අතිශයෙන්ම බයික් පිස්සන්ට .

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මේ වගේ ඉන්දියන් බයික් අන්දවන හැටිත් කියල දියන් මචන්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එල මචන්
    වටිනා ත්‍රෙඩ් එකක්.තව විස්තර දාපන්
    400 වෙනකල් කැපසිටි රෙග් කරන්න දෙනවනේද ?
    අනික ලඟදි(ළඟදීම නෙමෙයි ) දුන්න නේද 1000 සීසී හොරෙන් ගෙන්නපුවට පොදු සමා කාලයක් දීලා රෙග් කරගන්න චාන්ස් එකක් ?
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    නම්බර් එක බලල ජපන් බයික් ගන්න බෑ බන්. මම ඉස්කොලෙ යන කාලෙ සල්ලි එකතු කරල Sර්SRX 400 එකක් ගත්ත මෙලො දෙයක් දන්නැතුව ගිහින්
    අන්දුරන එකෙක් වෙලත් මට එන්ජින් ඔයිල් අයින් කරල දීල තිබ්බෙ යෝගට් කප් එකක් වත් ඔයිල් තීබ්බෙ නැ මෝලට ලීටර් 3.2ක් අල්ලනව අම්ම මතක් උනා දාපු දුම දැක්කම. :no:
    අන්තිමට කිරි ටොඉයට බිකෙ එක හැදුව :yes:ගොඩක් දේවල් ඉගනගත්ත දැනට ලොකු බයික් 15ට වඩා තිබිල තියනව.
    ලොකු කමට නෙමේ බන් ඔව ඉගන ගන්න Google කරල ටෝක්ස් දුන්නට බෑ ගේමට බහින්නම ඕන.
    දැන්නම් මෝලෙ සද්දෙන් ජපනට උනත් උගන්නන දන්නව. :P
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133

    :yes::yes::yes:
     
    • Like
    Reactions: sherby

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    වටින tread එකක්. ගොඩක් අය අහුවෙන්නෙ පලවෙනි bike එකට තමයි. හෑබයි මරාලයක් set උනොත් අයේ කවදාවත් bike ගන්න එකක් නෑ. ඒ තරමටම එපා වෙන subject එකක් තමයි. bike එකක් ගන්නවානම් අනිවා පාවිච්චි කරන එකෙක්ගෙන් ගනින් ඔක්කොම documents බලලා. එතකොට නීතිමය ප්‍රශ්න අඩුයි. නීතිමය පෑත්ත හොදට හොයල බලලා ගන්න. අනිත් එක තමයි හද්ද පරන බයික් ගන්න එපා කියලයි මන් කියන්නෙ. ඔවගෙ ලෙඩක් අවොත් ලෙසියෙන් රෙපයාර් කරන්න බෑ. අතේ සල්ලිත් තියෙන්න ඔනේ. අනිත් වෑදගත්ම දේ තමයි රෙපයාර් කරන්න හොද බාස් කෙනෙක් ඕනේ. උන් තමයි bike කන්නෙ. අපේ bike වලට market එක හෑදිලා තියෙන්න නම්බර් එකේ තියෙන අකුරු ගානට. ඉතින් ඒක වෙනස් කරන්න බෑ. එකම bike එක දෙතුන් පාරක් අලුත් නම්බර් වලට රෙගිස්ටෙර් කරනවා.ඒක වෙනස් කරන්න බෑ ඉතින්. ගන්න එකාටත් මොලෙ තියෙන්න ඕනෙ අවුරුදු 7-8ක් පරන එකක් කවදාවත් 15000km-20000kmක් දුවන්නෙ නෑ කියලා. දෑන් ඔය ගල් ආම් අන්තිමට හදලා තියෙන්නේ 1998. එත් ikman එකේ බෑලුවොත් ඔක්කොමගෙ දාල තියෙන්න 2005, 2008, 2010 manufacture කියලා. ඔවාටත් අහු වෙන උන් ඉන්නවා නෙ. මමනම් හිතන්නෙ මිනිස්සු තමන් ගන්න යන දේ ගෑන හොද අවබෝදයක් නෑති කම නිසයි මෙහෙම වෙන්නෙ කියලා. සල්ලි හම්බ කරන්න ලේසි නෑ. ඉතින් ඈයි ඒ අමාරුවෙන් හම්බ කරපු සල්ලි කොහෙවත් යන sale කාරයොන්ට දෙන්නෙ..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    එහෙම ඒවා නැහනේ බොස් .
    කරදර අඩු ඒවා නම් තියෙනවා .

    වොල්ට්යේ තියෙන්නෙත් gn 250 මෝලම තමා බන් .
    250 ක්ලැසික් ලූක් එක තියෙන වෙනස්ම ෆීල් එකක් තියෙන බයික් එකක් .
    මන් දන්න විධ්යට තාම ඕක නිෂ්පාදනය වෙනවා ,ලංකාවේ වැඩි පුරම තියෙන්නේ 98-06 වගේ ඒවා .
    04 පස්සේ පොඩි වෙනස් කම් වගයක් අවා .
    මන් දැකල තියෙනවා 12000km දුවපු ඒවගෙත් ඔය ටයිම් චෙන් එකේ සද්දේ එනවා .
    හැම එකක්ම නේම් .
    gn 125 වගේ නෙමේ 250 මොල වෙනස් .

    mage volty eka mage palaweni bike eka. prashna 2k tiyenawa ahanna.

