අනිවා මචන් පොඩි මෙගාබයිට් ගාන මිසක් කරන වැඩේ නෙමේ.. ඔන්න අද බලපු වීඩියෝ ඒක් දානවා.. බලපන්කෝ මෙගාබයිට් 300කින් කරල තියෙන දේවල්..
මොකද්ද ප්රශ්නේ ???කෙලින්ම කිව්වානම් හොඳයි නේද? අහුවෙන්න එපා කියන්න්නේ ඇයි කියන එකත් එක්කම??
------ Post added on Jul 27, 2022 at 3:09 AM
මේ කතාව සැක සහිතයි. වැඩේ කරගත්තට පස්සේ උඹ මේකට එන්නෙත් නැතිවෙයි
සති 2න් පස්සේ සල්ලි කීයක් හරි(රුපියල් නෙමේ ඩොලර්...හොයන්න බරි උනොත් මම අතින් දෙනවා)