න හිටියේ, පස්සේ කට්ටිය නොමිනේෂන් දැම්මේ පුද්ගල නම් වලින් හින්ද පුද්ගල නම් වලින්ම පස්සේ පෝල් ඕපන් කරා" කියල. ඉතිං එහෙම පුද්ගල නම් වලින් යනවනං ඇයි ඒවත් ඕපන් දැම්මේ නැත්තේ. මොකද සමහර පෝල් වලට මෙහෙම පක්ෂග්‍රාහී වීමක්.

    කරුණාකරලා වැඩක් කරනවනං සාධාරණව සහ පූර්ණ වගකීමකින් යුතුව ඒ වැඩේ කරන්න. එහෙම නැත්තන් නොකර ඉන්න හෝ පුළුවන් කෙනෙකුට භාරදීලා තමන් පැත්තකට වෙලා ඉන්න කටයුතු කරා නං වඩා හොදයි නේද.
    :lol::lol::lol:
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    Ado uba chande illanna palayan:lol::lol::lol::lol:

    මචං උඹ මේකට මැදිහත් වෙන්න එපා...
    උඹත් එක්ක කතා කරලා විසදගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක..
    යමක් කමක් කිරිය ඇතුලේ කරන්න පුළුවන්, පිළිගැනීමක් තියෙන එවුන්ට විතරක් මේකට රිප්ලයි කරන්න කියල කරුණාකරලා ඉල්ලා සිටිනවා..
    වලි දාන්න නෙමෙයි ආවේ මම ඒකයි..
    මේවට කතා කරලා මැදිහත් වෙන්න එළකිරියේ ඇතුලේ උඹේ තියෙන මට්ටම සහ පිළිගැනීම හුගාක්ම මදි මචං... ඒ නිසා උඹ මේ කතාවෙන් අයින් වෙලා ඉදපන්...