    1. monada oya kiyana karadara adu bike models!
    2. dala washayen Volty ekaka timing chain ekak maru karanna wenne Km kiyakin wageda? gana kiyak wage weida?

    mage bike eka mata yanna welawak nati nisa ape malli gihin bala gatte. silancer, side mirrors original ewa tibbe naha. pothe tibbe mfy 2010 reg yr 2013 BAJ no ekak. mfy ekanan loweth 2010 wenna ba kiyala man dannawa habai engine eka nan top ekata tiyenawa. man mechanic la 3 denekta kiyala balewwa. original parts thama replace karala tiyenne. duplicate ewa daanne naha. mata japan eka japan ekak widiyata padinna one hybrid nokara

    umbe thread eka godak watinawa macho
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    hoda thred ekak, rep++

    habai uba maladana kiwwata mama use karanne bandit ekak, 5years wenawa,

    gaththa dawas wala thiland walin parts gennagena carb rebuld kara, CDI modifi kara , ignition leds carbon walata maru kara, echcharai kare, thamath supiriyata thiyanawa
    sathiyak ekathana thiyala gaththath gahapugaman start. 25 kmpl ( petrol wahala na)
    dan 95k withara duwala thiyanawa , thama 3rd eke 130 touch karanna puluwan.
     
    ow ithin bendit wala karume thanikarama thiyenne carb eke..uba hariyata carb eka rebuild kara nam ethanin ehaata deyak na..cdi,ignition prashna enneth carb aula hinda..

    bendit s ekakda thiyenne..diwillak nam ithn:love:

    bendit s ekak nam ube 25thel karanne uba carb eka customize karala thiyena hinda..normally bendit s ekak elola giyoth 18i karanne..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    වොල්ට්යේ තියෙන්නෙත් gn 250 මෝලම තමා බන් .
    250 ක්ලැසික් ලූක් එක තියෙන වෙනස්ම ෆීල් එකක් තියෙන බයික් එකක් .
    මන් දන්න විධ්යට තාම ඕක නිෂ්පාදනය වෙනවා ,ලංකාවේ වැඩි පුරම තියෙන්නේ 98-06 වගේ ඒවා .
    04 පස්සේ පොඩි වෙනස් කම් වගයක් අවා .
    මන් දැකල තියෙනවා 12000km දුවපු ඒවගෙත් ඔය ටයිම් චෙන් එකේ සද්දේ එනවා .
    හැම එකක්ම නේම් .
    gn 125 වගේ නෙමේ 250 මොල වෙනස් .

    voltiya jdm..mata mathake hatiyata 2001 or 2003 thama anthimata badge model awe..sticker model itath paranai..

    lankawe volty th 12000km ewa na..kathandara witharai ewa..:rofl:

    timing sadde enne palu yanna duwpuwage..

    70000,80000km mileage volty mama dakala thiynawa timing sadda nathi superb condition badu..

    low mileage bike walin thama godakma parissam wenna one..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    voltiya jdm..mata mathake hatiyata 2001 or 2003 thama anthimata badge model awe..sticker model itath paranai..

    lankawe volty th 12000km ewa na..kathandara witharai ewa..:rofl:

    timing sadde enne palu yanna duwpuwage..

    70000,80000km mileage volty mama dakala thiynawa timing sadda nathi superb condition badu..

    low mileage bike walin thama godakma parissam wenna one..

    machan timing chain ekak kiyak wenawada?
    samanyen Km kiyenda eka maru karanne?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    machan timing chain ekak kiyak wenawada?
    samanyen Km kiyenda eka maru karanne?

    non original eka nam 3500-4500 wage wei..

    japan ekaknam 8-12 wage yai..hariyatama sure na mama voltiyakata timing chain maru karala na..timing chain ekakin sahena durak diwwahaki..voltiye timing sadde enne chain eka nisama neme..timing chain danna wenawada kiyanna engine ekta kana thiyanna ona..
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    non original eka nam 3500-4500 wage wei..

    japan ekaknam 8-12 wage yai..hariyatama sure na mama voltiyakata timing chain maru karala na..timing chain ekakin sahena durak diwwahaki..voltiye timing sadde enne chain eka nisama neme..timing chain danna wenawada kiyanna engine ekta kana thiyanna ona..

    Roger that
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ow ithin bendit wala karume thanikarama thiyenne carb eke..uba hariyata carb eka rebuild kara nam ethanin ehaata deyak na..cdi,ignition prashna enneth carb aula hinda..

    bendit s ekakda thiyenne..diwillak nam ithn:love:

    bendit s ekak nam ube 25thel karanne uba carb eka customize karala thiyena hinda..normally bendit s ekak elola giyoth 18i karanne..

    mage thiyenne cluch cover eke hil 5 thiyana model eka neme. cluch cover eke hil thiyana eka nag karumayak thama eka gannawata wada hodai lami dennek ekka ganiyek gannawa.

    bandit.jpg
     
    Last edited: