මේ වගේ ඉන්දියන් බයික් අන්දවන හැටිත් කියල දියන් මචන්

ගොඩක් දේවල් ඉගනගත්ත දැනට ලොකු බයික් 15ට වඩා තිබිල තියනව. 
නම්බර් එක බලල ජපන් බයික් ගන්න බෑ බන්. මම ඉස්කොලෙ යන කාලෙ සල්ලි එකතු කරල Sර්SRX 400 එකක් ගත්ත මෙලො දෙයක් දන්නැතුව ගිහින්
අන්දුරන එකෙක් වෙලත් මට එන්ජින් ඔයිල් අයින් කරල දීල තිබ්බෙ යෝගට් කප් එකක් වත් ඔයිල් තීබ්බෙ නැ මෝලට ලීටර් 3.2ක් අල්ලනව අම්ම මතක් උනා දාපු දුම දැක්කම.
අන්තිමට කිරි ටොඉයට බිකෙ එක හැදුවගොඩක් දේවල් ඉගනගත්ත දැනට ලොකු බයික් 15ට වඩා තිබිල තියනව.
ලොකු කමට නෙමේ බන් ඔව ඉගන ගන්න Google කරල ටෝක්ස් දුන්නට බෑ ගේමට බහින්නම ඕන.
දැන්නම් මෝලෙ සද්දෙන් ජපනට උනත් උගන්නන දන්නව.![]()



එහෙම ඒවා නැහනේ බොස් .
කරදර අඩු ඒවා නම් තියෙනවා .
වොල්ට්යේ තියෙන්නෙත් gn 250 මෝලම තමා බන් .
250 ක්ලැසික් ලූක් එක තියෙන වෙනස්ම ෆීල් එකක් තියෙන බයික් එකක් .
මන් දන්න විධ්යට තාම ඕක නිෂ්පාදනය වෙනවා ,ලංකාවේ වැඩි පුරම තියෙන්නේ 98-06 වගේ ඒවා .
04 පස්සේ පොඩි වෙනස් කම් වගයක් අවා .
මන් දැකල තියෙනවා 12000km දුවපු ඒවගෙත් ඔය ටයිම් චෙන් එකේ සද්දේ එනවා .
හැම එකක්ම නේම් .
gn 125 වගේ නෙමේ 250 මොල වෙනස් .
hoda thred ekak, rep++
habai uba maladana kiwwata mama use karanne bandit ekak, 5years wenawa,
gaththa dawas wala thiland walin parts gennagena carb rebuld kara, CDI modifi kara , ignition leds carbon walata maru kara, echcharai kare, thamath supiriyata thiyanawa
sathiyak ekathana thiyala gaththath gahapugaman start. 25 kmpl ( petrol wahala na)
dan 95k withara duwala thiyanawa , thama 3rd eke 130 touch karanna puluwan.

වොල්ට්යේ තියෙන්නෙත් gn 250 මෝලම තමා බන් .
250 ක්ලැසික් ලූක් එක තියෙන වෙනස්ම ෆීල් එකක් තියෙන බයික් එකක් .
මන් දන්න විධ්යට තාම ඕක නිෂ්පාදනය වෙනවා ,ලංකාවේ වැඩි පුරම තියෙන්නේ 98-06 වගේ ඒවා .
04 පස්සේ පොඩි වෙනස් කම් වගයක් අවා .
මන් දැකල තියෙනවා 12000km දුවපු ඒවගෙත් ඔය ටයිම් චෙන් එකේ සද්දේ එනවා .
හැම එකක්ම නේම් .
gn 125 වගේ නෙමේ 250 මොල වෙනස් .

voltiya jdm..mata mathake hatiyata 2001 or 2003 thama anthimata badge model awe..sticker model itath paranai..
lankawe volty th 12000km ewa na..kathandara witharai ewa..
timing sadde enne palu yanna duwpuwage..
70000,80000km mileage volty mama dakala thiynawa timing sadda nathi superb condition badu..
low mileage bike walin thama godakma parissam wenna one..
machan timing chain ekak kiyak wenawada?
samanyen Km kiyenda eka maru karanne?
non original eka nam 3500-4500 wage wei..
japan ekaknam 8-12 wage yai..hariyatama sure na mama voltiyakata timing chain maru karala na..timing chain ekakin sahena durak diwwahaki..voltiye timing sadde enne chain eka nisama neme..timing chain danna wenawada kiyanna engine ekta kana thiyanna ona..
ow ithin bendit wala karume thanikarama thiyenne carb eke..uba hariyata carb eka rebuild kara nam ethanin ehaata deyak na..cdi,ignition prashna enneth carb aula hinda..
bendit s ekakda thiyenne..diwillak nam ithn
bendit s ekak nam ube 25thel karanne uba carb eka customize karala thiyena hinda..normally bendit s ekak elola giyoth 18i karanne..
