අතිශයෙන්ම බයික් පිස්සන්ට .

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    චැසි කෙටිල්ලත් නැගලම යනවා..අපේ ගෝතයො එකම මොඩ්ල් ඉයර් එකේ බයික් එකට අකුරු 3ක්නම් ලක්ශ 1 හමාරක් 2ක් වැඩිපුර දෙද්දි ඉතින් ඕව නෝමල්..

    සමහරු හිතන් ඉන්නෙ අලුත් නම්බර් හරිම අඩුවෙන් පැදල තියෙන්නෙ ඒව හරි ශෝක් කියල..:rofl:

    අපේ කොල්ලෙක් ලගදි චැසි 110 අන් රෙගිස්ටර් හොනට්ටුවක් ගෙනාව..

    ඌ හිතන් ඉන්නෙ ඒක ඇත්තටම 12000KM දුවල තියෙන්නෙ කියලා..(meter eke danata thiyena gana) :lol::lol::lol::lol::lol::lol:

    ඔව් බං මගේ යාලුවෙකුට මම කිව්වා AX 1 කොහෙත්ම අකුරු තුනේ ඒවා තියෙන්න බෑ ඔවා චැසි කොටල කියල. ඌ කියනව මට පිස්සුලු. ලඟදිලු ජපානෙන් ගෙනැල්ල තියෙන්නෙ. :lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ වගේ ඉන්දියන් බයික් අන්දවන හැටිත් කියල දියන් මචන්

    ඒවා අමුතුවෙන් අන්දන්න දෙයක් නෑනෙ බන් :) බ්‍රෑන්ඩ් නිව්ම ඇන්දිලා එන්නේ :D ඒකනෙ අපේ උන් ලක්ෂ හතර පහ දීල ගන්නෙ:lol:
     
    Feb 11, 2016
    22
    31
    0
    කෝ බන් අනිත් එකත් දාපන්කෝ...


    දාන්නම් අනිවාර්යෙන්.
    b /new කියලා සමහොරු කරන ඒවා ගැනත් දාන්නම් .
    වැඩ වැඩි නිසා බැරි උනේ .
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,050
    113
    දාන්නම් අනිවාර්යෙන්.
    b /new කියලා සමහොරු කරන ඒවා ගැනත් දාන්නම් .
    වැඩ වැඩි නිසා බැරි උනේ .

    එල එල.ඉක්මනට දාපන් මචන්...
     

    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    :D:D:D:D:Dඑල මචන් උබේ ත්‍රෙඩ් එක නම්...ජපන් හදන pcx එකක් එන්නේ නැද්ද බන්....ඒක ගැනත් විස්තර ටිකක් දාපන් මමත් එකක් ගන්න ඉන්නේ...වැඩිය හොද 125 එකද 150 එකද .....මේකෙත් register unregistered කියල 350/- වගේ ඉදන් ගණන් වලට bike තියනවා.අලුතින් නම් 760/- විතර වෙනවා....
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    Bajaj-V15-1.gif


    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P