api wage Volty gaththanan iwaraine. suppa bike eka
වොල්ට්යේ කෙස් තියෙනවා .
හොදින් නඩතුව තිය ගත්න්ම් හරි..
api wage Volty gaththanan iwaraine. suppa bike eka
සොහොන;19756387 said:මෙහෙමයි බන් kAli හොයා ගත්තාට ෆිට් කරන්න හොද බාස් ගෙනෙක් හොයා ගන්නේ කොහොමද අපේ උන් හැම එකාම ගසා කනවා දැන්
මේ මගේ යාලුවෙක්ගෙ cbr එකක් ෆිට් කරද්දී ගත්තේ බාසා මේකට පට්ට කාලයක් ගත්තා ඒ දවස් වලත් හැබැයි වැඩේ හොදට කරා
![]()
![]()













බයික් එක ගැන මොනවත්ම සටහනක් නැ. ඒ බයික් එක හොද නැද්ද , නැත්නම් කතා කරල වැඩක් නැති තරම් අව්ල් ද ? ඒ බයික් එක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් දාන්නකො. මේ ත්රෙඩ් එකේ හරි අලුත් ත්රෙඩ් එකක හරි. ලොකු උදව්වක්. මචන් දන්නෙ නැති නිසා අහන්නෙ. ලන්කාවෙ ප්රසිද්ද බයික් ගොඩක් ගැන මේ ත්රෙඩ් එකේ තියෙනව. ඒ උනාට Honda xr baja 250බයික් එක ගැන මොනවත්ම සටහනක් නැ. ඒ බයික් එක හොද නැද්ද , නැත්නම් කතා කරල වැඩක් නැති තරම් අව්ල් ද ? ඒ බයික් එක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් දාන්නකො. මේ ත්රෙඩ් එකේ හරි අලුත් ත්රෙඩ් එකක හරි. ලොකු උදව්වක්.
xr,xr baja gana katha karanna deyak na..
supirima supiri..
xr gana thread ekak dala thibba speedmalli..search parak dala balanna.
වොල්ට්යේ කෙස් තියෙනවා .
හොදින් නඩතුව තිය ගත්න්ම් හරි..
volty wala thiyena case monada machan?

timing chain,
thawa electrical problems enawa.
loku aul mukuth na...e hinda kisima aulak na kiyala hithan padapaan.![]()
තව දරුනු ලෙස අන්දන ක්රමයක් තියෙනවා බන්..
හැප්පිලා චැසි පෝක් ඇද වෙච්ච මරන ඇද ඇරල පේන්ට් කරල ව්කුනන එක..
චැසි ඇද ඇරපු බයික් එකක් කවදාවත් කලින් වගේ ස්ටේබල් නෑ..[/QUOTE
චැසි කෙටිල්ලත් නැගලම යනවා..අපේ ගෝතයො එකම මොඩ්ල් ඉයර් එකේ බයික් එකට අකුරු 3ක්නම් ලක්ශ 1 හමාරක් 2ක් වැඩිපුර දෙද්දි ඉතින් ඕව නෝමල්..
සමහරු හිතන් ඉන්නෙ අලුත් නම්බර් හරිම අඩුවෙන් පැදල තියෙන්නෙ ඒව හරි ශෝක් කියල..
අපේ කොල්ලෙක් ලගදි චැසි 110 අන් රෙගිස්ටර් හොනට්ටුවක් ගෙනාව..
ඌ හිතන් ඉන්නෙ ඒක ඇත්තටම 12000KM දුවල තියෙන්නෙ කියලා..(meter eke danata thiyena gana)![]()
2 නි කොටසට දාන්න හිතාගෙන හිටියේ . උබ ඒ ගැන මතක් කරපු එක හොදයි .
ගොඩක්ම අහු වෙන්නේ මුලින්ම ගන්න බයික් එක නිසා .
සමහරුන්ට ඔවා කියලා දුන්නට වැඩක් නැහැ .
මචන් දන්නෙ නැති නිසා අහන්නෙ. ලන්කාවෙ ප්රසිද්ද බයික් ගොඩක් ගැන මේ ත්රෙඩ් එකේ තියෙනව. ඒ උනාට Honda xr baja 250බයික් එක ගැන මොනවත්ම සටහනක් නැ. ඒ බයික් එක හොද නැද්ද , නැත්නම් කතා කරල වැඩක් නැති තරම් අව්ල් ද ? ඒ බයික් එක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් දාන්නකො. මේ ත්රෙඩ් එකේ හරි අලුත් ත්රෙඩ් එකක හරි. ලොකු උදව්වක්.
බාජා වගේම xr 250 කියන්නේ හොද බයික් එකක් .
හොද නිපයුමක් වගේම රයිඩර් ෆ්රෙන්ඩ්ල්යි බයික් එකක්.
බලය චුට්ටක් අඩු උනාට එන්ගින් ඩියුරබල් ,100000 km වගේ දුවනවා .
මොනෝ ශෝක් එක , මීටර් වගේ දේවල් තමා වැඩිපුර බලන්න ඕනේ .
එලෙක්ටික් පැත්තත් පොඩ්ඩක් බලන්න ඕනේ .
xr මොටෙර්ඩ් එකක් වඩා හොදයි කියලා හිතනවා , year එකෙන් එකට පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා .
බෝඩ් පාර්ට්ස් වගේම කර්බ් එකේ .
hari umba danna widiyata kisima case ekak nati supirima bike model monada?
වොල්ට්යේ තියෙන්නෙත් gn 250 මෝලම තමා බන් .volty wala thiyena case monada machan?