චැසි කෙටිල්ලත් නැගලම යනවා..අපේ ගෝතයො එකම මොඩ්ල් ඉයර් එකේ බයික් එකට අකුරු 3ක්නම් ලක්ශ 1 හමාරක් 2ක් වැඩිපුර දෙද්දි ඉතින් ඕව නෝමල්..
සමහරු හිතන් ඉන්නෙ අලුත් නම්බර් හරිම අඩුවෙන් පැදල තියෙන්නෙ ඒව හරි ශෝක් කියල..
අපේ කොල්ලෙක් ලගදි චැසි 110 අන් රෙගිස්ටර් හොනට්ටුවක් ගෙනාව..
ඌ හිතන් ඉන්නෙ ඒක ඇත්තටම 12000KM දුවල තියෙන්නෙ කියලා..(meter eke danata thiyena gana)![]()
මේ වගේ ඉන්දියන් බයික් අන්දවන හැටිත් කියල දියන් මචන්
බ්රෑන්ඩ් නිව්ම ඇන්දිලා එන්නේ
ඒකනෙ අපේ උන් ලක්ෂ හතර පහ දීල ගන්නෙ
කෝ බන් අනිත් එකත් දාපන්කෝ...
දාන්නම් අනිවාර්යෙන්.
b /new කියලා සමහොරු කරන ඒවා ගැනත් දාන්නම් .
වැඩ වැඩි නිසා බැරි උනේ .




එල මචන් උබේ ත්රෙඩ් එක නම්...ජපන් හදන pcx එකක් එන්නේ නැද්ද බන්....ඒක ගැනත් විස්තර ටිකක් දාපන් මමත් එකක් ගන්න ඉන්නේ...වැඩිය හොද 125 එකද 150 එකද .....මේකෙත් register unregistered කියල 350/- වගේ ඉදන් ගණන් වලට bike තියනවා.අලුතින් නම් 760/- විතර වෙනවා....